රනිල් මෛත්‍රී ඡන්දය දමති..!

(ලංකා ඊ නිව්ස් -2015.අගෝ.17, ප.ව..1.20) එක්සත් ජාතික පක්ෂ නායක, ගරු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අද උදෑසන කොළඹ විශ්ව විද්‍යාලයේ දී ඔවුන්ගේ ඡන්දය යහපාලනය වෙනුවෙන් භාවිතා කළහ. ඔවුන් ඡන්දය දැමීමට පැමිණි අවස්ථාව සහ අගමැතිවරයා ඡන්දය භාවිතා කළ අවස්ථාව සේයාරූ වල දැක්වේ. සේයාරූ අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය විසිනි. 

---------------------------
by     (2015-08-17 08:17:30)