~

ස්ත්‍රී දූෂක සරත් ආබෘෘ විනි-සොරාට නඩුකාර අසුනේ අසුන් ගැනීමට ඉඩ නොදේ: නීතිඥ සංගමයෙන් පැමිණිලි: “පිස්තෝලය පෙන්වා මාව බලෙන් නිර්වස්ත්‍ර කළ නඩුකාරයා දූෂනය කරන්න ඉඩ නොදුන්නොත් ස්වාමියාත් දරුවනුත් මරා දමනවා කීවා“ -කාන්තාව කියලා

(ලංකා ඊ නිව්ස් -2015.ජුලි.02, ප.ව.2.45) සිය මෙහෙකාර කාන්තාවට පිස්තෝලයකින් පහර දීමට අමතරව ඇය බලහත්කාරයෙන් නිර්වස්ත්‍ර කර දූෂණය  කිරීමට තැත් කළ බව හෙළි වී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනි-සොරා සරත් ආබෘෘ නමැති ජඩයාට අද නඩුකාර අසුනේ අසුන් ගැනීමට අගවිනිසුරුවරයා ඉඩ දී නැතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

නඩු විනිශ්චය සඳහා සරත් ආබෘෘ සමග අසුන් නොගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ද අගවිනිසුරු ඇතුළු සියළුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුගෙන් අද ලිඛිත ඉල්ලීමක් කර තිබිණ. 

සිද්ධියෙන් පසුව සරත් ආබෘෘ නඩු විනිශ්චය සඳහා අද අසුන් ගැනීමට නියමිතව තිබූ අතර ඔහු පැයක් ප්‍රමාද වී අධිකරණයට පැමිණ තිබිණ. අගවිනිසුරුවරයාට අනෙකුත් විනිසුරුවරුගෙන් ද තමන් මෙවන් ජඩයෙක් සමග සම අසුන් නොගන්නා බව දැනුම් දී තිබීමත්, ආබෘෘ සමග අසුන් ගෙන නඩු ඇසීමට අගවිනිසුරුවරයාගේද තිබූ අප්‍රසාදයත් මත අගවිනිසුරුවරයා විසින් සරත් ආබෘෘට අද නඩු විනිශ්චය සඳහා අසුන් ගැනීමට ඉඩ දුන්නේ නැත. ඔහු සතුව තිබූ ලිපි ලේඛනද අගවිනිසුරුවරයා තම භාරයට ගෙන තිබේ. 

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද ජනාධිපතිවරයාට මේ පිලිබඳව ලිඛිතව දැනුම් දෙමින් සරත් ආබෘෘ සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත. පවතින නීතියම තත්ත්වය අනුව බල අපරාධයක් සිදුකළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ වැඩ තහනම් කිරීමට ජනාධිපති වරයාට බලතල තිබේ. 

කළුබෝවිල රෝහල්ගතව සිටින අතවරයට පත් නිලූෂා දමයන්ති නමැති කාන්තාවගේ පළමු ප්‍රකාශය මත සරත් ආබෘෘගෙන් කට උත්තරයක් ගැනීමට ගිය ගල්කිස්ස පොලිසියට සරත් ආබෘෘ කට උත්තරයක් දීමෙන් වැලකී සිටියේ ය. පහර දීමට භාවිතා කළ පිස්තෝලය පරීක්ෂා කිරීමට පොලිසිය එය ඉල්ලා සිටි විට ඊට විරුද්ධ වූ සරත් ආබෘෘ පොලිසියට තර්ජනය කරමින් කියා සිටියේ පිස්තෝලය ගැනීමට සූදානම් වුවහොත් තමන් වෙඩි තබා ගන්නා බවයි. පවතින තත්ත්වය ගල්කිස්ස පොලිසිය විසින් පොලිස්පතිවරයාට වාර්තා කිරීමෙන් පසු පොලිස්පතිවරයා විසින් පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩිය වෙත බාර දුන්නේ ය. ඒ අතර වාරයේදී පොලිසිය දෙවන වාර්තාවක් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කරමින් සරත් ආබෘෘ අත් අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ඉල්ලා සිටියේ ය. බලඅපරාධයකදී පොලිසියට වරෙන්තුවක් නැතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් වුව අත් අඩංගුවට ගැනීමට බලයක් තිබුනද පොලිසිය වඩාත් ආරක්ෂාකාරී පියවරක් වශයෙන් අධිකරණයෙන් වරෙන්තුවක් ඉල්ලා ඇත. 

මේ වන විට පරීක්ෂණ සිදුකරන සීඅයිඩිය අතවරයට පත් කාන්තාවගෙන් දෙවන කට උත්තරයක් ලබාගෙන තිබේ. ඇය හඬමින් සීඅයිඩී නිලධාරීන්ට කී කතාව හද පාරවන සුළුය.  

‘‘ මෙකී අසරණ කාන්තාව නඩුකාරයෙක් වූ සරත් ආබෘෘ ලඟට වැඩට පැමිණ සති කිහිපයක් පමණක් වේ. ආ දිනයේ සිටම මොහුගේ ක්‍රියා පටිපාටිය කුපාඩියෙකුගේ ලක්ෂන පෙන්වා ඇති අතර සිද්ධිය වූ දිනයේ සරත් ආබෘෘ තම පිස්තෝලය පෙන්වා කාන්තාව බලහත්කාරයෙන් නිර්වස්ත්‍ර කර තිබේ. තමන්ට දූෂණය කිරීමට ඉඩ නොදුන හොත් ඇයගේ ස්වාමියාවත් දරුවන්වත් මරා දමන බවට තර්ජනය කර ඇති අතර ‘‘පොලිසිය මට විරුද්ධව කිසිවක් කරන්නේ නැති බව තෝ දන්නවා ද? මං ඉහලම උසාවියේ නඩු කාරයා‘‘ යැයි ඇයව බියපත් කරමින් දූෂණය කිරීමට තැත් කර තිබේ. ඊට ඉඩ නොදුන් විට පිස්තෝලයෙන් පහර දී ඇති අතර කාන්තාව විසින් සරත් ආබෘෘ සමග පොර බදා ඔහුව තම නියපොතු වලින් සූරා පැන ගොස් ඇත. ඉන්පසුව පිස්තෝල ප්‍රහාරයන්ට බේත් දමා ගැනීම සඳහා රෝහලට පැමිණි අවස්ථාවේදී සිද්ධිය හෙළිදරව් විය.“ 

මේ අනුව මේ කාන්තාවට ලිංගික බලහත්කාර කම් කිරීම, ස්ත්‍රී දූෂණයට තැත් කිරීම පිස්තෝලයක් එල්ල කර මරණීය තර්ජන එල්ල කිරීම, ගිනි අවියකින් පහර දී  තුවාල සිදුකිරීම ආදී බල අපරාධ රාශියකට චෝදනා ලැබ සිටින සරත් ආබෘෘ නමැති ජඩ විනි-සොරා ස්ථිර වශයෙන්ම අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ යුතුය. 

මොහු මෙවැනිම අපරාධ මීට පෙර කිහිප වතාවක්ම සිදුකරන ලද නමුත් රාජපක්ෂලාගේ ඉත්තෙක් වූ බැවින් ඒ සියලු අවස්ථාවන්හිදී නීතියෙන් බේරී සිටියේ ය. මීට පෙර මොහුගෙන් අතවරයට පත් කාන්තාවන්ද දැන් පෙරට පැමිණ තමන්ට සිදුකළ අතවරයන් ගැන යලි පැමිණිලි කළ යුතුය. ඒ කාන්තාවන් කව්දැයි සොයා බලා ඔවුන්ට ඒ පහසුකම් සැපයීමට කාන්තා විමුක්ති සංවිධාන ක්‍රියා කළ යුතුය. 

මේ සම්බන්ධයෙන් ප්‍රථම වරට වාර්තා කරමින් ලංකා ඊ නිව්ස් මීට පෙර පල කළ පහත ප්‍රවෘත්ති කියවන්න : 

බල අපරාධයකට අධිකරණයේ චුදිත සරත් ආබෘෘ සමග නඩු අැසීමට එකට හිඳ ගන්න බැහැයි විනිසුරුවරු අගවිනිසුරුට පැමිණිලි කරති: විනි-සොරා අත් අඩංගුවට ගැනීමට පොලිසිය නීතිපති උපදෙස් පතයි

ගෝඨාභය අත් අඩංගුවට නොගන්නැයි පුදුම තීන්දුව දුන් සරත් ආබෘෘ විනි-සොරා මෙහෙකාර කාන්තාවට පිස්තෝලයෙන් පහර දීලා රෝහලේ: ලිංගික දූෂනයට ලක් කර ඇතැයිද සැකයි

---------------------------
by     (2015-07-02 09:30:35)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

.mama me kalpana kole muge muna mechchara ketha nam muge pukshiya kochchara ketha edda kiyala. aaaaa anika muge chuwa kochchara ketha edda.andayakuta itharai muth ekka hitha hadagena rathi kridawe yedenda puluwan.muge chuwa hariyata miyek gilapu gerandiyek wage ethi depeththen hini medin mahathai
-- by Mrs Bakannila on 2015-07-03

Muu courts walata neggahama ethi hariayata H...u th..tha gilapu Edinborough wage . Habai mu mata nam penenne hariyata gangawal aine inna kiri meti gilapu naki heli kimbulek wage.anika muu hariyata inne nikan nanne nethi ekek wage.sure ekatama mu bandinda eththe kusa rajjuruwange procedure eka fallow korala weda one.Eka athakin muta paw, muu servent wa rape koranda eththe. gani muta denne nethuwa ethi,anika kasada miniha unath me awge ekekuta denne kohomada muge muna balagena. genita thiyenne ess deka piya gena wathura yata giluna kiyala hithagena husma allanne nethuwa api wage handdi kollanwa mathak koragena muta anukampa korala maseta dewathawak itharak denda. Amaruwen hari ehema nokoroth muu ebert eke p..u..ka palanawa.
-- by Dekoth pathmawathi on 2015-07-04

mu hariyata pol gas karati kana naki pol kuruminiyek wage.mata hithenawa muge hobata 123 k enala parippu seruwak kala avith muge katata renda.
-- by bakannila on 2015-07-04

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links