~

මෘග රාජපක්ෂ පවුලට රාජකීය ගබ්සා වෙදෙක් ඉඳලා..! පුතුන් අතින් ගැබ් ගත් තරුණියන් ගබ්සා කරවලා..!! පාදෙනියලා මුරුත්තෙට්ටුවේ ආනන්දලා ගබ්සා අපරාධ සඟවලා..!!!

සාක්කි සහිත ඊ නිව්ස් හෙලිදරව්ව මෙන්න...

(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.13, ප.ව.9.45) මැදමූලන මෘග චෞර පාලන සමයේ රාජපක්ෂ පවුලට රාජකීය කේන්දර කාරයෙක් සිටියා මෙන් රාජකීය ගබ්සා වෛද්‍යවරයෙක්ද සිට ඇති බවත් පාදෙනියලා මුරුත්තෙට්ටුවේ ආනන්දලා ඔහුව ආරක්ෂා කර ඇති බවත් සාක්කි සහිතව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය හෙලිදරව් කර සිටී. 

රාජපක්ෂ මෘග චෞර සමයේ ඒ අනුහසින් රජයේ වෛද්‍ය සංගමයේ පාදෙණියලා දොස්තර මොනික් ලා සමග වකුගඩු ජාවාරමේ පමණක් නොව රන්දෙනිය නම් රාජකීය ගබ්සා වෛද්‍යවරයා සමග ගබ්සා ජාවාරමේ ද යෙදී ඇතැයි ද ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. 

පාදෙණිය ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. lankaenews වෙබ් අඩවිය කියවන ඕනෑම කෙනෙක් ඔහු ගැන දන්නා බැවින් රාජකීය ගබ්සා වෙදනා ගැන හෙලිකරමු..

රන්දෙනිය යනු කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ නාරිවේද මහාචාර්ය සිරිල් රන්දෙනිය යි. ඔහු රාජපක්ෂ පුතුන්ගේ නිල ගබ්සා වෙදැදුරා ලෙස පසුගිය සමයේ කටයුතු කර ඇත. 

පහත දැක්වෙන්නේ රාජපක්ෂලාගේ දේශපාලන නිරුවත මෙන්ම මහාචාර්ය සිරිල් රන්දෙනියලාගේ තුච්ච තුප්පහි ක්‍රියාපිළිවෙත හෙළිකරන ජනාධිපති විමර්ශන ඒකකයේම ලිඛිත සාක්ෂි සහිත හෙළිදරව්වකි.

රාජපක්ෂ යුගයේ ජනාධිපති විමර්ශන ඒකකය විසින් කරන ලද පරීක්ෂණයක අතිශය රහසිගත වාර්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ සඟවා තිබී ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට හමුවීමත් සමග රාජපක්ෂලා ස්ත්‍රී දුෂකයින් සුරැකි බවට සාක්ෂි සහිතව මෙසේ ජනතාවට හෙලිදරව් කරමු.

හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද චීවරධාරියාත් මෙම අපරාධයට සම්බන්ධ බව එවක ජනාධිපති විමර්ශන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

සොයිසා කාන්තා රෝහලේ නාරි හා ප්‍රසව මහාචාර්ය වරයෙකු වන සිරිල් රන්දෙනිය නම් රාජපක්ෂලාගේ නිල ගබ්සා වෛද්‍යවරයා ලෙස ප්‍රකට විකෘති කාමාශාවෙන් පෙලෙන පුද්ගලයෙකු පිලිබඳව ලැබුණු පැමිණිල්ලකට අදාලව ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් තිලක් ඉද්දමල්ගොඩ මහතා විසින් කරන ලද අතිශය රහසිගත විමර්ශන වාර්තාව මෙහි ඇති සේයාරූ වල දැක්වේ. (විශාල කර කියවන්න) 

කරුණු 6ක් යටතේ වූ පැමිණිල්ලට අදාලව සිදුකල පරීක්ෂණයේදී ඉතාමත් ජුගුප්සාජනක කරුණු රැසක් අනාවරණය වී ඇත.

ඒවා අතර භයානකම අපරාධය ලෙස හෙදියක් දුෂණය කිරීම පිලිබඳව කරුණු අනාවරණය වී ඇත. මෙහි එන වඩාත්ම බිහිසුණු කරුණ නම් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නම් චීවරධාරියා මැදිහත් වී මෙම සිදුවීම යටපත් කර ඇති බව ජනාධිපති විමර්ශන ඒකකයේ ප්‍රධානියා අනාවරණය කරගෙන තිබීමයි. දැනගන්නට ඇති පරිදි රාජපක්ෂ පුතුන්ගේ නොහොබිනා ක්‍රියාකලාපයන්ගෙන් ගැබ් ගත් තරුණියන් රැසක් මෙම රන්දෙනිය නම් මහාචාර්ය වරයා විසින් ගබ්සාවට ලක්කර ඇති අතර එයට ප්‍රතිඋපකාරයක් ලෙස මහින්ද රාජපක්ෂ මැදිහත් වී මුරුත්තෙට්ටුවේ ආනන්ද චීවරධාරියා ලවා හෙදිය දූෂනය කිරීමේ බරපතල අපරාධය යට ගසා තිබේ.

මෙම මහාචාර්යවරයා සිය බිරිඳට නිර්වින්ධන බෙහෙත් ලබාදී සිහිසුන් කොට අස්වාභාවික ලෙස ලිංගිකව හැසිරෙන බවට ඇය විසින්ම නුගේගොඩ අධිකරණයේ සඳහන් කර ඇති බවත් බිරියන් 3ක් සමග දීග කන බවත් විමර්ශනයේදී අනාවරණය වී ඇත.

නීති විරෝධී ගබ්සා පිලිබදව නිමක් නොමැති පැමිණිලි මොහුට එරෙහිව ඇතත් රාජපක්ෂ පුතුන්ගේ ක්ෂණික අතපසුවීම් ගොඩදමා දෙන බැවින් රාජපක්ෂ මෘග යුගයේ දී මොහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැත.

මෙහිදී අනාවරණය වී ඇති කරුණු කෙතරම් බරපතලද යන්න එකල ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් තිලක් ඉද්දමල්ගොඩ මහතාගේ නිර්දේශ වලින් සනාථ වේ. එනම් වෛද්‍ය ආචාරධර්ම උල්ලංඝනය කරමින් කටයුතු කරන මොහු දරන පදවියට හෝ වෛද්‍ය වෘත්තියට කිසිසේත් සුදුසු පුද්ගලයෙක් නොවන බවත් මොහුට වෛද්‍ය සභාව විසින් ලබා දී ඇති ලියාපදිංචිය නැවත සලකා බලන ලෙසත් නිර්දේශ කර ඇත. එසේම නීතිපතිවරයාට හා ළමා හා කාන්තා කාර්යාංශයට නිර්දේශ කර ඇත්තේ වහාම නීතිමය කටයුතු සිදුකර මොහුට දඬුවම් ලබාදෙන ලෙසයි. මොහු සම්බන්ධයෙන් පාදෙනියගේ GMOA  මාෆියාව ඇස් කන් පියාගෙන හිඳීම නින්දිතය.

කෙසේ වෙතත් 2012.12.28 දින එකල ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් තිලක් ඉද්දමල්ගොඩ යැවූ මෙම විමර්ශන වාර්තාව 2013.01.02 දින ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබී ඇති නමුත් ඉදිරි කටයුතු සිදු නොවුනේ ඇයි දැයි නව ජනාධිපති ලෙස පත් වී ආ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සොයා බලා තිබේ. එහිදී මේ සම්බන්ධව කටයුතු කල නිලධාරියෙකු හෙලිදරව් කර ඇත්තේ විමර්ශන වාර්තාව දුටු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දුරකතනයෙන් තිලක් ඉද්දමල්ගොඩ අමතා අමු කුණුහරුපයෙන් බැන වැදී වහාම මෙම විමර්ශන වාර්තාව විසිකර දමන ලෙසත් තවදුරටත් ඒ සම්බන්ධයෙන් කටයුතු නොකරන ලෙසත් පැවසූ බවයි. පසුව ලලිත් වීරතුංග අමතා රන්දෙනිය මහාචාර්යවරයා රාජකීය වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස පත් කරන ලෙසත් දැනුම් දී ඇති අතර එතැන් සිට ඔහු රාජපක්ෂ පවුලේ රාජකීය ගබ්සා වෙදා ලෙස කටයුතු කර තිබේ.

ඉද්දමල්ගොඩගේ අදාල විමර්ශන වාර්තාව සහ ඒ සම්බන්ධයෙන් එවක ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කළ සමන් ඩී වඩුගේ යන ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරයා පොලිස්පතිට සෞඛ්‍ය ලේකම්ට සහ වෛද්‍ය සභාවට යවන ලද ලිපිය මෙහි පහත දැක්වේ. (විශාල කර කියවන්න) 

---------------------------
by     (2016-02-13 16:40:25)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  22 discussion on this news

මුරුත්තෙට්ටුවේ ආනන්ද කියන එකාත් ස්ත්‍රී දූෂකයෙක් මූ බේරුනෙ මහින්දයගෙ පාහර වැඩ වලට සපෝට් කරපු නිසා..
-- by Nalini on 2016-02-13

pal gaanu hora walaththaya
-- by asitha on 2016-02-13

මහින්ද රාජපක්ෂ ගෙන් බඩවුනු ගෑණු කෙනෙක් හුණු පෝරණුවකින් අවසන් ගමන් ගිය හැටිත් හම්බන්තොට ජනතාව අහල තියෙනව.........
-- by මංජු on 2016-02-13

මේ පාදෙණිය කියන එකා පුදුම තිරිසනෙක් මූ ගිය ආත්මෙ ගව ඝාතකාගාරෙක වැඩ කරල තියෙන්නෙ
-- by ඩයස් on 2016-02-13

We as Sri Lankans know president's current secretary (Abeykoon) is very good MARA supporter. So he doesn't allow anything to happen against MARA family. President's decision to appoint Abeykoon as his secretary is one of his blunder mistake. Still he can do something about it for the sake of Sri Lankans who voted for him.
-- by Renuka on 2016-02-13

මරාට දෙන්න ඕන අපායෙ මංත්‍රී කමක්
-- by Perera on 2016-02-13

රන්දෙනියට තකට තක පා‍දෙනිය
-- by Sex on 2016-02-13

ගබ්සාවක් කරගන්න සිද්ද වෙන කාන්තාවක් අනිවාර්යෙන්ම දොස්නරගෙ සෙල්ලම් බඩුවක් බවට පත්වෙනව. මේ වගෙ දොස්තරලට සපෝට් එක දෙන තරමට පාදෙනියලාගෙ නඩේටත් බඩු හෑව්.
-- by Jayantha Nonis on 2016-02-13

"ඉද්දමල්ගොඩ පකයො, අම්මට හු.. ගන්නෙ නැතුව වහාම වීසිකරපිය ඔය රිපෝට් එක" - මහින්ද රාජපක්ෂ
-- by මරා on 2016-02-13

it is important to see how this man is working as a professor,I heard he is also a ethics chairman to all V.O.G no wonder why VOGS and Doctors do all mollesting women if their leader is this criminal
-- by savan on 2016-02-14

හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවොන්ගෙන් අහල බලන්න 'කුසුමාවතී සහ බුදු ගේ ඇතුලෙ' ජාතකය දන්නවද කියල
-- by කුසු on 2016-02-14

වල් බල්ලෙකුගෙන් වල් බල්ලො මිසක් 'ඇල්සේශන්' බල්ලො හැදෙන්නෙ නෑ
-- by නාමලා on 2016-02-14

කැරපොත්තන්ට සමනල පැටවුන් ඉපැදවිය නොහැකිය
-- by Rocket Rohitha on 2016-02-14

රටේ ප්‍රධානම කාන්තා රෝහලක නාරි හා ප්‍රසව දොස්තර ගෑණු පිස්සෙක්.....දෙයියන්ගෙ පිහිටයි!
-- by Keheliya on 2016-02-14

ඉඩි අමීන්ගෙ ජාතියෙ රජෙක් අපට හිටිය.... ඌට ගැලපෙන සෙට් එකක් රටපුරා හැම ආයතනයක් ඇතුලෙම බිහිවුනා...
-- by වාසු on 2016-02-14

kawuru waradda kalath waraddaa thamayi eth ithin mahinda raajapaksha ho wenyam deshapaalakyek gabsaa karawa gaththa kiyala chodanaawe sandahan welaa nahane
-- by Gayaan Perera on 2016-02-14

yhis man has raped medical students he has so many wifes and a good dick students who got pregnant by him write to say he is a good doctor. It is very clear how mara has helped him despite all dirty work he had done.His two other collegues in the faculty are athula and senanayaka are similar characters
-- by shasintha on 2016-02-14

paadeniya robbed 2x 833 sterling pounds as the money to be paid for his PG training,Randeniya was coaught for 5 abortions and 2 rapes unlimited number of crimes including murder torture, he was found in a dictch in 2009 with an assault by his brother in law some how he pass all the medical students therefor doctors wont open their mouth on these 2 animals .We challange Ramdeniya if this is mud file a case we are to challange u its all true and u know its true
-- by Duminda pathirana on 2016-02-14

කරුනාකර මුන්ට රජකාලෙ දඬුවම්ම දෙන්න. මේරට සීලාචාර රටක් ලෙස නැවත ඉදිරියට යෑමට අවශ්‍ය නම්, ඉදිරි පරම්පරාව ගුන ගරුක මිනිසුන් කිරීමටනම්.
-- by Batty on 2016-02-14

Randeniya was a good doctor when I was a medical student at that time also he used to critisize other collegues and he was fully on private practice good thing with him he neither give good marks nor fail students.Most of the good students hate him and all weak medical buddies adore him.He got involved in many women issues and married many women Bigemy...he had to find money for them hence only practice possible for him was killing lives for money ..abortion .Im sure he had harressed juniors can see it in complaint.... in annexed.. so its sure that he was caught many times but sad no legal action was taken due to MR influence this report is true it is there at SLMC
-- by vijubooshana on 2016-02-14

What is SLMC doing this report is addressed to sSLMC Carlo and Lalantha must have been bribed where are they carlo was a strong Mahinda fan shame on u all old farts.....
-- by renuka on 2016-02-14

''මෙහිදී අනාවරණය වී ඇති කරුණු කෙතරම් බරපතලද යන්න එකල ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් තිලක් ඉද්දමල්ගොඩ මහතාගේ නිර්දේශ වලින් සනාථ වේ. එනම් වෛද්‍ය ආචාරධර්ම උල්ලංඝනය කරමින් කටයුතු කරන මොහු දරන පදවියට හෝ වෛද්‍ය වෘත්තියට කිසිසේත් සුදුසු පුද්ගලයෙක් නොවන බවත් මොහුට වෛද්‍ය සභාව විසින් ලබා දී ඇති ලියාපදිංචිය නැවත සලකා බලන ලෙසත් නිර්දේශ කර ඇත. එසේම නීතිපතිවරයාට හා ළමා හා කාන්තා කාර්යාංශයට නිර්දේශ කර ඇත්තේ වහාම නීතිමය කටයුතු සිදුකර මොහුට දඬුවම් ලබාදෙන ලෙසයි. මොහු සම්බන්ධයෙන් පාදෙනියගේ GMOA මාෆියාව ඇස් කන් පියාගෙන හිඳීම නින්දිතය.''
-- by නිමාලි on 2016-02-15

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links