නායකයන් වනසන වන්දිභට්ට තක්කඩි ගෙවලයන් ගැන මහාචාර්ය සරත් විජේසූරිය කළ ආන්දෝලනාත්මක දේසනාවේ සම්පූර්ණ වීඩියෝව (Video)

(ලංකා ඊ නිව්ස් -2016.ජන.19, ප.ව.7.50) මහචාර්ය සරත් විජේසූරිය තමන් විසින් රචිත ‘හුදකලාව‘ නමැති ග්‍රන්ථය එලිදැක්වීමේ උත්සවයේදී වත්මන් ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන නිර්දය විවේචනයක් ගෙන ආවේ ය. ඉන් කොටසක් මීට පෙර ලංකා ඊ නිව්ස් වාර්තා කළ විට සම්පූර්ණ දේශනය ඉල්ලා පාඨකයන් විශාල පිරිසක් අපවෙත පණිවුඩ එවා තිබිණ. එම ඉල්ලීම සපුරමින් මහාචාර්ය වරයා කළ සම්පූර්ණ දේසනයේ වීඩියෝව පහත දැක්වේ ?v=BFXdoAWuAeY

---------------------------
by     (2016-01-19 14:29:11)