(ලංකා ඊ නිව්ස් -2014.සැප්.16, ප.ව.10.30) අද සිට විදුලි බිලට එක් කෙරෙන ඉන්ධන ගැලපුම් ගාස්තුව ඉවත් කරමින් විදුලි බිල සියයට 25 කින් අඩු කරන බව මැදමූලන මරා ඡන්ද ගුණ්ඩුවක් ලෙස ප්‍රකාශ කෙළේය. චීන ජනාධිපති සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයේදී මැදමූලන මරා මේ බව කීවේය.
ඒ සමගම ඌව වැනි දුෂ්කර පළාත් වල ජනයා වැඩියෙන් භාවිතා කෙරෙන භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 20 කින් අඩු කරන බවත් පෙට්‍රල් ලීටර් 1 රුපියල් 5 කින් ද ඩීසල් ලීටර් 1 රුපියල් 3 කින් අඩු කරන බවත් ඡන්ද ගුණ්ඩුවා ප්‍රකාශ කෙළේය.
චීන ජනාධිපතිගේ රැස්වීමද ඡන්ද ගුණ්ඩු රැස්වීමක් බවට පෙරැලු මැදමූලන මරා මිල අඩු කිරීම් ගැන කතා කෙළේ චීන ජනාධිපති එන ගමන් ඉන්ධන නැවක් රැගෙන ආවාක් මෙනි.
මැදමූලන මරාගේ අභ්‍යන්තර සාකච්ඡාවක තොරතුරු හෙළිකරමින් ලංකා ඊ නිව්ස් පසුගිය මැයි මස 16 වෙනිදා පළ කළ ලිපියකින් හෙලිදරව් කර සිටියේ ලබන ජනාධිපතිවරණයේදී ජනතාව ඇන්දවීම සඳහා සිදුකළ හැකි දේවල් සම්බන්ධයෙන් මැදමූලන මරා, ඩලස් අලහප්පෙරුම, චම්පික රණවක, විමල් වීරවංශ අතිරේක ලේකම්වරයෙක් ආදීන් හමුවේ කී කතාවකි. එහිදී ලංකා ඊ නිව්ස් මෙසේ හෙලිකර තිබේ. ''..ජනවාරි මාසයේදී ඉන්ධන ගැලපුම් ගාස්තුව ඉවත් කොට විදුලි බිල දැනෙන ලෙස අඩු කල හැකි බවත් මහපොළ සඳහා රුපියල් 5000 දක්වා වැඩිකොට තරුණ ආකර්ෂණය ඇති කර ගත හැකි බවත් මරා පවසා ඇත...''
ඒ කතාවෙන් බාගයක් අද සත්‍ය වී තිබේ.
---------------------------
by (2014-09-16 21:22:47)
Leave a Reply
As we call, our President MARA is a very good actor!
He "decreased" the price of petrol, kerosine etc. He is a good, kind man who thinks of the common man ...
The question is this.
When is he going to "increase" of these items by a greater percentage?
Will it come after the UVA PC élections?
Even his Chinese "Boss" can think that his "pupil" always does good things for the country.
Poor SRI LANKA....
-- by Nandalal on 2014-09-17
[ඒ කතාවෙන් බාගයක් අද සත්‍ය වී තිබේ.]
Ehenam apey MARA mama attath kiyanawa indala hitala!
Kochchara Honda manussayek da meya.
-- by Nandalal on 2014-09-17
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි