~

"ලොව දිනන ජවයක් - අපරාජිත ගමනක්" ලන්ඩනයේ දී සමරයි..!

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.29, ප.ව.7.30) ජනතා විමුක්ති පෙරමුණ ට අවුරුදු 60 ක් සැපිරීම නිමිත්තෙන් "ලොව දිනන ජවයක් - අපරාජිත ගමනක්" යන තේමාව යටතේ ජවිපෙ එක්සත් රාජධානියේ ශාඛාව විසින් සංවත්සර උත්සවයක් ලන්ඩනයේ දී පැවැත්වීමට සංවිධානය කර තිබේ.

එය ලබන 31 වැනිදා සවස 2 ට ලන්ඩනයේ Perivale Primary School, Lower Hall හි පැවැත්වීමට නියමිත ය. වැඩි දුර විස්තර පහත දැක්වේ.

JVP 60th Anniversary Celebration – London

Date - May 31st, 2025 – 2.00 PM
Place - Perivale Primary School, Lower Hall, Federal Road, Perivale, UB6 7AP
* Nearest Tube: Perivale (Central Line)
Tel - Enquiries: 07898 642683 / 07984 396378
Email: [email protected]

---------------------------
by     (2025-05-29 14:06:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links