(ලංකා ඊ නිව්ස් -2025.මැයි.30, ප.ව.11.10) මාලිමා ආණ්ඩුව පැරණි දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනුවට අදූෂිත විනිවිදභාවයෙන් යුත් නව දේශපාලන සංස්කෘතියක් රටේ ස්ථාපනය කරමින් සිටී. එහි තවත් අලුත් අදියරක් ලෙස ප්‍රාදේශීය සභාවලින් සිදුකරන ව්‍යාපෘති සම්බන්ධයෙන් මහජනතාවට විවෘත පිළිවෙතක් හෝමාගම ප්‍රාදේශීය සභාවෙන් ආරම්භ කර ඇත.
ඒ අනුව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාලගම ග්‍රාම නිලධාරී කොට්ඨාශයට අයත් පාලගම දෙරුක් උන්න මාර්ගය සංවර්ධනය කිරීම සඳහා හෝමාගම ප්‍රාදේශීව සභාව අනුමත කළ ඇස්තමේන්තුව ජනතාවගේ දැන ගැනීම සදහා අදාල ප්‍රදේශය තුල ප්‍රදර්ශනය කර තිබේ. මෙය අනෙක් පළාත් පාලන ආයතනයන් ද අනුගමනය කළ යුතු ප්‍රගතිගාමී ක්‍රියාවකි.
සේයාරූ වල දැක්වෙන්නේ හෝමාගම සිදුවීමට අදාල සාක්ෂි වේ
---------------------------
by (2025-05-30 21:39:39)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි