~

ඉරානයේ සහ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සහ ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත කෙරෙන දැනුම් දීමයි.!

-ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.14, ප.ව.9.00) කලාපය තුළ උද්ගතවී ඇති වත්මන් තත්ත්වය සැලකිල්ල ගනිමින්, ඉරානයේ සහ ඊශ්‍රායලයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින්ට සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය උපදෙස් ලබා දෙයි. 

පැය 24 පුරා විවෘත හදිසි සහාය සඳහා අමතන්න:

1. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක - කොළඹ
• දුරකථන: +94 112 325 373/ +94 112 325 375/ +94 112 207 200/ +94 112 207 207
• ෆැක්ස්: +94 112 446 091 / +94 112 333 450 / +94 112 430 220
• විද්‍යුත් තැපෑල: [email protected]

2. ඉරානයේ ටෙහෙරාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
• දුරකථන: +98 939 205 5161/ +98 991 205 7522 (සිංහල/ඉංග්‍රීසි)/ +98 936 636 0260

3. ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
• දුරකථනය (WhatsApp පමණි): +94 71 844 7305/ +94 71 683 3513/ +94 71 974 2095

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිවේදනයකි

---------------------------
by     (2025-06-14 17:00:03)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links