(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.30, පෙ.ව.9.50) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මේ වන විට අසනීප තත්ත්වයෙන් පෙළෙන ගායන ශිල්පී ඉෂාක් බෙග් ගේ සුවදුක් විමසීම සඳහා කොලොන්නාවේ පිහිටි ඔහුගේ නිවෙස වෙත ඊයේ (29) පස්වරුවේ පැමිණියහ.
එහිදී ඉෂාක් බෙග් ගේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදල මගින් ප්‍රදානය කෙරුණු රුපියල් 1,000,000 ක චෙක් පත ද ඔහු වෙත පිරිනමන ලදි.
සේයාරූ තිසර සමල්
---------------------------
by (2025-06-30 04:30:57)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි