~

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පුල පුලා බලා සිටි ද්විත්ව පුරවැසිභාව සහතිකපත් ලබා දීම උත්සවශ්‍රීයෙන් ඇරඹේ

(ලංකා ඊ නිව්ස් -2015.ජුනි.11, ප.ව.4.10) විදේශ කටයුතු අමාත්‍යාංශය හා මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය එක්ව විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් පුල පුලා බලා සිටි ද්විත්ව පුරවැසිභාව සහතිකපත් ප්‍රදානෝත්සවය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී අද (11) පැවැත්වුණි. 

මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා, මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා, ආගමන විගමන පාලක ජෙනරාල් එම්. එන්. රණසිංහ මහතා, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් චිත්‍රාංගනි වාගීශ්වර මහත්මිය හා මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අතිරේක ලේකම් චුලානන්ද පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

පසුගිය රාජපක්ෂලා විසින් ද්විත්ව පුරවැසි භාවය ලබා දීම අත්හිටුවා තිබූ අතර ඉතා ඉහල මුදලක් අත යටින් ලබා ගනිමින් තමන්ට අවශ්‍ය අයට පමණක් ද්විත්ව පුරවැසි භාවය ලබා දීම සිදුකරමින් එය මහා ජාවාරමක් බවට පත් කරගෙන තිබුණි. 

සේයාරූ වල දැක්වෙන්නේ සමරවීර මහතා සහ අමරතුංග මහතා පළමු ද්විත්ව පුරවැසි සහතිකය ප්‍රදානය කරන අයුරු යි

---------------------------
by     (2015-06-11 10:40:17)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Dual citizenlage praja aithin ahosi kaleth me aanduwa. Pitaratakata gihin padinchi ayata igena ganna rajaye rekiyawak karanna e rate purawesi bawaya ganna wenawa. Nethinam loku gaanak gewanna wenawa. Ratata adare aya lankawen Dual citizenship aran eita pasu ema rate citizenship gaththe lankawe purawesikama nethi nokara. Mama kiyanne rajapaksha yugayata kalin aya gena. Samaharu den igena gena iwara wela lankawe inne. Eyalage lamai rata inne. Ehema lankawe indan chandaya pawichchi karapu udaviyata den chandaya illanna beri mokada? Eka asaadaranayak. Australiawa wage rataka purawesiyanta wayasata giyama pension lebenawa. Ethakota lankawatah barak neha. Patu widiyata hithala ehema ugath ayatath parliament enna beri kerewe ai. Inna modayonatai, eyalage pawul wala ayatai hemadama paliament eka kakaa innada? Internatinal relationship kiyanne mekada? Dual citizen okkotama Rajapaksha nisa ehema karapu eka weradii. Dual cizen kama denne ratata wedak karapu ayata, ugath ayata. Rajapakshala weradi kramayakata ehema dunna nam e gana investigation karala eyalata dual nathi karanna. E nisa ratata wedak athi udaviyata e hanaden bedana eka ratata karana awadak
-- by Nishani on 2015-06-12

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links