~

උසස් අධ්‍යාපනයට කෝටි හාරදහසයි; ගෝඨාභයට කෝටි විසි අට දාහයි

(ලංකා ඊ නිව්ස් -2014.සැප්.28, ප.ව.11.30)  2015 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අනුව ලබන වසරේ උසස් අධ්‍යාපනයට කෝටි හාරදහසක් වියදම් කරද්දී ගෝඨාගේ ආරක්ෂක වියදම කෝටි විසි අට දහසක් වී තිබේ.

ලැබී ඇති ගණන් හිලව් කිහිපයක් මෙසේය

  • රජයේ මුළු වියදම - රු. කෝටි එක්ලක්ෂ අසු එක් දහස් දෙසීයයි.

  • රජයේ ණය ගැනීම් සීමාව - රු. කෝටි එක් ලක්ෂ තිස් හතර දාහයි.

  • ආරක්ෂක අමාත්‍යාංශයේ වියදම - රු. කෝටි 28,502

  • පළාත් පාලන අමාත්‍යාංශයේ වියදම - රු. කෝටි 23,468

  • මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශයේ වියදම - රු. කෝටි 20,033

  • මුදල් අමාත්‍යාංශයේ වියදම - රු. කෝටි 18,082

  • රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වියදම - රු. කෝටි 15,371

  • සෞඛ්‍ය අමාත්‍යාංශය - රු. කෝටි 13,949

  • ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය - රු. කෝටි 11,300

  • අධ්‍යාපන අමාත්‍යාංශය - රු. කෝටි 4,760

  • උසස් අධ්‍යාපන අමාත්‍යාංශය - රු. කෝටි 4,110

---------------------------
by     (2014-09-28 23:55:40)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links