~

මාධ්‍යවේදීන්ට සහ නීතිඥයන්ට එල්ල වී ඇති තර්ජනයන්ට එරෙහි විරෝධතාවයක් ඔක් 2 දා

(ලංකා ඊ නිව්ස් -2014.සැප්.30, ප.ව.10.30) හාලිඇළදී මැර පිරිසක් විසින් චන්දන කුරුප්පුආරච්චි මාධ්‍යවේදියාට එල්ල කළ මැර ප්‍රහාරයට එරෙහිව සහ උපුල් ජයසූරිය, නාමල් රාජපක්ෂ සහ මංජුල පතිරාජ ඇතුලු නීතිඥ ප්‍රජාවට පසුගිය දින කිහිපය තුළ දී එල්ල කළ මැර තර්ජනයන්ට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් ඔක්තෝබර් 02වන බ්‍රහස්පතිදා, දවල් 12, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත් වේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරන මෙම විරෝධතාවය සඳහා මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පුරවැසියන්ට ආරාධනය කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර සහ එහි ලේකම් සම්පත් සමරකෝන් පවසති

---------------------------
by     (2014-09-30 21:14:39)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

ජය වේවා!!!!!
-- by Srilankan Job on 2014-10-01

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links