~

පාප් වහන්සේ සම්ප්‍රාප්ත වෙන්නත් කලින් අලෙවිය අරඹලා

(ලංකා ඊ නිව්ස් -2014.ඔක්.08, ප.ව.8.30) ශුද්ධ වූ පාප් වහන්සේ ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරියේදී ය. එතුමන් ලංකාවට පය තැබීමටත් කලින් එතුමා විකුණා තමන්ට ලකුණු දමා ගැනීම දයාශ්‍රිත තිසේරා ඇමැතිවරයා ආරම්භ කර ඇති අයුරු සේයාරූ වල දැක්වේ. පාප් වහන්සේ සම්ප්‍රාප්ත වන්නේ ජනාධිපතිවරණයක් මුව විට තබා ය. දෙවන ඝනයේ දේශපාලකයන් දැන්මම එතුමන් විකුණන ආකාරය මෙසේ නම් සදාචාරයක් නැති මැදමූලන මරා තම ජනාධිපතිවරණයේදී එතුමන් කෙලෙස විකුණාවිද යන්න සිතා ගත හැකිය. 

---------------------------
by     (2014-10-08 17:02:06)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

this article and the picture must be sent to pope
-- by supun on 2014-10-08

Anything is good for "vote attractions" by the MARA administration and their henchmen!! The Pope is no exception... What is the position of the Catholic Church of Sri Lanka? May be the CC of SL has authorized it....who knows?
-- by Nandalal on 2014-10-08

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links