~

රතුපස්වල මරා දැමූ ඥාතීන් අනුස්මරණයට බාධා කළ කවීන්ද්‍රා නානායක්කාර නීතිපතිටත් අපහාස කරලා: මෘග විනිසුරු බඩුවට දඬුවම් දෙනු..!

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජූලි.31, පෙ.ව‍‍‍‍‍‍.9.30) බීමට පිරිසිදු වතුර ටිකක් ඉල්ලූ පමණින් ඒකාධිපති මෘග පාලකයන් විසින් වෙඩි තබා නිරායුධ තම දරුවන් සොයුරන් අහිමි කළ සහ සදාකාලික අබ්බගාත වන තරමට පහර කෑමට ලක් ව අති අසාධාරණයට පත් රතු පස්වල ජනතාවට තම අහිමි වූවන් සැමරීමට ඇති සාධාරණ අයිතිය මෘග විනිසුරුවරියක් විසින් උල්ලංඝනය කර තිබීම යහපාලන සමාජයක අතිශය දරුණු සිදුවීමකි. 

රතුපස්වල සිද්ධියට වසර 3 ක් සැපිරෙන්නේ ලබන අගෝස්තු 01 වෙනිදාට ය. ගම්වැසියන් මෙම සැමරුම සෑම වසරකම පවත්වා තිබේ. ඒ අනුව ඔවුන් මෙදිනද තම දරුවන් සොයුරන් සැමරීමට ලක ලැහැස්තිව සිටියහ. ඒ සඳහා පෝස්ටර් ගසා තිබිණ. කළු කොඩි වලින් ප්‍රදේශය සරසා තිබිණ. 

එසේ තිබියදී මේ දරුවන්ගේ සොයුරන්ගේ ඝාතකයන් ද එදින පාද(ඩ) යාත්‍රාවකින් එම ප්‍රදේශය හරහා යෑමට නියමිතව තිබෙනවා කියා අසාධාරණයට පත් ගම්වැසියන්ගේ සාධාරණ සැමරුමට පොලිසියත් විනිසුරුවරියත් බාධා කළහ. 

ගැටුමක් ඇති වේ යැයි කියා පොලිසිය ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වන කවීන්ද්‍රා නානායක්කාර නමැත්තියගෙන් වාරණ නියෝගයක් ඉල්ලා සිටියේය. කවීන්ද්‍රා නානායක්කාර දුන්නේ අපූරු නියෝගයකි. එනම් තිදෙනෙකු ඝාතනයට වගකිව යුතු ඝාතකයන්ගේ පාද(ඩ) යාත්‍රාවට කිසිදු බාධාවක් නොමැතිව ගමන් කිරීමට ඉඩ දෙමින් ගම්වාසීන්ගේ සැමරුම ඊට පැය දෙකට පෙර හෝ පසුව හෝ පැවැත්විය යුතු යැයි නියෝග කිරීමයි. එපමණක් නොව කළු කොඩි දැමීම සහ පෝස්ටර් ගැසීමද වාරණය කරන ලදී. ඒ අනුව මිය ගිය අය වෙනුවෙන් ශෝකය පළ කරන කවියක් ලියා බිත්තියක ඇලවීම හෝ නොහැකිය. මේ කොහේ ඇති සාධාරණයක් ද ? කොහේ ඇති ශිෂ්ඨත්වයක් ද?

සැමරීම පැවැත්වෙන ස්ථානය මග හැර වෙනත් මාර්ගයකින් පාද(ඩ) යාත්‍රාව ගමන් කරන්නැයි නියෝගයක් දීමට ඇයට හොඳටම ඉඩ කඩ තිබුනද එවැන්නක් නොකළ ඇය පොස්ටරයක් ගැසීම පවා වාරණය කරන ලදී. මූලිකත්වය දිය යුත්තේ වසරක් පාසා පැවැත්වෙන සිද්ධියකටද? අහම්බයෙන් ආරම්භ කරන ලද සිද්ධියකටද?  තම අධිකරණ බල ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ සිතුම් පැතුම් ගැන මූලිකව සලකා බැලීමක් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයෙක් කළ යුතු නැතිද? 

කවීන්ද්‍රා නානායක්කාර නමැති මේ නීච විනිසුරුවරිය මේ රටේ මාතාවකගේ කුසින් උපන් මනුෂ්‍ය දුවක් නම් විය නොහැකිය. මන්ද යත් මිය ගිය ඥාතීන් සැමරීමක වටිනාකම නොදැන ඊට බාධා කරන්නේ මෘගයන් බැවිනි.

කවීන්ද්‍රා නානායක්කාර යනු කවර ඝනයේ මෘග බඩුවක්දැයි මහජනතාව දැන ගත යුතුය. 

‘ෆ්‍රොෆෙෂනල් කියුට්‘ හෙවත් අනියම් සැප දෙන විනිසුරු බඩුව 

කවීන්ද්‍රා යනු හිටපු දූෂිතම දුෂ්ඨතම අගවිනිසුරුවරයා වන සරත් එන් සිල්වාගේ අනියම් සැපකි. ඇය මෙම තනතුරට පැමිණියේද වෙනත් සුදුසුකම් වලට වඩා එකී අනියම් සුදුසුකම ඉහලින් තිබූ නිසා ය. පසුකලෙක ඇය හිටපු අගවිනිසුරුවරයාගේ පමණක් නොව ජ්‍යෙෂ්ඨ නීතිඥයන්ගේද අනියම් සැපක් වීමට තරම් පහළට වැටුනාය.

රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් ඕනෑම කුප්ප සදාචාර විරෝධී ක්‍රියාවක නියැලීමට කවීන්ද්‍රා නානායක්කාරට  කිසිදු ලැජ්ජාවක් නැත. ලංකා ඊ නිව්ස් ඒ බව වගකීමකින් කියන්නේ පසුගිය අලිහොරා විනිසොරා තිලිණ ගමගේ ගේ සිද්ධියේදී විනිසුරු සදාචාරය බල්ලාට දැමූ ඇය තම මුහුණු පොතේ ප්‍රසිද්ධියේම නීතිපතිවරයාට බැන වදිමින් නීතිපතිවරයා අගෞරවයට ලක් කරමින් සටහන් යෙදූ නිසාය. ඇයද අලිහොරු-විනිසොරු කල්ලියේ සාමාජිකාවකි. රටේ නීතිපතිවරයාට මුහුණු පොතෙන් බැන වදින ප්‍රධාන මහේස්ත්‍රාත් වරයෙකු වෙන රටක සිටියා නම් ඔහුගේ හෝ ඇයගේ තනතුර එදිනම අහෝසි වන නමුත් ලංකාවේ අධිකරණ සේවා කොමිසම කෙළේ ඇයව කැඳවා දැඩි අවවාද කිරීමත්, පළ කරන ලද සටහන් ඉවත් කරන්නැයි කීමත් පමණි. ඒ ඇයගේ පොත්ත රතු නිසාදැයි නොදනිමු. (ඇය පළ කරන ලද එකී නින්දා සහගත සටහනක පිටපතක් මෙහි දක්වා ඇත.) 

ඇයගේ මුහුණු පොතට පිවිසි විට ඇය විනිසුරුවරියක්ද අවර ඝනයේ මෝස්තර නිරූපිකාවක්දැයි සැක සහිතය. එම මුහුණු පොත තම පුද්ගලික අයට පමණක් විවෘත එකක්ද නොවේ. ඕනෑම අයෙකුට ඊට පිවිසිය හැකිය. එහි මිනිසුන් යොදා ඇති සඳහන් අනුව ඇය විනිසුරු ගරුත්වය තබාගෙන ජීවත්වන්නියක් නොවන බව පෙනී යයි. උදාහරණයක් ලෙස ඇය ෆොටෝෂොප් වෙතින් සකස් කරන ලද සේයාරුවක් පළ කළ විට අයෙක් මෙසේ කියයි. 

“ඔයා හරීම ලස්සනයි..! ඒත් ඔයාගේ නළල කළු පාට වෙලා ඇයි..? “

ඇයගේ පිළිතුර මරේ මරුය..

“හේ හේ හේ.. ඒ කොණ්ඩේ හෙවනැල්ල වැටිලා.. ඔයා රැවටුනාද?“ 

මෙවැනි සංවාද රාශියකි. මෙවැනි සංවාද ප්‍රසිද්ධියේ කරන්නේ සාමාන්‍ය බඩුවක් නොවේ. ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් බඩුව ය. ඒ බව එහි සඳහන් කරන්නේ ‘ෆ්‍රොෆෙෂනල් කියුට්‘ කම කියා ය. (විනිසුරු මෝස්තර පින්තූර කිහිපයක් මෙහි දැක්වේ)

රතු පස්වල නඩුව දෙස වෛරයෙන් බලන කවින්ද්‍රා 

රතුපස්වල ඝාතනය සම්බන්ධ පරීක්ෂනය සිදුකරන්නේ ද කවීන්ද්‍රා නානායක්කාර විනිසුරු බඩුව ඉදිරියේ වන අතර එහිදී ද ඇය පක්ෂග්‍රාහී ගෝත්‍රික බඩුවක් ලෙස කටයුතු කර තිබේ. එනම් මෙම නඩුව අලුත් ආණ්ඩුව පැමිණ දෙවන වටයට විභාගයට ගත් පළමු දිනයේම ඇය කීවේ ‘‘රතු පස්වල ඝාතන මිනීමැරුමක් ලෙස ඇයට නොපෙනන‘‘ බවයි. (එවැනි ප්‍රකාශයක් ප්‍රතිපාර්ශවයක නීතිඥයෙක් කීවාට කම් නැති නමුත් පරීක්ෂණයට පෙරම මහේස්ත්‍රාත්ට එලෙස කිව හැකිද?) පාසැල් යන දරුවන් දෙදෙනෙකුද රස්සාවක් කළ තරුණයෙකුද මහ මග නිරායුධව මිය ගියේ සිය දිවි හානි කරගෙන හෝ හදිසි අනතුරකින් යැයි මේ මෘග විනිසුරු බඩුව සිතා සිටින බව ඇයගේ එම ප්‍රකාශයෙන්ම පැහැදිලිය. එදිනම මෙම නඩුව විමසීමට මේ බඩුව නුසුදුසු යයි විරෝධතාවක් ඉදිරිපත් නොකෙළේ මන්දැයි නොදනී.

ඉන්පසුව සිට දිනපතාම මෙම නඩු විභාගයේදී පරීක්ෂණ සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (සීඅයිඩී) පරීක්ෂණ වලට මෙකී නීච විනිසුරු බඩුව බාධා පමුණුවන්නීය.

අවසාන නඩු දිනයේදී (28) පමණක් ඇය කරන ලද බාධාවක් මෙහි සඳහන් කරමු. එදින ඇය ප්‍රකාශ කෙළේ සීඅයිඩියේ පරීක්ෂණ වලින් ඇය සෑහීමකට පත් නොවන බවයි. ඊට හේතු වූයේ අපූරු හේතුවකි. 

මීට පෙර රෙජීම යුගයේ මේ සම්බන්ධ පරීක්ෂණ කළේ සීසීඩීය විසිනි. ඔවුන් ගැටුමේ දී භාවිතා කර ඇතැයි කියා සිටියේ සහ රස පරීක්ෂකට යවා තිබුනේ ගිනි අවි 98 ක් පමණි. ගැටුම සම්බන්ධ වීඩියෝ වලදී ඊට වඩා අවි ආයුධ භාවිතා කරන ලද බව ඕනෑම පොට්ටයෙකුට වුවද පෙනී යන්නේය. දැන් නව ආණ්ඩුව පැමිණීමෙන් පසුව පරීක්ෂණ බාර දුන්නේ සීඅයිඩියට ය. සීඅයිඩිය එදා අධිකරණයට කියා සිටියේ ගැටුමට යුද හමුදාවත් පොලිස් විශේෂ කාර්ය බලකායත් පැමිණ ඇති බවයි.  කුඩා කුඩා කණ්ඩායම් සහිතව යුද හමුදාවේ 289 ක් ද පොලිස් විශේෂ කාර්ය බලකායේ 134 ක් ද පැමිණ ඇති අතර අවි රහිතව සිටියේ යුද හමුදාවේ නිලධාරීන් 16 ක් සහ පොලිසියේ 7 දෙනෙකු පමණක් බවද ඉතිරි අය සියළු දෙනාම ලඟ ගිනි අවි තිබූ අතර ඒ ගිනි අවි සියල්ල පරීක්ෂා කළ යුතු බවත් ඒවා රස පරීක්ෂකට යැවිය යුතු බවත් සීඅයිඩිය අධිකරණයට දැනුම් දුන්නේය. කවීන්ද්‍රා නානායක්කාර විනිසුරු බඩුවට සීඅයිඩී පරීක්ෂණ නරක් වූයේ එබැවින්ය. 

රතුපස්වල ජනතාවගේ මිය ගිය ඥාතීන් අනුස්මරණයට පවා බාධා සිදුකරන, එම ජනතාව සමග වෛරයකින් පසුවන මෙකී විනිසුරු බඩුව කවීන්ද්‍රා නානායක්කාර වහාම රතු පස්වල නඩුව විමසීමෙන් ඉවත් කළ යුතුය. 

නීතිපතිවරයාට ප්‍රසිද්ධියේ අපහාස කරමින්ද, නිරූපිකාවක සේ පින්තූර පළ කරමින් සහ ඒවාට තුට්ටු දෙකේ ආචාර ප්‍රතිචාර කරමින් මුහුණු පොත මගින් විනිසුරුධූරය ප්‍රසිද්ධියේ අවමානයට ලක් කර තිබෙන කවීන්ද්‍රා විනිසුරු බඩුව නලවා නලවා ඉන්නේ නැතිව වැඩ තහනමකට ලක් කර පරීක්ෂණ පවත්වන ලෙස අධිකරණ සේවා කොමිසමට බල කළ යුතුය.   


-ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවය විසිනි-

---------------------------
by     (2016-07-31 04:31:13)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  11 discussion on this news

I always read LEN with a great respect. LEN is always fair and never gets any ones side. LEN criticize, appreciate immaterial of either UNP, SLFP, JVP or any other. However, I don’t like this criticism attacking her photographs. Yes FB conversations were not suitable for her but absolutely nothing wrong with photographs. She is a another lady even though a judge, who likes make-ups and bit of modeling. Please attack for bad and do not go for correct personal life. Thank you LEN
-- by Manoj Perera on 2016-07-31

රාජපක්ෂ අවතාර තවමත් අදිකරණ සේවයේ හොල්මන් කරමින් පවතී. අලුත් ලේකම් තුමා සහ නියෝජ්‍ය ලෙකම් තුමා යම් තාක් දුරකට සාදාරණ සේවයක් කලද තවමත් අදිකරණ සේවයේ මුල් තැන ලැබෙන්නේ සරත් සිල්වා ගේ ගෝලයින්ටය. ඔවුන්ට තමන් කැමති තැන් වලට ස්තාන මාරු විම්ද අනිකුත් සියලුම වරප්‍රසාද ද ලැබේ. මේම තත්වයේ වර්තමාන උදාහරණය වනුයේ සරත් සිල්වා සමයේ පූජාවකට ගඩොල් එකතු කිරිම නිසා ගඩොලා නමින් බවුතීස්ම වු වසන්ත කුමාර නැමැත්තාට විනිසුරන් පුහුනු කරන්නන්ගේ ආයතනයේ සම්බන්දිකාරක කම ලැබිමය්. ඒ අනුව ශ්‍රී ලන්කා ජනරජය විසින් පිරිනමනු ලබන සියලුම ශිශ්‍යත්ව බෙදී යන්නේ පිටපලාත් වල මහන්සි වී වැඩ කරන ජේශ්ටත්වය පරිදි නොව වසන්ත කුමාරගේ ගේ උවමනාවටය. මෙම ලිපියේ සදහන් අයටද මොහු විසින් දෙවෙනි වතාවටද ඉන්දියා යාමට චාරිකාවක් ලබා දී ඇත. ඒ සුදුසුකම් වලට නොව. සරත් සිල්වා ගේ පූජා ගැන්සියේ සිටි නිසාවෙනි.
-- by Toga on 2016-07-31

මනෝජ් පෙරේරා කීවාට විනිසුරුවරියක් කාන්තාවක් කියා නිරූපිකාවක් සේ ප්‍රසිද්ධියේ හැසිරෙන්න බෑ. එයාගේ ෆේ්ස් බුක් එක එයාගේ පවුලේ ඥාතීන්ට හා ලඟම හිතවතුන්ට පමණක් විවෘත එකක් පමණක් නම් කමක් නෑ.. නමුත් ඒක සියළු මහජනතාවට විවෘත එකක්. විනිසුරුවරුන්ට සාමාන්‍ය පුද්ගලයන්ට වගේ නිදහසේ ජීවත් වෙන්න බෑ. ඒ අය කිසියම් පුද්ගලික ජීවිතයේ පරිත්‍යාගයක් කළ යුතුයි. නැතිනම් වෙනත් රස්සාවක් තෝරාගත යුතුයි. විනිසුරු පැවැත්ම ගැන විශාල සදාචාර සීමාවන් තොගයක් තියෙනවා. අඩුම ගණනේ ඒ අයට පවුලේ අයගේ හැර අනෙකුත් අයගේ උපන්දින සාදයකටවත් සහභාගී වීය නොහැකියි. ඊට හේතු වන්නේ සාමාන්‍ය මහජනතාව සමග අනවශ්‍ය සම්බන්ධතා තබා ගැනීමෙන් ඒ අයට තමන්ගේ වෘත්තීය අපක්ෂපාතීව කරන්න බැරි වෙන නිසා. ඒ නිසා ලංකා ඊ නිව්ස් විවේචනය නිවැරදියි. මනෝජ් පෙරේරා හිතන අන්දම වැරදියි. මනෝජ් දන්නවා ද විනිසුරු වරුන්ගේ විසිටින් කාඩ් එකකට සුදු පාට බෝඩ් එකක කළු පාට අකුරු හැර වෙනත් පාටක අකුරක් වත් බෝඩ් එකක්වත් භාවිතා කළ නොහැකි බව.? එසේනම් ප්‍රසිද්ධියේ මෝස්තර නිරූපනය ගැන කවර කතාද? 4347
-- by Ravindra on 2016-07-31

ටෝගා විසින් දමා ඇති ඉහත කොමෙන්ටුව මේ නිව්ස් එකට ලොකු අදාලත්වයක් නැති වුවද එය සරත් සිල්වා ගේ ගෝලයකු වු සහ අනිත් ජනතාවට යුක්තිය පසිදලිම කෙසේ වෙතත් තමන්ගේම එවුන්ට යුක්තිය ඉශ්ට විම කාබාසිනියා කරන වසන්ත කුමාර හෙවත් ගඩොලා ගේ ක්‍රියාකාරිත්වය සම්බන්දව පරම සත්‍යකි. ජන රජය මගින් පිරිනමන කුමක් හෝ විදේශ ශිශ්‍යත්වයක් ඊ ගාවට හිමි විය යුත්තේ අදිකරණ සේවා ජේශ්ටතා ලැයිස්තුවේ ඉගාවට හිමිකම පවතින අන්ක 116 සිට වේ. නමුත් ගඩොලා මෙවර අගොස්තුවේ ඉන්දියා ජනරජයෙන් ලැබුනු සියලුම ශිශ්‍යත්ව තමන් ඇතුලු තමන්ගේ පන්දම් කාරයින්ට කිසිදු වග විභාගයකින් තොරව තමන්ගේ අම්මාගේ සහ අප්පාගේ බුදලයක් ලෙස බෙදා ඇත. එනම් එක වතාවක් ගිය තැන ඔවුන්ව ආපහු යැවීමට කටයුතු කර ඇත. මේ සම්බන්දව වන protest එක නැවැත්විමට මේ සම්බන්දව අනිත් එවුන් වෙනුවෙන් කතා කරන්න සිටින රන්ග දිසානායකටත් මෙසේ මේ චාරිකාව ලබා දි ඔහුගේ කට වසා ඇත. සියලුම අදිකරණ සේවකයින් මේ සම්බන්දව දන්නා මුත් වචනයක් වත් කතා කරන්නේ නැත. යහපාලනයෙන් පැතූ සියල්ල වසන්ත කුමාර නැමති වසලයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා සුනු විසිනු වී ඇත.
-- by Jaya on 2016-07-31

මැය මැගේ මුහුණු පොත මේ ප්‍රවුර්තිය පලවූ පසු වෙනස් කර ඇත. මෙම කාන්තාවට සැමදාම අනන්‍යතාවය සම්බන්ද ගැටලුවක් තිව්නි. මැය නිතීක්න වුර්තියේ ඉන්න අවදියේ අන්දේ දිග කලිසම වන අතර රන්ජිත් පෙරේරා අභියාචනාදිකරනයේ නීති වාද කරන කොට මැය සහ සදමාලි පසු පස ආසන වලට වී මුකුලු කරමින් සිටියා විනා සත පහක වැඩක් කරේ නැත. මෙවැනි මානසික රෝගී කාන්තාවන් අදිකරන සේවයට කිසි සේත්ම සුදුසු නැත. මැය සීනියර් විනිසුරුවරුන්ට අමතන්නේ මොහාන් අයියා දමිත් අයියා ප්‍ර්රසන්ත අයියා බන්දුල අයියා ලෙස වන අතර ජේශ්ඨ නියොජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න හට සරත් මාමා ලෙස අමතනු ලබය්. ඒ ඔහු අභියාචනාදිකරනයේදි මැයගේ practice eka build up කර ගැනිමට උද්වු කල නිසාය
-- by Sandamali on 2016-07-31

දැන් මෙයාගේ පදය වෙනස් කරලා. FB පේජ් එකත් වෙනස් කරලා. අද මව්බිමේ දාල cid එකෙන් මෙයා ඇහුවලු තවම පරීක්ෂණ කරනවද නඩු පවරන්න අවුරුදු කීයක් ගත්තද කියල. මෙයින් පේනවා මෙයාගේ පවර් එක.
-- by Nalaka Perera on 2016-08-01

මේ පින්තූර සුදුවට තියෙන්නේ photo shop කරලා නිසා. මෙයාව හැබැහින් දැක්කොත් මෙයාව අපායේ විකට ඇදුම් තරගයකටවත් ගන්නේ නැහැ.
-- by Sampath on 2016-08-01

Yes, now i agree with Ravindra's comment. Thank you.
-- by Manoj Perera on 2016-08-01

සරත් නන්ද සිල්වලා තමන්ගේ අධිකරණ බලය තමන්ගේ වැටුප වැඩි කර ගැනීමය යොදා ගත් ආකාරය. Dr. Jayampathi Wickramaratne ලා එදත්....අදත්....හෙටත් ඉන්නේ කා සමගද යන්න ජනතාව සිතා ගත යුතුය. Increased salary structures and allowances for the judicial officers have been completed and a copy of this draft has been submitted to the petitioner, the High Court Judges’ Association and the District Judges’ Association, Senior State Counsel, N. G. Pulle, who appeared for the Attorney General and the Salaries Review Committee, told the Supreme Court yesterday. D. S. Wijesinghe PC, who appeared for the petitioner Judges’ Association, said that the petitioner has to consider an adjustment on the issue of the allowance not being pensionable. Their observations will be submitted to the Secretary to the President, and other relevant authorities in due course. D. S. Wijesinghe PC, appeared with Dr. Jayampathi Wickramaratne, Pubudini Wickremarathne and Kaushalya Molligoda, instructed by Dhammika Dharmadasa. In this case, the petitioner, High Court Judges, had complained to the Supreme Court that the National Salaries and Cadres Commission had failed to recommend to the Cabinet of Ministers an increased salary structure for the High Court Judges, different from the rest of the public servants, according to the Constitution of Sri Lanka. http://www.island.lk/2008/07/15/news17.html The Bench comprised the Chief Justice Sarath N. Silva, Justice N. G. Amaratunga and Justice K. Sripavan. http://www.island.lk/2008/07/15/news17.html
-- by neela on 2016-08-03

This lady had a red colour hyundai accent car in 2005 and she presided in colombo chief magi court. She had a habit of going to WPC Jayathilaka's chamber in JSC and performed an office Blow JOb in every evening. This chick is a disgrace to the profession.
-- by Charitha on 2016-08-03

The present JSC along with the CJ - ( konda pana nathi po..) must go home for not taking any actions against these useless shameful judges, and it is most disgusted to hear that an idiot like Wasantha Kumara who is famous for organising bodhipooja and licking ass of SN Silva has finally become a key man at the Sri Lanka Judges Training Institute- Nodakin Rate Judges la train karana thenata giya kaladasaawa.
-- by Keriya on 2016-08-26

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links