(ලංකා ඊ නිව්ස් -2016.සැප්.07, ප.ව.11.45) මේ ඔබ දකින්නේ අධිකරණ ක්ෂේත්‍රයේ අද පවත්නා දුඃඛිත තත්ත්වයේ පින්තූරයයි. එය යුක්තියේ මළගමයි.
මෙම ඡායාරූපයේ පෙනී සිටින සලකුනු කර ඇති පුද්ගලයා ලොවම හඳුනන්නෙකි. ඒ කාන්තාවන් දහසක් සමග රමණයෙහි යෙදී ලෝක වාර්තාවක් තබා ඇතැයිද එම කාන්තාවන් සහ දැරියන්ගේ ඡායාරූපද සමග විවිධ අන්තර්ජාල වෙබ් අඩවි වල තම පුරසාරම ප්‍රසිද්ධියට පත් කර ඇති නිමල් පීරිස් නමැති අපරාධ කරුවා ය. ඔහු මහනුවර ටෙලිෆික්ස් නමැති ආයතනයක හිමිකරු වන අතර පසුගියදා හන්තානේදී දැරියන් පිරිසක් අපයෝජනයට ලක් කිරීමේ චෝදනා ලැබූ තැනැත්තා ය. මේ තැනැත්තා නඩු දෙකක් සඳහා වරෙන්තු පිට සිටි අයෙක් වන අතර හන්තාන දැරියන් දූෂණය කිරීමේ නඩුව හැර තවත් නඩු දෙකක් උසාවියේ ඇසෙමින් පවතී. හන්තාන දැරියන් දූෂණය කිරීමේ නඩුවෙන් ද පසුගිය 22 දා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් හා රුපියල් 10,000 ක මුදල් ඇපයක් මත මුදා හැරියේ ය. පුදුමයකි..! දැරියන් 20 ක් පමණ දූෂණය කළද ඇප ලබා ගෙදර යා හැකිය.
එකී දරුණු අපරාධය කරන්නට පෙර කලක සිටම ඔහු බොහෝ බලවන්තයන් සමග සබඳතා පවත්වාගෙන ගියේය. වත්මන් පොලිස්පතිද එක් අයෙකි. එමෙන්ම මොහු විනිසුරුවරුන් සමගද ඉතා සමීප සම්බන්ධතා පවත්වාගෙන යන්නෙකි. කුප්‍රකට හිටපු අග විනිසුරු සරත් එන් සිල්වා එක් අයෙකි. මහනුවර දිසා විනිසුරු ලෙස සිටි දැනට මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන බන්ධුල කරුණාරත්න තවකෙකි. බන්ධුල අල්ලස් කප්පිත්තෙකු ලෙස ප්‍රසිද්ධ අතර විශේෂයෙන් දික්කසාද නඩු වලදී ලිංගික අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් විශේෂඥයෙකි. මෙම කටයුතු සඳහා ඔහුගේ තැරැව්කරු ලෙස කටයුතු කරන්නේ නිමල් පීරිස් ය.
තුන්වැන්නා හොර උපාසක, විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍රය. ප්‍රේමචන්ද්‍රගේ බෝධි පූජා ඇතුළු නන්විධ පූජා වැඩ සටහන් වල අනුග්‍රාහකයා වන්නේ නිමල් පීරිස් ය. සුමුදු සහ ඔහුගේ බිරිඳ නුවර ප්‍රදේශයේ අයවළුන් වන නිසා නිමල් සහ ප්‍රේමචන්ද්‍ර ඩබල මෙම ව්‍යාපාරය කලක සිට නොකඩවා ජයටම කරගෙන යති.
අනෙක් දූෂිත විනිසුරුවරයා වන්නේ ශ්‍රී ලංකා විනිසුරු පුහුණු ආයතනයේ සම්බන්ධීකාරක ලසන්ත කුමාර හෙවත් ‘ගඩොල් වසන්ත‘ ය. ලසන්ත කුමාරට නිමල් පීරිස් නැතිව කිසිවක් කරන්නට බැරිය. තවමත් සරත් එන් සිල්වාගේ දෙපා ලෙව කන වසන්ත වැන්නෙකු යට කී තනතුරට පත්වූයේ කෙසේදැයි සිතා ගන්නටවත් නොහැක.
එසේම තවත් බොහෝ විනිසුරන් නිමල් පීරිස්ගේ අල්ලස් සහ දූෂන දැලෙහි පැටලී සිටිති. ඒ අතරින් කැපී පෙනන දෙදෙනෙකු වන්නේ මේනකා සහ දීපාලි විජේසුන්දර සොහොයුරියන් ය. මේනකා විජේසුන්දර මහනුවර මහාධිකරණ විනිසුරුවරියක වන අතර දීපාලි අභියාචනාධිකරණයේ විනිසුරුවරියෙකි. මේ දෙදෙනාම ධනවත් අපරාධකරුවන් වෙත තම සිරුරත් ආත්මයත් දෙකම අලෙවි කිරීම ගැන ප්‍රසිද්ධය. ඔවුන්ගේ මෑතකම ගණුදෙනු කරුවා වූයේ ‘මරා‘ ය.
තමන් වෙත අත්පත් කර ගත යුතු යමක් වේ නම් ඒ සඳහා වෘත්තීය ක්ෂේත්‍රයෙහි ඕනෑම ඉහල තනතුරක් දරන්නෙකු සමග යහන් ගත වීමට මේනකා පුරුදු වී සිටී. නීතිපති දෙපාර්තමේන්තුවේ සිට කෙලින්ම මහාධිකරණය දක්වා මේ සොහොයුරියන් දෙදෙනා ඉහළ නැගුනේ ඒ ක්‍රමයට ය.
මේ සේයාරුව ගනිද්දී අත් අඩංගුවට පත් වීමට නියමිත අපරාධකරුවෙකු වූ නිමල් පීරිස් මහාධිකරණ විනිසුරුවරියගේ ජංගම දුරකථනයද අතේ ඇතිව මහා දවාලේ මහනුවර අධිකරණ සංකීර්ණය තුල නිදහසේ සැරිසරන්නේ මේනකා සමග ඔහුගේ ඇති සමීප සබඳතාවය නිසා මිස අන් කිසිදු කරුණක් නිසා නොවේ. හන්තානේ දී දැරියන් 20 ක් පමණ දූෂණය කිරීමේ අපරාධයට වගකිව යුතු වූ මේ අපරාධකරු මහාධිකරණ විනිසුරුවරිය සමග උරෙනුර ගැටෙමින් සැරිසැරීම යුක්තියේ මළගම මිස අන් කවරක්ද?
මෙවැනි දූෂිතයන් අධිකරණ ක්ෂේත්‍රයෙන් අතු ගා දමා අපරාධකරුවන් හට නියමිත පරිදි දඬුවම් දීමට අසමත් යහපාලනය ගැන රටේ ජනතාවත් විශේෂයෙන් මහනුවර අධිකරණ ක්ෂේත්‍රයේ ලොකු කුඩා වෘත්තිකයනුත් වේගයෙන් කළකිරෙමින් සිටිති.
(පහත කුඩා සේයාරුව මත ක්ලික් කර විශාල කර අනතුරුව තව දුරටත් විශාල කිරීමේ අයිකනය මත ක්ලික් කිරීමෙන් සේයාරූ හොඳින් නැරඹිය හැකිය)
---------------------------
by (2016-09-07 21:18:39)
Leave a Reply
නිමල් පීරිස්ගෙන් ගෑනු සපයාගත් නඩුකාරයින් වන බන්දුල කරුණාරත්න ,ටියුඩර් ගුණරත්න ,සම්බධයෙන් JSC එක පොන්න ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. ඊට අමතරව නිමල් පීරිස් නුවර පොලිසියේ ලොක්කන්ටද ගෑනු
සපයන බව ප්‍රසිද්ද රහසකි. නමුත් කිසිවකු කට අරින්නේ නැත. මෙම නිමල් පීරිස් නඩු බ්‍රෝකර් කෙනෙකු ලෙස කටයුතු කරන නිසා ඔහුගෙන් ජීවත්වන නීතිඥ රැලක්ද ඔහුව ආරක්ෂා කිරීමට පෙරට ඇවිත් සිටී. බන්දුල කරුණාරත්න නුවර දිසා විනිසුරු සමයේ නඩුවලින් හම්බ කල ආකාරය ගැන JSC එකට ගිය පැමිණිලි එකක්වත් විභාග කලේ නැත. ඔහු උසාවියේ චෙම්බරයේ පවා ගෑනු සමග නිදි වැදුණු බව කවුරුත් දනී. දතක් ගැලවීමට ගොස් වූ හදියක් නිසා වන්දි නඩුවක් දැමු පුර්ණිගේ නඩුව මොහු විභාග කල ආකාරය සහ ඉන් පසු පුර්ණි සමග නිදිවැදුණු ආකාරය ,පුර්ණි සරත් සිල්වාට හදුන්වා දීම ,ආදී කටයුතු ගැනත් පොඩ්ඩක් හොයා බලන්න.
අශෝක ද සිල්වා අගවිනිසුරු පදවියට පත් වූ වහාම ඔහු මහනායක හිමිවරුන් බැහැ දැකීමට දළදා මාලිගාවට ගියේය. ඔහු එහි පැමිණෙන බව කල් තබා දැනගත් එවක මහනුවර මහාධිකරණ විනිසුරු වූ මොහු අගවිනිසුරුවරයා පැමිණීමට පෙර තම හෙංචයියන් පිරිසක් ද කැටිව මල්වතු විහාරයට පැමිණයහ. මොහු එහි සිටිනු දුටු අගවිනිසුරුවරයා ඔහු කැඳවා “මෙතන මොනවද කරන්නේ.? අද උසාවියේ වැඩ නැද්ද..? දැන් වෙලාව 9 යි 30 යි. වහාම උසාවි යනවා..“ යි නියෝග කිරීමත් සමගම බන්දුල කරුණාරත්න මුණ බෙරී කරගෙන එතනින් පලාගිය අතර ඉන් පසු අගවිනිසුරු වරයා විසින් ඔහු මහනුවර මහාධිකරණ අංක 01 සිට අංක 02 ට මාරුකරන ලදී. ඊට හේතුව වුයේ අංක 01 මහාධිකරණය ඔහු විසින් අනෙක් උසාවියේ විනිසුරුවරයාගේ ජෙෂ්ටත්වය නොතකා බලෙන්ම අල්ලාගෙන ඇප නඩුවලින් මුදල් හම්බකිරීමේ ව්‍යාපාරයක් අරඹා තිබීම නිසාය.
-- by Janaka on 2016-09-08
Shocking to read all these astonishingly terrifying but disgusted stories on Judiciary of Sri Lanka.
Are the present Chief Justice and the JSC in a faster asleep..???? Let alone the former CJ Sarath and Asoka.
This is Yahapalana Era. At least why cannot the H.E. President cannot ask from the JSC of its silence. What is the use of a JSC...? The judges' Training Institute also seems to be a mockery of a place when its coordinator happened to be a junior and a corrupted character. The world judiciaries must be laughing at the Sri Lankan Judiciary. Cannot imagine its functions. Seems its defunct.
-- by LondonBanda on 2016-09-08
Munda ape rate ahinsaka minissungei, aparaada karaingei degollagema nadu ahanne...? Nodakin heththa buruththama pannala aluthen ganiyaw konda panathiyana, awanka minissu tikak. Redda ussala promotion gahanda puluwan vidihata gaanu roththak ganne natuwa thawath. Yako maha ekaala budida. Sirisena mahaththayatath ekkai me,kiyanne.
-- by Dassanayaka on 2016-09-08
බන්දුල කරුනාරත්න ට සහ ප්‍රසන්ත මහනිල් සිල්වා හට ගැලපෙන්නේ බඩු ගැසිය හැකි සහ ජරාව කා හැකි කොළඹ සහ ගම්පහ නොව බඩු පමණක් ගැසිය හැකි අම්පාර වේ
-- by Zampa on 2016-09-08
My goodness!!!
බලාගෙන ගියාම මේ රටේ 90%ක් ඉන්නේ පල් හොරුයි, කසඩයොයි, සක්කිලියොයිනේ.
මේ වගේ රටවල් "දියුණු" වෙනවා කියන්නේ විහිළුවක්.
අපි කොරපු ලොකුම වැරැද්ද තමයි හතලිස් අටේ සුද්දට යන්ඩ කියපු එක.
-- by Rohantha on 2016-09-08
Penawa neh.. reda uddalamai purudda... penawada ara sewala pakeyath vinisuru passa dihaa kela halagana balagana inna leelaawa...
-- by Aman on 2016-09-08
මෙය අපේ අධිකරණයයි, එය සුරැකීම අප සැමගේ යුතුකමයි!
-- by පිස්සා on 2016-09-08
මේ සේයාරුව ගනිද්දී අත් අඩංගුවට පත් වීමට නියමිත අපරාධකරුවෙකු වූ නිමල් පීරිස් මහාධිකරණ විනිසුරුවරියගේ ජංගම දුරකථනයද අතේ ඇතිව මහා දවාලේ මහනුවර අධිකරණ සංකීර්ණය තුල නිදහසේ සැරිසරන්නේ මේනකා සමග ඔහුගේ ඇති සමීප සබඳතාවය නිසා මිස අන් කිසිදු කරුණක් නිසා නොවේ. හන්තානේ දී දැරියන් 20 ක් පමණ දූෂණය කිරීමේ අපරාධයට වගකිව යුතු වූ මේ අපරාධකරු මහාධිකරණ විනිසුරුවරිය සමග උරෙනුර ගැටෙමින් සැරිසැරීම යුක්තියේ මළගම මිස අන් කවරක්ද?
-- by amali perera on 2016-09-08
මෙරට මුල් අවස්තා අදිකරණ වල විනිසුරන්ට මෑතක සිට මුහුණ දීමට වී ඇති ලොකුම අවාසනාවන්ත ගැටලුව වන්නේ කනාටු බල්ලෙක්ගේ පුක වැනි මහා කාලකන්නි මුහුණක් ඇති කිසිදු භාෂා දැනුමක් නැති කිසිදු ආයතනයකට ගොස් විනිසුරන් වෙනුවෙන් යමක් කර ගැනීමට බැරි වසන්ත කුමාර හෙවත් ගඩොලා වෙත විනිශ්චය කරුවන් පුහුණු කිරීමේ ආයතනයේ සම්බන්දීකාරක කම ලබා දීමයි.
මොහු කිසිම දවසක පිරිමි විනිසුරෙක්ට කෙලින්ම අමතා කිසි අද්‍යන කටයුත්තක් ගැන නොකියන අතර කසාදයක් කරගත නොහී වේලි වේලි ඉන්නා වු ගැහැනු විනිසුරන්ව සියලූ දේ ගැන දන්වා කෝල් දෙයි.
මු හොර දෙටුවකු බව පමිල සහ ප්‍රදීප් දනි, ඉතින් ඇත්තටම කල යුත්තේ මේ වේසිගේ පුතාව කැබිතිගොල්ලාව වැනි කැලයකට දමා අදිකරණ සේවය බේරා ගැනීමට වුවද මුට මේ සන්වේදී තනතුර පූජා කොට කටයි පුකයී දෙකම වහගෙන සිටී.
-- by B.sri on 2016-09-08
ඉතින් නිමල් පීරිස් මැයගේ පුක දිහා බලන් අප්පුඩි ගැසීමේ වරද කිම?
මැයගේ පුක ගැන දමිත් තොටවත්ත නීතිපතී එකේ සිටියදී කියා ඇති බව දන්නෝ දනිති. ඒත් නොදන්නවා වගේ සිටිති. නිමල් පීරිස් ද එහි ගද සුවද රස බලා ඇති බව අත්පුඩියෙන් පෙනී යයි.
-- by Damith on 2016-09-08
මේ වගෙ බැල්ලියොන් ගෙන් අපට යුක්තියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
-- by amali perera on 2016-09-08
පරාක්‍රම බන්දුල කරුනාරත්න යනු සියළු සම්ප්‍රදායන් බිදිමින් කේලාම් කීමත් පුක දීමත් නිසා මහනුවර දිසා විනිසුරු සහ මහාදිකරණ විනිසුරු ලෙස අවුරුදු දහයකටත් වඩ ලැග සිටි හොර දෙටුවෙකි. මූ ඇප නඩු වලින් සහ මාරක රිය අනතුරු නඩු වලින් ජරාව කෑ හැටි මුලු නුවරම දනි. නපුන්සක JSC එකද දනී. නමුත් නොදන්නවා ලෙස සිටි.
මේ කාලකන්නියාගේ වර්තමානයේ කන ලද ලොකුම ජරාව වනුයේ මහනුවර ඩෙවොන් හෝටලයේ අයිතිකරු පිලැස්ස ප්‍රදේශයේ පදික මාරුවක මිනිසෙකු යට කර මරා දමන ලද අතර උගෙන් රුපියල් ලක්ෂ ගානක ජරාවක් පරණ හිතවත් කම් මත් ගත් බන්දුල කරුණාරත්න දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් ලුසාකා දර්මකීර්තිගේ මිනිහාට එකී නඩුව බාරදී ඇය හරහා පිලැස්ස ගරු මහේස්ත්‍රාත් තුමාට ඇප දෙන ලෙස බල කරන ලදි. මේ සම්බන්දව JSC එකට පැමිනිලි කිරිමෙන් පසුව ලුසාකා දර්මකීර්තිව ගෙනවිත් ප්‍රශ්න කර ඇයව අදිකරණ සේවයෙන් එලවිය යුතු වුවත් අවවාද කර යවන ලදි.
බන්දුල කරුනාරත්නයා කොහේ සිටියත් කරන්නේ ජඩ වැඩ බවට මෙය අනගි උදාහරණයකි.
-- by bandu on 2016-09-08
Attorney General’s Department of Sri Lanka
The recent story in the newspapers about the Sri Lankan lady being discriminated in Australia has outraged many both internationally and nationally. Inspired by her story, I have decided to tell my own horrifying story of discrimination and abuse perpetuated by one of our very own government institutions against a bright, enthusiastic, hard-working young girl: my daughter. I have decided that my silence will not help Sri Lanka better itself. It's our knowledge of our failings that helps us improve. Many of you would have seen my proud posts about my daughter's achievements. My daughter has dedicated her entire life to acquiring the skills that a lawyer needs: public speaking, debating, writing, analytical thinking, extensive reading regarding political, legal, philosophical, and social issues, to volunteer work with various organizations. To me she represents everything a young lawyer should be. It is in this context that she applied to the Attorney General's Department of Sri Lanka to be a State Counsel. What she encountered there was the worst kind of human. The interview panel consisted of the most senior officials of the official bar (her father naturally sat out the interview) and their conduct offended against every notion of professionalism and even decency. For most of her interview the interview panel had refused to look at her CV (8 pages of achievements and experience relevant to the job), the interview panel had all fired questions simultaneously, they did not let her finish her responses, and then had the audacity to Scold her at length (!!!) for "not listening". They had also told her off for being Too Eager, and Too Enthusiastic- qualities that are apparently categorized as faults in a jaded profession. The whole panel had jeered and laughed at my daughter and joined in mocking and ridiculing of my daughter while the head of the panel was telling her off. Each time my daughter answered a question the panel would make mocking, derisive expressions.
A female officer in the panel had also told my daughter that she noticed that my daughter had done work in women's rights; she then proceeded to tell my daughter, in a disciplinary tone, that there was no room for any of that at the department. Apparently this female officer is unaware of the mountains of sexual abuse cases, among other work related to women's issues that the department deals with. Interestingly this female officer was appointed a President's Counsel a few weeks later and ironically, became a consultant to a UN Access to Justice Project.
Also when the panel finally looked at my daughter's CV, of all the relevant work that she had done and her many achievements, only three questions were asked: 1. was my daughter an internal student at the University of Colombo? 2. Why did she receive a "B" for English Literature, and very importantly, 3. Whether she won awards for swimming at school? (!!!) Anyone who has seen my daughter's CV would realize that these are the most irrelevant, trivial questions they could have asked. The panel was also uninterested in looking at a written submission done by her that she presented to them.
In an amazing plot twist, she was selected for the second interview, but was treated only marginally better, perhaps tempered by the presence of the Attorney General. But still, my daughter was peppered with a series of questions on niche areas of the law, questions that other candidates were not subjected to, and again subjected to mocking and jeering, mostly by the two female officers of the panel this time, every time she responded. Furthermore when they required her to present an oral submission, none of the panel were interested in listening, and preferred to give their attention to the time keeper.
It might come as a surprise to no one that my daughter was not selected for the post. As a mother, who has watched her grow, and from a young age pursue her dream relentlessly, it pains me greatly that my daughter was abused in this manner. Her only crime was dreaming of working in the public service and desiring to contribute to the betterment of the country by furthering the cause of justice. In light of her treatment, my daughter now does not wish to work at the department and has vowed never to apply again.
I must note that my daughter was not the only interviewee who suffered at the hands of these unprofessional, mean spirited persons. Another capable, promising young lady was also quizzed and dismissed in this manner.
I have no words for how traumatized I am about my daughter's victimization, and how disappointed I am in the Attorney General's Department and the conduct of its officers. I can only feel acutely sorry for those citizens who rely on the judgment, public mindedness, sense of duty, and humanity of these officers
Marini De Livera
https://www.facebook.com/marini.delivera.5/posts/1210227812341665
-- by Dhammike on 2016-09-09
Damith Thotawattaya o,ne kunupol hoddakata paka obana, diwa daana kunu peretha ballek. Me, baduwata korana okkoma karala, passe heththu une ara Gampaha dan inna wesa baduwa, Kavindra ta ne.. danne nedda.. danno danithi... Thotawattaya uge ahinsaka gani , lamai atha erala Kavindra wesith ekka thama dan budiyanne... Nodakinwath kohoma kittuwenawada danne naa a wage korala baduwakata.. kunu perethayektama vitharai puluwan.. Thotawattayata nam kunupolekatath diwa danda puluwan kabarayek nisaa awulak natuwa athi... nodakin meke inna heththagen bagayak wesiyo, wesige puththu... ratak hedeida..?
-- by Titus on 2016-09-09
යකෝ ගඩොලා දැන් විනිශ්චයකරුවො පුහුණු කරන ආයතනෙ සම්බන්ධීකාරක වෙලාද? අඩේ මූට ගිය කල!
-- by පීටර් on 2016-09-09
සුමුදු ප්‍රේමචන්ද්‍ර ඊයේ දිනයේ තම නපුන්සක ගෝලයකු වන සම්පත් හේවාවසම් සමග ගතකලේ වාරියපොළ කලු කම්බිලි දේවලයේ (ශ්‍රී සුමන්ගල විදුහලට පසු පස ඇති අතුරු පාරේ ටික දුරක් ගියවිට හමුවේ) සදරුවන් සේනාදීරට මක බෑවී යන ලෙස පලි ගැසීමය. මෙසේ පලිගසා තම දුක් ගැනවිල්ල මෑනියන් සමග කියමින් සිටින විට තම අයි පෑඩය එබූ මොන්ගල් සම්පත් හේවාවසම් කිවුවේ ස්ර් මෙන්න මූ මේනකා මැඩම් ටත් ගහලා යනුවෙන්ය. ඉන් පසුව මේනකා තමාව සත පහකට ගනන් ගන්නේ නැති උවද ඇය වෙනුවෙන්ද පළි ගැසීමේ යාදින්නාවක් කරන ලදි.
මුන් දෙදෙනාටම ආණ්ඩුවෙන් කාර් දෙකක් සහ රුපියල් ලක්ශයකට අදික පැට්‍රෝල් දුන්නද මේ පුද්ගලික ගමන උන් ගියේ කිසි විලි ලැජ්ජාවක් නොමැතිව වාරියපොල පොලිසියට අයත් NWKO-6772 ජීප් රථයෙනි.
එකී රථයේ ගිය පොලිසියේ නිලදරුවෙකු මේ කොමෙන්ටු කරු වෙත පැවසුවේ මහරජා මීට වඩා ඔරිජිනල් කට්ටඩි ගෙනත් ඊ නිව්ස් එක විනාස කරන්න ට්‍රයි කරපු එකේ මේ පකයෝ පලි ගැහුවට ඇති පලේ කිම යන්නය.
-- by janaka b on 2016-09-09
නීතිපති දෙපාර්තනමේන්තුවේ යම් කලක් සිටි විට කෙලින්ම මහාදිකරණයට. අභියාචනාදිකරණයට හෝ ශ්‍රේශ්ඨාදිකරණයට කෙලින්ම යා හැකි ක්‍රම වේදයක් එකල පැවතින. ඒ යටතේ එම ආයතන වලට එකල පත්වූයේ සියළුම දෙනාගේ සම්භාවනාවට පාත්‍ර වූ නෛතික විද්වතුන්ය. උදාහරණයක් ලෙස නිමල් ගාමිනී අමරතුන්ග විනිසුරු තුමා දැක්විය හැක. එතුමා නීතිපති එකේ සිට කෙලින්ම මහාදිකරණයට ආ අයකු වුවත් එතුමාගේ ක්‍රියා කලාපය තුල එසේ පැරශුට් එකින් හයි කෝර්ට් පැනීම ගැන කාටවත් ගැටලුවක් තිව්නේ නැත. මෙකී තත්වය උඩු යටිකුරු වූයේ කිසිදු සුදුසු කමක් නැති කුමුදිනී(පුකදුනී) වික්‍රමරත්න ප්‍රීති පද්මන් සූරසේන වැනි එවුන් මෙම ක්‍රමය තුල කෙලින්ම මෙලෝ මල දානයක දැනුමක් නොමැතිව සී ආර් ද සිල්වාගේ උසි ගැන්විම මත සහ සරත් සිල්වාගේ මග පෙන්වීම මත මහාදිකරණයට පැමිණීමෙනි. ඉන් පසු වක්කඩ කැඩුවා මෙන් සී ආර් ද සිල්වාට වාතයක් වූ සහ නීතිපති එකේ මෙලෝ වැඩක් බැරි කාලකන්නි සමූහයක් මහාදිකරණයට පැරෂුට් කරණ ලදි. මෙම නිව්ස් එකේ කතා නායකයින්ද මොවූහුය. මින් එක් වැදගත් මහත්මයකු වූයේ අකාලයේ මිය ගිය අමේන්ද්‍ර සෙනෙවිරත්න මැතිදු පමණය. ගිහාන් කුලතුන්ගත් මහත්මයකි. අනිත් උන් ඔරජිනල් කාලකන්නි පුක දෙන්නෝ වෙත්. මහේස්ත්‍රාත් වරයෙකු ලෙස රාජකාරිය ඇරබූ විනිසුරෙක්ට සමාජ සහ ආයතනමය ආශ්‍රය ඉතා මද වේ (බන්දුල කරුනාරත්න ප්‍රසන්ත සිල්වා වැනි බඩු කාර ජරා පප්පන්ට මෙය අදාල නොවේ) නමුත් නීතිපති එකේ සේවය කරණ එවුන් සැමදාම පෙනී සිටින්නේ පවතින ආණ්ඩුවත් එහි නිලදාරීන්වත් ආරක්ශා කිරීමට වේ. ඒක නිසා උන්ට සම්බන්දතා වැඩි අතර විනිසුරු පදවිය පිනට ලැබුනද එකී සම්බන්ද තා එසේ පවතී. එම නිසා මෙසේ සත පහක වැඩක් නැති දමිත්, මේනකා වැනි උන් පත් කිරීම වහාම නැවැත්විය යුතුය
-- by C R de Silva on 2016-09-11
C R de Silva, Obage satahana ithaama wedagath haa kaalochitha we. eyata me,tikada ekathu kalayuthumaya. neethipathi ekata state counsel kenek lesa badawageneematada kisidu sudusukamak netha. Lawyer keneku lesa ada divurum dee heta state counsel viyaheka. eheth eka sudusukamak tibe. a AG ho, wena lokkeku hadinaaganeemai, ekko bedeemata yana ekaage amma appage loku pelenthiya pamani. a akarayata state counsel veemen pasuwa 10 years AGs dept eke weli weli ibagaathe awida awida rata wate files ussan duwa duwasita ekapaaratama High Court judge kenek wanneya. eheth Magistrate keneku lesa pathveemata aduma tharamin 5 years lawyer keneku lesa katayuthu kalayuthuya. ese 5 years walin pasuwa adhikarana sewayata bandeemen pasuwa[ there are District judges who joined the Judiciary after having practiced for 6/7 years. ] wasara 15 k giyada High Court judge keneku lesa pathveemata nohakiya. mewanavita wasara 16 ka sewawak thibena senior District Judges la sitithi. owunge lawyer experience eka wasara 7/7 da gathvita owun neethi vurthiye wasara 22/23 ka kaalayak gathakara atha. eheth owun thaamath District judgeslaa wethi. eheth eeta wadaa kanishta 10years experience tiyana state counsel high court judgeslaa wethi. mema kramaya wahaama newethviya yuthuya. ese high court judgeslaa welaa udin pathwenneda ara kiyanalada pandam allalaa state counsel wunu pirisamaya. pandam kaarain kisidaaka swaadheena netha. Magidtrate keneku lesa bandawaganne exam ekakakata mihina deemen pasuwaya. eheth AGs dpt ekata bandawaganne moona , nama gama, paasala, amma , appaa, weni sammbandathaa matha pamani, exam ekak netha. ithin mese ena gobbain serama anthime ihala usaviwala vinisurun bawata pathwethi. adhikaranayata Shiran Gunarathnala, Thotawaththala, Menakaa Wijesundara la, Deepika laa, Soorasenala, Mohan Seneviratnalaa, Ponna Wengappulilaa, Kumuduneelaa, hora Nihal Jayawardanalaa, Hora Nawaz laa, Buwaneka aluviharela [ meyaa supreme Court judge keneku kale MaRa visini- a Sarath Fonseka athulata yaveeme kruthaguna selakimataya], meki noki atakichchchan thawa nanvida high court judgesla [AGs dept eken udin path vunu], adhikarana sewayata hondatama athiya. JANADHIPATHI MAITHREEPALA SIRISENA METHIDUNGE AWADHANAYATAI...!!!!
-- by Marusira on 2016-09-12
මෙම නිව්ස් වලට දාන එකම එක කොමෙන්ට් එකකවත් වර්තමාන අදිකරණ කොමිසමේ ලේකම් හෝ උප ලේකම් පිලිවෙලින් ප්‍රදීප් ජයතිලක හෝ පමිල රත්නායක යන මහත්වරු විශයෙහි දෝෂාරෝපණය කර නොමැත. මන්ද තවමත් ඔවුන් ගැන යම් විශ්වාසයක් ප්‍රජාව තුල තිබෙන බැවිනි. ඔවුන් ඉතින් ඇත්තටම කල යුත්තේ ඔවුන්ගේ ඇස් පනා පිට මේ සිදුවන අවිචාර ක්‍රියා සම්බන්දව අගවිනිසුරු ප්‍රමුඛ අදිකරණ සේවා කොමිසම දැනුවත් කර මෙම අවාසනාවන්ත තත්වය වලක්වාලීමට කටයුතු කිරීමය. 1) විනිශ්චයකාර ආයතනය ගණිකා වුර්තියේ යොදවන ජරා සතෙක් සහ නොහැකියවෙන් සහ කිසිදු භාෂා දැනුමක් නැති වසන්ත කුමාර හෙවත් ගඩොලා එම තනතුරෙන් ඉවත් කර එකී විෂයය ගැන දැනුමක් තිබෙන භාෂා දැනුම සහ දක්ෂ තාවය ඇත්තකු පත් කිරීම 2) ඉදිරියේදි පැමිනෙණ එෆ් සී අය් ඩී නඩු සහ අල්ලස් නඩු සහ බරපතල මූල්‍ය වන්චා නඩු දැන් තියෙන තත්වය අනුව අසන්නට වෙන්නේ ජරාව කෑම පගාව සහ කාන්තා පහස සම්බන්දව කප් ගසා ඇති බන්දුල කරුනාරත්න මනිනිලාල් වයිද්‍යතිලක වැනි අන්ත දූෂිත ලෝක හොරු ඉදිරියේය. එමෙන්ම කොලඹට පැන ගන්න මාන බලන බස් එකේ ටිකට් නැතිව යන රෙනෝර් සිල්වාගෙන් තම දුවට ශිශ්‍යත්ව ගන්න මහනිල් ප්‍රසන්ත සිල්වා වැනි අන්ත දූෂිත කාලකන්නි ඉදිරියේය. එබැවින් කල යුත්තේ මෙවැනි කාලකන්නි අදිකරණ සේවය ගනිකා වුර්තියේ යොදමින් ඉන්න එවුන් නිසා මුන්ව. එලවා දමා රෙකෝර්ඩ් එක ක්ලියර් එවුන් පත් කරගෙන මහජන විශ්වාසය තහවුරු කිරීමය. මෙය කිරීම ඉතා සරළ දෙයකි. එමෙන්ම බන්දුල කරුණාරත්න සම්බන්දව විමර්ශනයක් ආරම්භ කලහොත් ශාක්ෂි ලබා දීමට මනාප අය අදිකරණ සේවයේ පවා සිටී.
-- by pamila on 2016-09-12
Wasantha Kumara alia Gadol Wasantha Thambuthtegama Magistrate lesa sitina awadiyedi ohuge Piyaa[ father] da wasanthata dee tibuna nila niwase [ official bungalow] pamina newathee siyeya. kaalayak yathma usaaviye naduwalata polisiyen alla genawith nadu bhanda kamaraye damaa thibena kasippu bothal dawasin dawasa aduwannata patangathi. Gadol wasanthata meme kaaranaya subject clerk visin denun duni. wahaama Gadola parikshanayak arambha kaleya. wetaleemak sudaanam kaleya. rathriyaka mura batayan rekawallaa sitiyeye. aho kedayaki, kasippu iwarakaranne wena kisiwekuth nowa silwath, gunawath, Sarath silvage adi paare yana mahaa bavuddha Gadolagema thaththaya. Gadolage thaththaa raata raata usaviyema mura karu samaga padamata nadu walata alla thiboo kasippu iwarakaleya. dan ehew Gadola / Wasanthayaa vinisuru puhunu ayathanaye sambandheekaraka vee atha... yahapaalanayata jayawewaaaa....!!!!
-- by Murakaru on 2016-09-12
Uththareethara Adhikaranaya Gandagassana Menakaala, Deepalila, Shiranlaa, Thotawaththala, Soorasenala, MonyLol laa, Bandulala, Kusalaa laa, Kumudunee laa, and Basil n tha clang eke gon neethi upadesaka Nihal Jayawardana la, Nawaz la, Buwaneka Alu la, [ Mahinda ge bath gotta], and Gadol wasanthalaa, Thilina laa, Pilapitiyalaa, Kanishkalaa, wahaama mema garu gambheera sewayen pannaa damaa, swaadheena ahikaranayak apata denna garu JANADHIPATHI THUMANI, GARU AGAMETHI THUMANI.
-- by Duppathaa on 2016-09-14
HORU SAMAGA HELUWEN
-- by Chandrasiri on 2016-09-14
A brilliant comment by Mahanil ;- "" සුමුදු ප්‍රේමචන්ද්‍ර ඊයේ දිනයේ තම නපුන්සක ගෝලයකු වන සම්පත් හේවාවසම් සමග ගතකලේ වාරියපොළ කලු කම්බිලි දේවලයේ (ශ්‍රී සුමන්ගල විදුහලට පසු පස ඇති අතුරු පාරේ ටික දුරක් ගියවිට හමුවේ) සදරුවන් සේනාදීරට මක බෑවී යන ලෙස පලි ගැසීමය. මෙසේ පලිගසා තම දුක් ගැනවිල්ල මෑනියන් සමග කියමින් සිටින විට තම අයි පෑඩය එබූ මොන්ගල් සම්පත් හේවාවසම් කිවුවේ ස්ර් මෙන්න මූ මේනකා මැඩම් ටත් ගහලා යනුවෙන්ය. ඉන් පසුව මේනකා තමාව සත පහකට ගනන් ගන්නේ නැති උවද ඇය වෙනුවෙන්ද පළි ගැසීමේ යාදින්නාවක් කරන ලදි. මුන් දෙදෙනාටම ආණ්ඩුවෙන් කාර් දෙකක් සහ රුපියල් ලක්ශයකට අදික පැට්‍රෝල් දුන්නද මේ පුද්ගලික ගමන උන් ගියේ කිසි විලි ලැජ්ජාවක් නොමැතිව වාරියපොල පොලිසියට අයත් NWKO-6772 ජීප් රථයෙනි. එකී රථයේ ගිය පොලිසියේ නිලදරුවෙකු මේ කොමෙන්ටු කරු වෙත පැවසුවේ මහරජා මීට වඩා ඔරිජිනල් කට්ටඩි ගෙනත් ඊ නිව්ස් එක විනාස කරන්න ට්‍රයි කරපු එකේ මේ පකයෝ පලි ගැහුවට ඇති පලේ කිම යන්නය. "". Yako, Sumudu tai Napunsaka Sampath Hewawasama tai dennatama me,kiyanne... Devaala gaane nikan rasthiyaadu novee puluwannam thope oya, kelin wenne nathi WELILA AKILICHCHI SIYAMBALA KARAL wage tiyana pai-kota deka meetel gaala hari amaruwen kelin koragana, athepaarakwath gahanda balapiyaw..ponnayo wage ratawate noduwaa... thawath kujeetha wenne natuwa mahajanathaawa issaraha... E,ta passe Menaka wenuwen pol gagaha kaale nasthi nokara, menakaatama gahanda balapalla... thopitath beriwena ekak naa....
-- by Amdan on 2016-09-10
-- by Amdan on 2016-09-14
Dear LeN, me news samanya minissunta yanawada danne naa. Barida obatumata pattarayak patanganna mewwa okkoma daala bedaaharinda rata watetama.
-- by Sumana on 2016-09-17
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි