~

තක්කඩි විනි-සොරුන් විවේචනයෙන් බේරීමට කුඩු ජාවාරමුන් පසුපස දුවමින් අන්තර් ජාල මාධ්‍යයට වැට බැඳීමට කැස කවද්දී “මහජන මත දැක්වීම් නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ තීරණාත්මක වැඩ කොටසක් ඉටු කරන බව“ අගවිනිසුරු සහිත ත්‍රිපුද්ගල විනිසුරුවෝ කියති

(ලංකා ඊ නිව්ස් -20­­­­16.සැප්.30, පෙ.ව‍‍‍‍‍‍‍.6.30- නිවැරදි කිරීම් සහිත සංස්කරණය -ප.ව.3.00) වනචර දශකයේ මුල් බැස ගත් අවනීතික තක්කඩි විනි-සොරුන් විකල්ප අන්තර් ජාල මාධ්‍යයන්ගෙන්ද විකල්ප මුද්‍රිත මාධ්‍යයන්ගෙන්ද සමාජ ජාලා වලින්ද දැඩි විවේචනයට ලක්වන විට කුඩු ජාවාරම් කරුවන්ගෙන් කෝටි ගණන් මුදල් ලබා ගත් නීලකාස හොරෙකු වන හේමන්ත වර්ණකුලසූරිය නමැති දූෂිත නීති-අඤයාගෙන් ආරක්ෂාව පතමින් විකල්ප මාධ්‍ය වලට වැට බැඳීමට කැස කවද්දී අගවිනිසුරු කනකසභාපති ශ්‍රී පවන් මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඓතිහාසික නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් “මහජන මත දැක්වීම් නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ තීරණාත්මක වැඩ කොටසක් ඉටු කරන බව“ කියා සිටිති. එතැනින් නතර නොවන විනිසුරු මඩුල්ල මේ තක්කඩියන්ට කණ කිස් කන පිළිතුරක් දෙමින් කියා සිටින්නේ “මහජන මත දැක්වීම් සඳහා දිරි ලැබෙන නිදහස නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ මහා අවශ්‍යතාවයක්“ බවයි. (“public opinion plays a crucial role in modern democracy. Freedom to form public opinion is of great importance.“) 

අගවිනිසුරුවරයා සහිත ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විිනිසුරු මඩුල්ලේ විනිසුරු අනිල් ගුණරත්න මහතා මෙකී ප්‍රකාශය කෙළේ පෙරේදා (28) මහානාම විදුහලේ ගුරුවරියක වූ සමන්ති මනෝහාරී පෑලකැටිය මහත්මියගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කරමින් එහි තීන්දුව ලබා දෙද්දීය. නඩුව විභාග කළේ අගවිනිසුරු ශ්‍රී පවන්, අනිල් ගුණරත්න සහ උපාලි අබේරත්න විනිසරුවරුන් ය.

මහානාම විදුහලේ සංගීත ගුරුවරියක ලෙස රාජකාරි කරද්දී එහි විදුහල්පති සහ ඔහුගේ හෙංචයියෙකුගේ ලිංගික අතවරයට ලක්වීමෙන් අනතුරුව එය මාධ්‍යයට හෙලිදරව් කිරීමෙන් ආයතන සංග්‍රහය උල්ලංඝනය කළා යැයි පවසමින් එම ගුරුවරියගේ වැඩ තහනම් කළේය. ඇය අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙළේය. මෙම නඩුවේ පෙත්සම් කාරියගේ නීතිඥයා වූයේ ප්‍රකට මූලික අයිතිවාසිකම් නීතිඥයෙකු වන ජේ .සී. වැලිඅමුණ මහතා ය. විත්තිකරුවන් වැරදි කරුවන් කරමින් එකි නෙකා රුපියල් ලක්ෂය බැගින් ඇයට වන්දි ගෙවිය යුතු යැයිද විනිසුරුවරුන් තීන්දු කළහ.

මෙහිදී දුන් තීන්දුවේ තවත් වැදගත් දෙයක් නම් සමස්ත රාජ්‍ය සේවකයන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට බාධාවන ආයතන සංග‍්‍රහයේ වගන්ති වහා සංශෝධනය කළ  යුතු බවයි. 

ආයතන සංග‍්‍රහයේ xxxi වැනි පරිච්ඡේදයේ 3.2 වගන්තියට අනුව රාජ්‍ය සේවකයන්ට මාධ්‍ය වෙත අදහස් ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි කොට තිබුණි. ඒ යටතේ වැරදිකරුවන් වූ රාජ්‍ය සේවකයන්ට බොහෝ අවස්ථාවල දඬුවම් විඳීමට ද සිදුවිය. ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 28 දින SC/FR/76/2012 අංකයෙන් යුතු පෙත්සම සලකා බලා ලබා දුන් තීන්දුව මඟින් රාජ්‍ය සේවකයන්ට පැවති මෙම බාධකයට නව අර්ථකථනයක් සපයා ඇත. එසේම රජය මේ වන විට තොරතුරු දැනගැනීමේ පනතක් ගෙන එමින් තොරතුරුවලට ඇති බාධක ඉවත් කළද, රාජ්‍ය සේවකයින්ට ආයතන සංග‍්‍රහයේ ඉහත වගන්තිය මඟින් ඇති බාධකය ඉවත් කිරීමට කටයුතු කර නොතිබීම මෙයින් කාගේත් අවධානයට ලක්විය.

එවක මහානාම විදුහලේ සංගීත ආචාරිනී සමන්ති මනෝහාරී පෑලකැටිය මහත්මියට සිදුවූ අන්ත අසාධාරණය 2012.මැයි.14 දා පළමුවරට ‘ලංකා ඊ නිව්ස්‘ විසින් එකල තහනමේ සිටියදී ද සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලද අතර පහත දිගු වලින් ඒ පිළිබඳ යලිත් කියැවිය හැකිය. 

https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/352906188107886/?type=3&theater

https://www.facebook.com/lankaenews/posts/605497632848739

ශ්‍රේෂ්ඨාධිකරණයේ ඓතිහාසික නඩු තීන්දුවද පහත දිගුවෙන් සම්පූර්ණයෙන්ම කියැවිය හැකිය. පසුගියදා මාධ්‍ය හමුවක් තබමින් කුඩු නීති-අඤයා හේමන්ත වර්ණකුලසූරියට කඩේ ගිය නීතිඥ සංගමයේ ලේකම් සහ සභාපතිද මෙම නඩු තීන්දුව කියවන්නේ නම් යෙහෙකිය.
http://www.supremecourt.lk/images/documents/sc_fr_76_2012.pdf

---------------------------
by     (2016-09-30 09:31:45)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  9 discussion on this news

අලිහොරුන්, ස්ත්‍රී දූෂකයන්, පිංපියන්, දේශපාලන හෙංචයියන් රැලක් අලුතින් නඩුකාරයන් වෙන ලකුණු (ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.22, ප.ව‍‍‍‍‍ 11.30) ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට නව මහේස්ත්‍රාත්වරුන් සහ අතිරේක දිස්ත්‍රික් විනිශ්චයකාර වරුන් පත් කිරීම සඳහා වූ අයැදුම්පත් කැඳවීම 2016 ජුනි 10 වෙනිදායින් අවසන් විය. එහෙත් ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරන්නේ අම්පාර මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍රගේ සහායෙන් අයැදුම් පත් බාර ගැනීමේ අවසාන දිනයටත් පෙරම සමහර අයැදුම් කරුවන්ගේ පත්වීම් ලැබෙන බව ස්ථිර වී ඇති බවයි. තම සමීප මිත්‍රයෙකු වන අධිකරණ සේවා කොමිසමේ උසස් තනතුරක් දරණ විනිසුරුවරයෙකු දුරකථනයෙන් අමතා ඇති විනිසුරු ප්‍රේමචන්ද්‍ර අලුතින් බඳවා ගන්නට යන විනිසුරුවරුන් අතර තම හිතවතුන් කිහිප දෙනෙකුට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. එම උසස් තනතුර දරණ විනිසුරුවරයා එකී ඉල්ලීමට එකඟ වී ඇතැයි අප තොරතුරු සේවය වැඩි දුරටත් සනාථ කරයි. මෙම ක්‍රියාවලිය අධිකරණ ක්ෂේත්‍රයට අලුත් දෙයක් නොවන බවත් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා සහ අධිකරණ සේවා කොමිසමේ හිටපු ලේකම් චන්ද්‍රා ජයරත්න විසින් 2001 පමණ සිට කරගෙන ආ ක්‍රමයක් බවත් තතු දත්තෝ දනිනි. හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා විසින් තම සියළු දුෂ්චරිතයන් වසා ගැනීම සඳහා මවා පාන ඊනියා බෞද්ධ උපාසක වෙස් මුහුණ ආරක්ෂා කිරීම සඳහා බෝධි පූජා පැවැත්වූ විනිසුරුවන් කණ්ඩායමෙන් සුමුදු ප්‍රේමචන්ද්‍ර ද එක් අයෙකි. එම බෝධි පූජා අනුහසින්දෝ අධිකරණ සේවාවෙහි තම තනතුරේ ස්ථාවර වන්නටත් පෙරම සරත් එන් සිල්වා විසින් සුමුදු ප්‍රේමචන්ද්‍ර වෙත ලන්ඩන් හි ශාස්ත්‍රපති උපාධිය හැදෑරීම සඳහා අවස්ථාව ලබා දෙන ලදී. සරත් එන් සිල්වා අගවිනිසුරු පදවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව පත්වූ අගවිනිසුරු අශෝක ද සිල්වා බෝධි පූජා පැවැත්වීම දිරිමත් නොකෙළේ මෙම බෝධි පූජා සෙල්ලම ගැන ඒ වන විටත් අධිකරණ ක්ෂේත්‍රය පුරා අප්‍රසාදයක් ජනිත වී තිබීම සහ අනෙක් අතින් ඔහු බෞද්ධ ආගමිකයෙකු නොවූ නිසා බවය. එහෙත් අශෝක ද සිල්වා අගවිනිසුරු පදවියට පත් වූ වහාම ඔහු මහනායක හිමිවරුන් බැහැ දැකීමට දළදා මාලිගාවට ගියේය. ඔහු එහි පැමිණෙන බව කල් තබා දැනගත් එවක මහනුවර මහේස්ත්‍රාත් වරයා වූ සුමුදු ප්‍රේමචන්ද්‍ර අගවිනිසුරුවරයා පැමිණීමට පෙර තම හෙංචයියන් පිරිසක් ද කැටිව මල්වතු විහාරයට පැමිණයහ. මහේස්ත්‍රාත්වරයා එහි සිටිනු දුටු අගවිනිසුරුවරයා ඔහු කැඳවා “මෙතන මොනවද කරන්නේ.? අද උසාවියේ වැඩ නැද්ද..? දැන් වෙලාව 9 යි 30 යි. වහාම උසාවි යනවා..“ යි නියෝග කිරීමත් සමගම මහේස්ත්‍රාත් සුමුදු ප්‍රේමචන්ද්‍ර එතැනින් විසි වී වාෂ්ප වී ගියේ ය. දැන් සරත් සිල්වාගේ බෝධි පූජා කල්ලියේ අලුත්ම ගොදුර බවට පත්ව ඇත්තේ අගවිනිසුරු ශ්‍රී පවන් ය. ඔහු වට කොට ගෙන සිටින හෙංචා විනිසුරු පිරිසක් සමග නැවත වරක් ප්‍රේමචන්ද්‍ර සහ පිරිස බෝධි පූජා පෙරහැර සෙල්ලම අධිකරණ ක්ෂේත්‍රය තුලට ගෙනැවිත් තිබේ. මේ සෙල්ලමේ අවසානය පෙර කී පරිදි විභාගයටත් පෙරම තනතුරු බෙදා ගෙන අලිහොරුන්, ස්ත්‍රී දූෂකයන්, පිංපියන් සහ දේශපාලන හෙංචයියන් විනිසුරු අසුන්වලට පැන දැනටමත් විනාශ වී ඇති රටේ අධිකරණය සුන්නද්ධූලි කිරීම විය හැකි යයි අදීන ස්වාධීන නීති වෘත්තිකයෝ බිය පළ කරති. --------------------------- by (2016-06-22 18:29:27) ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක. Read 7837 Times Leave a Reply The number of body parts in the list underpants, rainjacket, tongue and toe is? 4 discussion on this news This is sheer jealousy on Dr. Sumudu Premachandra to tarnish his image; he is the only presiding judge in Sri Lanka, who holds a Doctorate (Ph.D) and some of judicial officer are in jealous about him, because he will be a possible competitor in promotion to higher judiciary, must have given wrong information to E News. It is true he had been given a World Bank scholarship on merits and out of 15 scholars (Judges); he is the only one who reached the pinnacle of Ph.D. He did legal anthropology which is rare subject in worldwide. This new has some ulterior motives... -- by Dinithi Perera on 2016-06-24 Dinithi Perera - apita penena aakaarayata obath napunsaka sumudu pemachandrage simbina kalliye eka anthahpura ambuwak viyayuthuya. sumudu pemachandra gena aba Eteyaka deyak thabaa Sumuduta ata2k ho tibena bawak oba nodannawa waage pene. sumudu ponnayaata tarnish veemata image ekak netha.. Sumudu ge imagayak siyasinma dekabalaagannata obata awasshyanam a ponnaya saha uge ambuwa samaga bageta heluwen innaa sandarshanaye pinturu kathaawa rasawath lesa mema pegaya tulama dekabalaa ganimata obata heka. PhD korapu paliyata lokkeku wanne netha. e.g;- Prof GL kotharam mahaachaarrya uwada ponna rajeki, pal horeki. Namal kiyana hora perakadoruwata amathanne "Sir" kiyaaya. GL Law College ekata wessakatawath aawe netha. a mona PhD gesuwada Law College vibhagayata biyaveema nisaaya. Eye peredaa GL gedavilaa Malaysiawedi ape ratin penagos sengavee sitina hora thakkadiyeku munagesi ohu beraganna aakaraya MaRa samagada ehidee sakachchaa korana ladi. Ane lamissiye umba danne monawaada. Sumudu pakeyaa thamange ponna konda pana nathi gon rela wenuwen owunda nadukaarain korana lesa illaa JSC Sec. Pradeep Jayathilakata dena lada durakathana ematumwala anka haa sanwaada wala patigatha thoraturu satuwa athi bavin tho wediya kata nodaa hitu. neththan thawath saayama yanne ara ponna sumudu pemachandrayaage misa thoge nowe..... -- by TeleKom on 2016-09-10 ]For your info- Dinithi Perera ] Sumudu Pemachandra kiyana ponna rajaa mokaddo pera pooruwe karumekata Fiji government eken magistrate kenek hatiyata bandawagana ehe podi kalekata gihin hitiyalu. A kaale Fiji rate High Court eke Chief Registrar wela indala tiyenne Ganga kiyana sri lankawe AGs Dept eke state counsel lu. a kaale Ganga nikamma nikan temparory state counsel keneklu. ithin ape kathaanayaka Sumudu ponnaya Fiji inna kaale Gangaa passemalu hema welema. a kata hethuwa thamaa Gangaa ge udawwen High Court judge kenek wenna Fiji CJ ta kittuwela pandamak allagannataya. dina pathaa Sumudu Gangaa badu genennata pole yanavita passen yanawaalu, badu , elawalu malu serama ussagana passen gos Gangaage gadaratama aralawalu. a vitharak nowei lu. Sumudu ge bharyawa wana chayaroopaye innaa Kushaa Walagedara da Gangaage gedara walan pingan hodaa deema pandama alleeme thawath gujupsaasahagatha ponna wedak bawa siyaludenaama dannawaalu. junior State counsel keneku wana Gangaata me, meeharaka saha uge moda gaani dedenaama amathanne "Madam" kiyaalu. ane mehemath ponna Magistrate kenek. kawda yako Senior Magistrate kenek junior state counsel kenekta 'Madam" kiyanne. keseho awasaanaye Gangaa visin Sumuduta pawasaa aththe thamuseta High Court hadala dennda mata puluwannam aise mama mata High Court hadagannawaa yanuweni. kese ho wewaa me kathaawe ena sumudu, Gangaa depolama Fiji rate rassawalata gihin thibenne kesedai hithagannatawath bariya. boru mawaapem magin hora thraturu labaadeemen viya yuthuya, eya aththak wanne me gon nambaa saha Gangaa kiyana satakapata ammandee dedenaama Fiji raten ehi CJ and AG visin peya 24 k athulatha aapasu lankaawata harawaa eveemeni. menna munge mahaloku keruwaawa. Sumuduwaa thanantharay gannata thamange gaani unath ballekuta ho pudana jathiye ekeki. ithin thamange puka amu amuwe Sarath Silvata, Mohan Peiris ta thawa mekee nokee lokkanta dena eka ahannath deyakda. nodakinwath mehemath nadukaarayo innawane. thuhhh.... lajjai, kujeethai... -- by Rashantha on 2016-09-13 -- by Rashantha on 2016-09-14 This is sheer jealousy on Dr. Sumudu Premachandra to tarnish his image; he is the only presiding judge in Sri Lanka, who holds a Doctorate (Ph.D) and some of judicial officer are in jealous about him, because he will be a possible competitor in promotion to higher judiciary, must have given wrong information to E News. It is true he had been given a World Bank scholarship on merits and out of 15 scholars (Judges); he is the only one who reached the pinnacle of Ph.D. He did legal anthropology which is rare subject in worldwide. This new has some ulterior motives... -- by Dinithi Perera on 2016-06-24 Ko dan me, Dinithi Perera..? Address naa neh...? ekko Dinithi Perera kiyala kenek atthatama comment eka damma kena neme. a comment eka sumuduma daagaththu ekak wenta o,na.. -- by Rashantha on 2016-09-23 News Categories අධිකරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා ආනුභාවනන්දගේ ලිපි ආරක්ෂක උකුස්සා චන්ද්‍රගුප්තගේ විග්‍රහය චාමර ලක්ෂාන්ගේ දේශපාලන සටහන් දේශපාලන more Hi, Dinithi Perera, Where are you..? Dear LeN your article is proved by this lunatic judge Sumudu himself. Sumudu published 4 letters sent to him by newly appointed Magistrates thanking Sumudu for the support he gave to those who have been selected. and suddenly Sumudu has now blocked his FB . Sumudu published these letters sent by Magistrates (yet to be recruited) may be to show that he is a big shot in the judiciary. But what reveals from those letters isn't that The Judiciary is still under the control of Sumudu like " PATTA GON THADI" ' NONJAL PONNA WESAA BALLO" ? Over to you again Dinithi Perera... do not be blind... Sumudu peemachandra through his facebook last week proved this article himself.
-- by Analysis on 2016-09-30

For Your Info Hon. Chief Justice අධිකරණ දුමින්ද සිල්වලා කිසිදු වරදක් කර නැතැයි ‘ටින්කරින් බාස් තීන්දුව‘ ලීවේ නඩුව ඇහුවේවත් නැති වෙනත් විනි-සොරෙක්: කුමන්ත්‍රණය සැලසුම් කෙළේ ගෝඨාගේ නිවසේ දී මහ දවාලේ වෘත්තීය පරදාර සේවනයේ යොදවන මහාධිකරණයේ තවත් හඩුකාරියක්..! අනේ මෙහෙව් මහාධිකරණ හඩුකාරයෝ..! රතුපස්වල මරා දැමූ ඥාතීන් අනුස්මරණයට බාධා කළ කවීන්ද්‍රා නානායක්කාර නීතිපතිටත් අපහාස කරලා: මෘග විනිසුරු බඩුවට දඬුවම් දෙනු..! ‘විනිශ්චය ආසනයේ සිට ගැසූ අසූචි බෑගය පංකාවේ වදී‘ - Contempt of Court -අපහාස කිරීමට අධිකරණයක් තව ඉතිරිව තිබේද? චෝදනා 5 යි..! ගංගොඩවිල නඩුකාරයා කණිෂ්කට එරෙහිව වහාම පරීක්ෂණක් පවත්වන්න..!! ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගවිනිසුරුගෙන් ලිඛිතව ඉල්ලයි..!!! කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පිලපිටිය ‘අලි හොරුන් කොරහේ නෑවීම‘ දෙවන කොටස හෙවත් පිලපිටිය බිඳ දැමූ ‘මහජන විශ්වාසය‘: අපූරු අලිහොරා ‘වින්සන්ට් මහත්තයා‘..! කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පිලපිටිය අලි හොරුන් කොරහේ නාවයි.! විජේදාස, පිලපිටිය, පමිල, පූජිත, හෙට්ටිආරච්චි ‘අලිහොරා-විනිසොරා‘ බේරාගැනීමේ කුමන්ත්‍රණය හෙලිවේ අවසානයේ නීතියේ ආධිපත්‍යය ජයගත්තේය: පළමු වතාවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට එරෙහිව නීතිපති නඩු පවරයි: සරත් ආබෘෘට එරෙහිව ස්ත්‍රීදූෂණය ඇතුලු නඩු දෙකක් මහජන මුදල් කෝටි 60 ක් වංචා කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අත් අඩංගුවෙන් ලිස්සයි: කුසලා විනිසුරුවරිය ‘ලලිත් අංකල්‘ බේරලා: පොලිස්පති උදව් කරලා මහ මැතිවරණ උණුසුමට මුවා වී යුක්තියේ දෙවඟන දූෂණය කරලා..! නව යහපාලන පාර්ලිමේන්තුවට අභියෝගයක්..!! “එයා ඕල්ඩ් තෝමියන් කෙනෙක්, එයාගේ බිරිඳටත් පිස්සු දරුවාටත් පිස්සු, ඒ නිසා අනුකම්පා කරලා එයාට දඬුවම් නොදී ස්ත්‍රී දූෂන කරන්න ඉඩ දෙමු..!“ -ජනාධිපති අවනීතිඥවරු හැත්තක් සරත් ආබෘෘ විනි-සොරා බේරාගන්න නීතිපති හමුවේ නීතියේ ආධිපත්‍යය ලද ජයක්..! ගායක ජයතිලක බණ්ඩාර ඇතුලු පිරිසට එදා හම්බන්තොට නගරාධිපති එරාජ් එල්ල කළ ප්‍රහාරය යලි හරියට විමර්ශනය කර අලුතින් නඩු දාන්න -මහේස්ත්‍රාත් තීරණයක් විනිසුරු මාෆියාව සහ නීතිපති මාෆියාව එක්වී ස්ත්‍රී දූෂක විනි-සොරා සරත් ආබෘෘ බේරා ගනී..! ගල්කිස්ස මහේස්ත්‍රාත් සහබ්දීන් අමු අමුවේ නීතිය උල්ලංඝනය කරයි වාස් ගුණවර්ධන නිදහස් කර තක්කඩි නඩු තීන්දුවක් ලබා දීමට යයි: සීඅයිඩිය, නීතිපති කාර්යාලය සහ නීතිඥ සංගමය කණස්සල්ලෙන්: වරද නිවැරදි කිරීමට අගවිනිසුරුට තවමත් ඉඩ නැගී එන අපරාධ මැඩලීම කාර්යක්‍ෂම පොලිස් ක‍්‍රමයක් මගින් සිදුකළ යුතු මිස මරණ දඬුවම පැනවීම පිළිතුර නොවේ -ආසියානු මානව හිමිකම් කොමිසමෙන් ඇමති විජේදාසට පිළිතුරක් “ශිරානිට දොර අරින්න බෑ‘ යි ලේඛකාධිකාරි කී විට ‘එහෙනම් දොර කඩනවා‘යි මාර්ෂල්වරයා කියලා“ -මරාධිකරණයක්ව තිබූ ලංකාවේ අධිකරණය යලි දෙපයින් සිටුවීමේ දින තුනේ විප්ලවය පච පීරිස්ගේ ටිකට් එක කැපෙද්දී ඔහුගේ සුරතලිය ශිරාණි බූරාන්ගේ ටිකට් එකත් කැපිලා ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ මහා කලු පැල්ලම සුද්ද කළ හැටි : අගමැති රනිල් මොහාන් පීරිස් ගැන පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශය අගවිනි-සොරා එළවා දැමීමේ නොනවතින සටන අද ඇරඹේ: පුළුල් ජනතා සහාය ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගවිනි-සොරා වර්ජනය කිරීමට ඒකමතිකව තීන්දු කරයි: අගවිනි-සොරාගේ ආරක්ෂක භටයන් අඩු කරයි ඉල්ලා අස්වීමට නම් බ්‍රසීලයේ හෝ ඉතාලියේ තානාපතිකම දෙන්න -අගවිනි-සොරාගේ කොන්දේසිය ජනාධිපති ඉවත දමයි: ඉවසීම පරීක්ෂා නොකර වහාම අස්වෙන්න: රජය දන්වයි කුමන්ත්‍රණකාර අගවිනි-සොරාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි: තමා 9 දා පාන්දර අරලියගහ මැදුරේ සිටි බව පිළිගනී රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කළ අගවිනි-සොරා හෙට නඩු අහන්න වාඩි වුනොත් ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනාධිකරණ විනිසුරුවන් වර්ජනයට සූදානම් : අත් අඩංගුවට ගැනීම 20 ? ඇප දෙන්නත් බැරි වරදක් ‘මහින්දට තුන්වෙනි වර පුළුවන්ද?‘ නොවේ ‘මෙ‍හෙමත් නඩු අහන්න පුළුවන්ද?‘ - ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයා සමග තනිව හොර රහසේ මහින්දගේ නඩුව අහලා මහාධිකරණ විනිසුරුවන් 75 ට සහ පවුල්වල අයට මරාගෙන් දින 3 ක 'සැපක්': චුදිතයන්ගෙන් සහ හමුදා නිලධාරීන්ගෙන් විනිසුරුවන්ට දේශන ශ්‍රී ලංකාවේ ඕනෑම නඩුවක තීන්දු වෙනස් කරවන පස් දෙනාගේ ගැන්සිය මෙන්න මීගමුව මහාධිකරණ විනි-සොරා ගෆූර් අභියාචනාධිකරණ විනිසුරු දිවුරුමට පෙරදා කුඩු නඩුවකින් රුපියල් කෝටි එක හමාරක් පගාව අරන්: පගාවෙන් ගානක් රාජපක්ෂලාට නෙැලබීම නිසා දිවුරුම නවතා හරවා යවලා තවත් පට්ට දූෂිතයෙක් අභියාචනාධිකරණ විනි-සොරෙක් ලෙස පත් කෙරේ: ඩිලිප් නවාස්ගේ පට්ටන්දරේ මෙන්න නාඳුනන දෙදෙනෙක් පැමිණ නාමල් රාජපක්ෂගේ බඩට කිනිස්සක් තබා තර්ජනය කරලා..! සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය විරුද්ධ වෙයි: මැතිවරණ කොමසාරිස්ගේ කාර්යය විනි-සොරාට ඇන්ද බැසිල්ගේ හිටපු ලේකම් අතට
-- by Analysis on 2016-09-30

All judges and lawyers are in courts to get right and fair decisions on behalf of public. So... While considering international standards and laws they should definitely listen to our opinion also. Some people forget that basics.
-- by Rathna on 2016-09-30

Len our salute to your struggle to purify the stinking judiciary which was the brain child of A grade rouge and murderer Mara. In this respect my gratitude goes to Rawaya news paper and victor Ivon for their un relenting effort to make the rotting judiciary clean .
-- by Lion on 2016-09-30

ලන්කා ඊ නිව්ස් මගින් මෙතෙක් කාළයක් විනිශ්චයකරුවන් සම්බන්දව දමනු ලැබූ නිව්ස් වලින් කිසිම අවන්ක මහන්සී වී වැඩ කරන නියම මහත්වරුන් සම්බන්දව කිසිම නිව්ස් එකක් දමා නැත. මේතුවක් කාලයක් ලන්කා ඊ නිව්ස් මගින් නිර්දය විවේචනයට බදුන් වූයේ හොර තක්කඩි පගා මරුවන් සහ සල්ලාල කාලකන්නි විනිසුරු තනතුරු වලට නිගා දෙන උන් ගැන පමණි. ඇත්තටම ලන්කා ඊ නිව්ස් සිදු කරණුයේ ජේ එස් සී එකින් කල යුතු රාජකාරිය වේ. එමෙන්ම එකී නිව්ස් වලට දාන කොමෙන්ට් එකකින්වත් අවන්ක යුක්තිගරුක විනිසුරන් විවේචනය වී නැත. ලන්කා ඊ නිව්ස් මගින් මෑතකදී හෙලි කල නඩුකාර බල්ලන් සහ උන්ගෙ පැටිකිරිය කෙටියෙන් මෙසේ දක්වමි. 1)බන්දුල පරාක්‍රම කරුණාරත්න = ප්‍රසිද්ද පගා මරුවෙකි. නඩු වලට එන කාන්තාවන් සමග චේම්බරයේ පවා නිදි වැද ඇත. මහනුවර පූර්ණි නම් ලලනාව මොහු සහ සරත් සිල්වා සමග එකම දින යහන් ගතවූ බව දන්නෝ දනිති. අදත් කොලඹ මහාදිකරනයේ සේවය කරණු ලබයි. අලුත්කඩේ ලෝයර්ස්ලා කියන පරිදි අදටත් ඩීල් එකක් දා ගන්න හොදම නඩුකාරයා මූය. මුගේ හොදම මිතුරා වන්නේ අන්ඩුවෙන් රුපියල් ලක්ශයකට වඩා වාහන දීමනාවක් ලැබුනද පොලිස් ජිප් එකින් බස් එකට ඇරලවා ගන්නා සහ බස් එකේ ටිකට් නැතිව යන අන්ත දූශිත වනචරයකු වන ප්‍රසන්ත මහනිල් සිල්වාය. අනාගතේ කොලඹට එන FCID නඩු මේ හොර තක්කඩි දෙන්නා ඉදිරියේ ඇසීමේ අවදානමක්ද පවතී. 2)සුමුදු ප්‍රේමචන්ද්‍ර = සරත් සිල්වාගේ වනචර දශකයේ සොල්දාදුවෙකු වන මූ පසුගිය මාසයේ මුගේ වැල ගෙඩියක් වගේ වන බිරිය සමග යහන් ගත වන චායාරූපයක් මුහුනු පොතේ ප්‍රසිද්ද කිරීමෙන් පසු ඊ නිව්ස් හී නිර්දය විවේචනයට ලක්විය. හොර උපාසකයකු වන මූ කරන සියලු තක්කඩි වැඩ ආවරණය කරගන්නේ ආගමේ නාමයෙනි. මූ සදාකල්ම පන්දම් ඇල්ලීම නිසා තම නිවස ආසන්නයේ ස්තාන වලම කරක්ගසා සමස්ථ අදිකරන විනිසුරන්වම අපහසුවට ලක් කරයි. මුගේ හොදම ගෝලයා වනාහී තමන් නුවරඑලිය මහේස්ත්‍රාත්ව වැඩ කරන සමයේ තම අදිකරණයේ පැවති නඩුවක පාර්ශව කරුවකු වන වතු අදිකාරිවරයෙකු සමග එකට මත්පැන් පානය කිරීම නිසා දඩුවම් මාරුවක් ලැබ වාරියපොල්ට මාරුකර එවූ සම්පත් හේවාවසම් වේ. පසුගිය දින වල මූ සුමුදු ප්‍රේමච්න්ද්‍ර සමග ඊ නිව්ස් වෙත පලි ගැසීමට දේවාල වල පවා යන ලදි. 3)වසන්ත කුමාර හෙවත් ගඩොලා හෙවත් ගඩොල් වසන්ත= මූ අනුරාදපුර මහේස්ත්‍රාත් සමයේ සරත් සිල්වා ගේ පූජාවකට ගඩොල් එකතු කිරීම නිසා ගඩොලා නමින් හදුන් වන අතර අදටත් පූජා ගැන්සියේ ක්‍රියාකාරී සාමාජිකයකු වන අතරම අන්ත දූශිත හිවලෙකී. කිසිදු හැකියාවක් නැති මොහු විනිසුරන් පුහුණු කරණ ආයතනයේ සම්බන්දීකාරක වන අතර අලුතින් බදවා ගන්නා විනිසුරන්ට පුහුණු වෙන්න වෙන්නේ මූ යටතේ වීම මහා කාලකන්නි තත්වයකි. මෑතක සිට මු තවත් කුපාඩි වැඩක් පටන් ගෙන ඇති අතර එය නම් සෙනසුරදාට සෙමිනාර් එන නිලදාරීන්ට මේ ඔක්තෝබර් ඉන්දියා එකක් තියෙනවා දෙසැම්බර මලයාසියා එකක් තියෙනවා ලෙස අනාගතේ තියෙන සෙමිනාර් මූ මුගේ කසිප්පු කාර අප්පා සමග දෙනවා වැනිව බයිට් කරයි. පසුව මුගෙන් ඒවා විපරම් කිරීමට කතා කල විට ලලනාවන්ට විදේශ සන්චාර ගැන කියා මනමාල කතා කිවුවද පිරිමි විනිසුරෙකු කතාකල විත් වචන දෙකින් කතාව අවසන් කරයි. ඉහතින් දක්වනු ලැබුයේ වර්තමානයේ ඊ නිව්ස් වෙතින් විවේචනයට භාජනයවු අන්ත දූෂිත ලෝක හොරු වන විනිසොරුන් කිහිප දෙනෙකුගේ නම් පමනකි. මුන්ව විවේචනය කර මේ උත්තරීතර ව්‍රුර්තිය බේරා ගැනීමට ඊ නිව්ස් කරන්නේ ජාතික සේවයකි.
-- by Pamila R on 2016-09-30

Comments kiyaweemedee, a waa kiyawana apatama ape redi galawaagana Aluthkade peththata duwagana gosin Aga Vinisuru thumaa hamuwee, heluwellemma mewaata pilithuru ethumaagen aseemata sithe. Nodakin ape rate ahikarane...!!!! Nodamakin... Sudda wenne kawadaada..? E gaawata enna innaa agavinisuru PRIYASAD DEP kiyaa samaharek kiyanne aththakda...? Vinaasai, adhikarane vinaasai.... thawath pathola karalak ape rate aga vinisuru lesa apitanam epooooooooooooooooooooooooooooooooooooooooooooo................................. adhikarana sewaya ussala gassala kelin korala, nawa panak denda puluwan manussayek path koranda deviyange naamen Garu Yahapaalana Janaadhipathi thumeneeeeeeeeee......!!!!!!! wena kiyanda deyak nethoooooooooooooooooooooo................ -- by Ulama on 2016-09-30 By PataB
-- by PataB on 2016-09-30

I salute the teacher for her valiant stance. And thank honoured lawyer Mr Weliamuna for representing her. Thank you LEN for the exposure.
-- by Samarakoon Bandara on 2016-09-30

LeN, eliwena jaameta honda honda sellam kiwwalu, Wijedaasage redda gelavilaa godak kal. Avangard eke patta horu tika ekka sawaari gahala pinthura rate minissu okkomala dekka, perethayek wage palhoruth ekka kana-bona natana hati. Me awajaathaka ballaa JSC ekata angili gahana eka nawaththanda ponna CJ Siri Hulang ta baa, aluthen bandawaganna yana Magistrate la ge list ekak me hora Wijedaasaya denatamath yawala hamaaralu. ADHIKARANAYATA, MAHAJANATHAWATA SIYALU DEVI-DEVATHAVUNNANSELAGE PIHITA PAMANI. theruwan saranai. -- by LokuSadu on 2016-09-24 Yahapaalanaya kaa damana thavath kenek.Thanathuruvalata pathkireemedhi sudussanta sudusu thanathuru pirinamana naayakayan nathikota api monavaa karamuda? -- by nareen on 2016-09-24 Me. pinturaye sitina NALU BATTA (black T n shades) thamange FB page eke damaa thibena pinturayaki me. ane ammapalla, me pinturawalata comment gahala thiyana unge [pissu huththange] nam list eka meke daanta ida madi. okkoma inne loku loku nam-gam tiyana Lawyers la, thawa thawa batu lawyer kello, hujja lawyer kollo. hora High Court naddo, - Law profn ekata sambanda nathi unath, meyaage FB ekata o nema ekkenekta ringanna puluwan public ekak. onna dan kalabalan wahala daai owwa okkoma. ane mehew NALU-BATTONE ape rate nadukarayo. nikamma neme, minissu ELLAA MARANNATA LICENSE TIYANA nalu-batto. SUMUDU PEMACHANDRA thawa ehema ekek. Uoo dan Dostara kenek lu anna.. Uoo mailu daagana inne uge FB eke " Two Doctors in Sri Lanka Judiciary - Sumudu Premachandra (PhD - Vedda People - Uni Sabaragamuwa) HCJ Kurunegala and , Namal Balalle- (PhD Kelaniya - Buddhism ) HCJ Balapitiya . Haka haka haka hakaaaaaaaaaassssssss..........kiwwalu. TWO DOCTORS. PhD gahuwa kiwwata me gon heththa "Doctor" and "Doctor Rate" wenasa danne naane. ane mehemath loke hinassana gon relak. -- by PTB on 2016-09-24 Adikaraneta hena gahuwath, Vini-soruwo bull keliyath, hora keruwath, bali natuwath, Vili- Ljjai, Vili-Lajjai, Aga-vini-Soo helu-wen Doi..... Deviyangema Pihitai dan. (parana raban padayak sihiyata nege) -- by PSO on 2016-09-24 පසුගිය රජයෙන් සහ අගවිනිසුරු මොහාන් පීරිස් ගෙන් සහ ගොබ්බ අදිකරණ කොමිශන් ලේකම් සිසිර රත්නායකගෙන් සහ කවුරුත් හොදින් දන්නා රන්ගනී ගමගේ වන් වෙසගනක්ගෙන් වූ අනේක විද හිරිහැර අපහාස කරදර සහ ජ්‍යෙශ්ටත්වයෙන් පහල වැටිම වැනි පීඩා මෙවැනි තමන්ට නොගැලපෙන තැනක මුදා හැරීමක් ලෙස මෙම ක්‍රියාව පෙනී ගියද මන්ජුල තිලකරත්න යනු දූෂිත විනිසුරෙකු නොවේ. -- by Zampa on 2016-09-24 පසුගිය රජයෙන් සහ අගවිනිසුරු මොහාන් පීරිස් ගෙන් සහ ගොබ්බ අදිකරණ කොමිශන් ලේකම් සිසිර රත්නායකගෙන් සහ කවුරුත් හොදින් දන්නා රන්ගනී ගමගේ වන් වෙසගනක්ගෙන් වූ අනේක විද හිරිහැර අපහාස කරදර සහ ජ්‍යෙශ්ටත්වයෙන් පහල වැටිම වැනි පීඩා මෙවැනි තමන්ට නොගැලපෙන තැනක මුදා හැරීමක් ලෙස මෙම ක්‍රියාව පෙනී ගියද මන්ජුල තිලකරත්න යනු දූෂිත විනිසුරෙකු නොවේ. -- by Zampa on 2016-09-24 Pasugiya Rajayen meyaata mokuth une naa, meyaa lassanata MaRa ta , Gota ta, Basil ta, Wimal Weerawansata kade giyaa. ay danne nedda meyaa (Manjula) Shirani Bandaranaya CJ ta viruddawa sakki dunna parliament ekata gihin. Loku talks deela pattaraala JSC Sec kaale ayya wage hitiyata, netta puke gahagana parliament gihin Shiranita viruddawa saakki dunne thanantare rekaganda. anthime allapu aththath na, payagahapu aththath natuwa kelekata visiunaa me nalu-batta. danne neththan denaganna. Awasthaawadiyek, paawaadennek. niyama nalu-battekma thamaa.. -- by Ara on 2016-09-24 Me, patta horaa Wijedaasa, Dembarawewa peththe duppath gamakin awith, thamange puthaa ge wedding ekata Rs. milion 200 k viyadam karanawanam, moo horaa kaala nedda? Lawyer kamen hamba korapuwanam a salli, ko income tax eken mewwa hoyanne nedda? Redda thamaa Yahapalane. horunta Adikarana amathikam deela, adikaraneta deviyangema pihitai. me wage hora para ballo passe yana High Court naddoth innawane... nodakin me rata. kohaatada yanne? -- by Pissu-poosa on 2016-09-24 he is another RAJAPAKSHA? what else -- by Aruna on 2016-09-24 අදිකරණ පරිපාලනයේ කැතම සහ කුපාඩිම අවදිය වූයේ මන්ජුල තිලකරත්න මහී විජේවීර සහ බන්දුල ගුණරත්න යන කාලකන්නි පොන්න වේxx පුතුන්ගේ සුසන්යෝගයෙන් බිහිවූ වර්ෂ 2012 අප්‍රේල් සිට මාස හයක් දක්වා වූ කාලය වේ. මහන්සි වී වැඩ කරන විනිසුරන්ගේ සති අන්ත නිවාඩුවට කෙලවූ සෑම සති අන්තයක්ම තම බල සීමාවේ සිටිය යුතු බවට වූ සහ නිවාඩුවක් මාරාන්තික හේතුවක් නිසා ගත්තද විනිසුරෙක්ම පත්කලයුතු බවට නීති දමා උසාවි දෙකම කාලකන්නි කර ජනතාව අමාරුවේ දැම්මේ සහ අමාරුවෙන් විදේශීය ශිශ්‍යත්වයක් ගත්තද එය නිම කර පැමිනෙන තෙක් සියළු උසස් වීම් අහෝසී කරන චක්‍ර ලේක නිකුත් කරේ මෙම කාල කන්නි මන්ජුල මහී සහ බන්දුල යන වේxx පුතුන් අදිකරණ කොමිසමේ සිටි කාලයේය. -- by Mahiee on 2016-09-24 මන්ජුල තිලකරත්නට කෙල වෙන්න මූලික හේතුව කිසිදු ලින්ගික පහසක් ලැබීමට කෙනෙක් නැතිව, දැන් දෙනවා දැන් දෙනවා වගේ සෑම කොමිසමකම ලේකම් ශේප් කර හුරතල් වෙන, ඕනැම තැනට ගොස් සැමට තම අසහනය පෙන්නන, pso එක්ක නිදා ගන්න හදන, තමා වලව්වකින් ආපු නිසා අනිත් සෑම එකාම ගොබ්බයෝ යැයි සිතන, වේලි වේලි සිටින වියලී යෝනියකින් සැදුම් ලත් ප්‍රභා කුමාරි චන්දිමා දෑල බන්ඩාර වෙතින් උපදෙස් පැතීමය. -- by geethani on 2016-09-25 Yako, Moo Nadu Karayekda, Pathaala Nayakayek da? balahallako muge FB pics... Kudu Dumiya paraadaine... ane ammaapalla ape rate adhikarane....!!!!!! Chief Justice kiyala mahaththayek innawada hebeata ape rate? pinata padi kakaa...? -- by Johnaa on 2016-09-25 මෙම නිව්ස් වලට දාන එකම එක කොමෙන්ට් එකකවත් වර්තමාන අදිකරණ කොමිසමේ ලේකම් හෝ උප ලේකම් පිලිවෙලින් ප්‍රදීප් ජයතිලක හෝ පමිල රත්නායක යන මහත්වරු විශයෙහි දෝෂාරෝපණය කර නොමැත. මන්ද තවමත් ඔවුන් ගැන යම් විශ්වාසයක් ප්‍රජාව තුල තිබෙන බැවිනි. ඔවුන් ඉතින් ඇත්තටම කල යුත්තේ ඔවුන්ගේ ඇස් පනා පිට මේ සිදුවන අවිචාර ක්‍රියා සම්බන්දව අගවිනිසුරු ප්‍රමුඛ අදිකරණ සේවා කොමිසම දැනුවත් කර මෙම අවාසනාවන්ත තත්වය වලක්වාලීමට කටයුතු කිරීමය. 1) විනිශ්චයකාර ආයතනය ගණිකා වුර්තියේ යොදවන ජරා සතෙක් සහ නොහැකියවෙන් සහ කිසිදු භාෂා දැනුමක් නැති වසන්ත කුමාර හෙවත් ගඩොලා එම තනතුරෙන් ඉවත් කර එකී විෂයය ගැන දැනුමක් තිබෙන භාෂා දැනුම සහ දක්ෂ තාවය ඇත්තකු පත් කිරීම 2) ඉදිරියේදි පැමිනෙණ එෆ් සී අය් ඩී නඩු සහ අල්ලස් නඩු සහ බරපතල මූල්‍ය වන්චා නඩු දැන් තියෙන තත්වය අනුව අසන්නට වෙන්නේ ජරාව කෑම පගාව සහ කාන්තා පහස සම්බන්දව කප් ගසා ඇති බන්දුල කරුනාරත්න මනිනිලාල් වයිද්‍යතිලක වැනි අන්ත දූෂිත ලෝක හොරු ඉදිරියේය. එමෙන්ම කොලඹට පැන ගන්න මාන බලන බස් එකේ ටිකට් නැතිව යන රෙනෝර් සිල්වාගෙන් තම දුව වන දිල්මිනිට ශිශ්‍යත්වයක් ගත් මහනිල් ප්‍රසන්ත සිල්වා වැනි අන්ත දූෂිත කාලකන්නි ඉදිරියේය. එබැවින් කල යුත්තේ මෙවැනි කාලකන්නි අදිකරණ සේවය ගනිකා වුර්තියේ යොදමින් ඉන්න එවුන් නිසා මුන්ව. එලවා දමා රෙකෝර්ඩ් එක ක්ලියර් එවුන් පත් කරගෙන මහජන විශ්වාසය තහවුරු කිරීමය. මෙය කිරීම ඉතා සරළ දෙයකි. එමෙන්ම බන්දුල කරුණාරත්න සම්බන්දව විමර්ශනයක් ආරම්භ කලහොත් ශාක්ෂි ලබා දීමට මනාප අය අදිකරණ සේවයේ පවා සිටී. -- by gadol wasantha on 2016-09-25 මන්ජුල තිලකරත්නට කෙල වෙන්න මූලික හේතුව කිසිදු ලින්ගික පහසක් ලැබීමට කෙනෙක් නැතිව, දැන් දෙනවා දැන් දෙනවා වගේ සෑම කොමිසමකම ලේකම් ශේප් කර හුරතල් වෙන, ඕනැම තැනට ගොස් සැමට තම අසහනය පෙන්නන, pso එක්ක නිදා ගන්න හදන, තමා වලව්වකින් ආපු නිසා අනිත් සෑම එකාම ගොබ්බයෝ යැයි සිතන, වේලි වේලි සිටින වියලී යෝනියකින් සැදුම් ලත් ප්‍රභා කුමාරි චන්දිමා දෑල බන්ඩාර වෙතින් උපදෙස් පැතීමය. -- by geethani on 2016-09-25 Hithawath patakayaneni...!!! mehi nam gam ena siyaluma nadu karainge /kariyange suvishesithwayanam, ovun siyallama Sarath Siva ge sattebiyan or surathaliyan veemai. Sarath Silva ta kade nogiya siyaluma nadukaarawarun konda kelin swaadeena minisun ya. mehi visheshathwaya eyai.... -- by Toga on 2016-09-25 මන්ජුල තිලකරත්නට කෙල වෙන්න මූලික හේතුව කිසිදු ලින්ගික පහසක් ලැබීමට කෙනෙක් නැතිව, දැන් දෙනවා දැන් දෙනවා වගේ සෑම කොමිසමකම ලේකම් ශේප් කර හුරතල් වෙන, ඕනැම තැනට ගොස් සැමට තම අසහනය පෙන්නන, pso එක්ක නිදා ගන්න හදන, තමා වලව්වකින් ආපු නිසා අනිත් සෑම එකාම ගොබ්බයෝ යැයි සිතන, වේලි වේලි සිටින වියලී යෝනියකින් සැදුම් ලත් ප්‍රභා කුමාරි චන්දිමා දෑල බන්ඩාර වෙතින් උපදෙස් පැතීමය. -- by geethani on 2016-09-25 "Walawwa" ? kimba thamaa... a huththita athi walawwak naaa, kayya gehuwata dawasak a peththen yaddi nikamata walawwata godawedila yanda hithila neweththuwa... mage amme, km 10 k vitara pain gihaama thibuna mudukkuwak wage geyak... onna me aluthanam meyage ayya loku geyak hadala brand new walawwak. mewwa ahana apita hinayanne puken... Poththa sudu welaa, redda ussanawanam, Sarath Silvata, Manjula Tilakaratna ta, Chandra Jayathilakata, Lafar ta, Sisira Ratnayakata, Wasantha Kumara ta[gadola], Mahanil Silva ta, Pamila Ratnayaka ta, O,nema kunu huththak, para balliyak, loku nadukaariyak wenawa, serama sura sepa denawa.... -- by Kana-belli on 2016-09-25 පසුගිය රජයෙන් සහ අගවිනිසුරු මොහාන් පීරිස් ගෙන් සහ ගොබ්බ අදිකරණ කොමිශන් ලේකම් සිසිර රත්නායකගෙන් සහ කවුරුත් හොදින් දන්නා රන්ගනී ගමගේ වන් වෙසගනක්ගෙන් වූ අනේක විද හිරිහැර අපහාස කරදර සහ ජ්‍යෙශ්ටත්වයෙන් පහල වැටිම වැනි පීඩා මෙවැනි තමන්ට නොගැලපෙන තැනක මුදා හැරීමක් ලෙස මෙම ක්‍රියාව පෙනී ගියද මන්ජුල තිලකරත්න යනු දූෂිත විනිසුරෙකු නොවේ. -- by Zampa on 2016-09-24 ane appe paw.... "apahaasa" ? Apahaasa gena kathakoraddi, Manjula tilakaratna Ms.Geethani Wijesinghagen (Magistrate) gaththu PAHASA , AATHAL EKA, SOMIYA LINGIKA SANTUTTIYA nam amathaka korandama baruwa athi a uththameyata...Gotage ambattayo ambanaka guti thaladdi Mt.Lavinia waladi, 1st call eka guti kaapu gamamma Manjula Geethanita dunne ane a ahinsaka kella dunnu lingika sepa mathakwela wenta athi newa...? hi hi... -- by Lingus on 2016-09-26 පසුගිය රජයෙන් සහ අගවිනිසුරු මොහාන් පීරිස් ගෙන් සහ ගොබ්බ අදිකරණ කොමිශන් ලේකම් සිසිර රත්නායකගෙන් සහ කවුරුත් හොදින් දන්නා රන්ගනී ගමගේ වන් වෙසගනක්ගෙන් වූ අනේක විද හිරිහැර අපහාස කරදර සහ ජ්‍යෙශ්ටත්වයෙන් පහල වැටිම වැනි පීඩා මෙවැනි තමන්ට නොගැලපෙන තැනක මුදා හැරීමක් ලෙස මෙම ක්‍රියාව පෙනී ගියද මන්ජුල තිලකරත්න යනු දූෂිත විනිසුරෙකු නොවේ. -- by Zampa on 2016-09-24 - ane Manjula Tilakaratna thoththa babaa... lamissi... Apahaasa vindinda vesaganangen..? yako, Zampa hithagana inne budu-hamuduruwo kiyala da me wesa kolla Manjuleya..? Rangani Gamage vesi..? ethakota Geethani Wijesingha..? Visaka situ duwani da..? ane meh... ahaganda epaa atuwaa teeka tippani ... eliyata daanawa alagiya mula giya wela giya, badu giya okkoma kathantara eliyata... -- by WaiterKoluwa on 2016-09-26 Adhikarana sewaye siddawena bali, thowil, yaaga, pissu kelili, hikili, jikili, bikili, pagaa, dooshana okkoma siddaweddi, welleawe negga balla wage lokuma nadda yasa ageta budi... dan kawda me kiyala balanawa athi. wena kawruth newe, SIRI-HULANG. ane mehew pamba gaalak. kawadda adhikarane hadanne, hedenne..? kawadda hondak ahanne..? Pooja kalliyak hitiya Sarath Siva kaale. 50 NLR ekata pinsiddawenda poojaa kalliya sunu visunu wela giyaa. a th aayeth SIRI-HULANG lokka unahama adhikarane kana kokaa path unaa. aayeth pooja patangaththaa.. pooja aayeth patangaththe SUMUDU PREMACHANDRA, BANDULA KARUNARATNE, GADIL WASANTHA alias WASANTHA KUMARA (moo thanai dan judges' training institute eke coordinator) , LAKMALI HEWAWASAM, SAMPATH HEWAWASAM, RUCHIRA WELIWATHTHA, NAMAL BALALLE, pramuka nadu nadeya visini. vili lejja natuwa poojawata Maligawata aapu SIRI-HULANG dawalta kanda ringuwe LAKMALI HEWAWASAM (Adj Kandy ) ge Aniwatte kuliyata hitiya gedarata. kasada bendalath nathi a nadukaarige gedarata kanda ringanawada Chief Justice...? hayyo mehemath sakkiliyek.. ....................ane amme garu Janadhipathi thumani...!!!! athi gavurawayen illasitinne, SIRI-HULANG gihaama E gaawata pathkarana CJ wa nam bohoma kalpanaawen pathkoranda. thawath Pambayek nam ratata cj wenda o ne naa. Seniority eke hatiyata enda inne thawath a wagema BADAWELAK wana Priyasad Dep lu. Ane budu Janadhipathi thumani, menna wendaaa... a gedavilaa nam pathkoranda epaa cj korala. vinaasai thiyana tikath. Kondak thiyana, kara handa thiyana, kata sera thiyana, baya nathi, kelin wedakarana, pagaa nogahana adhikarana sewaya niyama sewayak koranda puluwan kenekwa thorala, jeshtathwaya ballata danda. ane pathkoranda budu janadhipathi thumani....!!!!!! Tharuna nadukaara mahaththayek hari kamaknaaa obathumaata puluwanne cj karala yawanda. wayasa giya SIRI-HULANG la wage ayata alakoleyak hilwenda hujja tikak gahagandawath baa.. ithin koheda ape Janadhipathi thumani adhikarana paddathiya kelin koraganne .... ane kaarunika illeemak... -- by DepaaEpaa on 2016-09-26 Adhikarana sewaye siddawena bali, thowil, yaaga, pissu kelili, hikili, jikili, bikili, pagaa, dooshana okkoma siddaweddi, welleawe negga balla wage lokuma nadda yasa ageta budi... dan kawda me kiyala balanawa athi. wena kawruth newe, SIRI-HULANG. ane mehew pamba gaalak. kawadda adhikarane hadanne, hedenne..? kawadda hondak ahanne..? Pooja kalliyak hitiya Sarath Siva kaale. 50 NLR ekata pinsiddawenda poojaa kalliya sunu visunu wela giyaa. a th aayeth SIRI-HULANG lokka unahama adhikarane kana kokaa path unaa. aayeth pooja patangaththaa.. pooja aayeth patangaththe SUMUDU PREMACHANDRA, BANDULA KARUNARATNE, GADIL WASANTHA alias WASANTHA KUMARA (moo thanai dan judges' training institute eke coordinator) , LAKMALI HEWAWASAM, SAMPATH HEWAWASAM, RUCHIRA WELIWATHTHA, NAMAL BALALLE, pramuka nadu nadeya visini. vili lejja natuwa poojawata Maligawata aapu SIRI-HULANG dawalta kanda ringuwe LAKMALI HEWAWASAM (Adj Kandy ) ge Aniwatte kuliyata hitiya gedarata. kasada bendalath nathi a nadukaarige gedarata kanda ringanawada Chief Justice...? hayyo mehemath sakkiliyek.. ....................ane amme garu Janadhipathi thumani...!!!! athi gavurawayen illasitinne, SIRI-HULANG gihaama E gaawata pathkarana CJ wa nam bohoma kalpanaawen pathkoranda. thawath Pambayek nam ratata cj wenda o ne naa. Seniority eke hatiyata enda inne thawath a wagema BADAWELAK wana Priyasad Dep lu. Ane budu Janadhipathi thumani, menna wendaaa... a gedavilaa nam pathkoranda epaa cj korala. vinaasai thiyana tikath. Kondak thiyana, kara handa thiyana, kata sera thiyana, baya nathi, kelin wedakarana, pagaa nogahana adhikarana sewaya niyama sewayak koranda puluwan kenekwa thorala, jeshtathwaya ballata danda. ane pathkoranda budu janadhipathi thumani....!!!!!! Tharuna nadukaara mahaththayek hari kamaknaaa obathumaata puluwanne cj karala yawanda. wayasa giya SIRI-HULANG la wage ayata alakoleyak hilwenda hujja tikak gahagandawath baa.. ithin koheda ape Janadhipathi thumani adhikarana paddathiya kelin koraganne .... ane kaarunika illeemak... -- by DepaaEpaa on 2016-09-26 Dear DepaaEpaa, Obage commentuwa daala vinadiyak yanda bari unaa, anna arehe ape yahapalana Janadhipathi thumaa Depaa Acting CJ korala... vinaasai neh... Haiiyoooo ape janadhipathi thumaata Polonnaruwa peththen bariunaada adugaane henaka thiyana naabara PATHOLA KARALAK genalla oya cj putuwe heththukoranda... ammapalla... ane ape adhikorane... Mudlier -- by Mudlier on 2016-09-27 Adhikarana sewaye siddawena bali, thowil, yaaga, pissu kelili, hikili, jikili, bikili, pagaa, dooshana okkoma siddaweddi, welleawe negga balla wage lokuma nadda yasa ageta budi... dan kawda me kiyala balanawa athi. wena kawruth newe, SIRI-HULANG. ane mehew pamba gaalak. kawadda adhikarane hadanne, hedenne..? kawadda hondak ahanne..? Pooja kalliyak hitiya Sarath Siva kaale. 50 NLR ekata pinsiddawenda poojaa kalliya sunu visunu wela giyaa. a th aayeth SIRI-HULANG lokka unahama adhikarane kana kokaa path unaa. aayeth pooja patangaththaa.. pooja aayeth patangaththe SUMUDU PREMACHANDRA, BANDULA KARUNARATNE, GADIL WASANTHA alias WASANTHA KUMARA (moo thanai dan judges' training institute eke coordinator) , LAKMALI HEWAWASAM, SAMPATH HEWAWASAM, RUCHIRA WELIWATHTHA, NAMAL BALALLE, pramuka nadu nadeya visini. vili lejja natuwa poojawata Maligawata aapu SIRI-HULANG dawalta kanda ringuwe LAKMALI HEWAWASAM (Adj Kandy ) ge Aniwatte kuliyata hitiya gedarata. kasada bendalath nathi a nadukaarige gedarata kanda ringanawada Chief Justice...? hayyo mehemath sakkiliyek.. ....................ane amme garu Janadhipathi thumani...!!!! athi gavurawayen illasitinne, SIRI-HULANG gihaama E gaawata pathkarana CJ wa nam bohoma kalpanaawen pathkoranda. thawath Pambayek nam ratata cj wenda o ne naa. Seniority eke hatiyata enda inne thawath a wagema BADAWELAK wana Priyasad Dep lu. Ane budu Janadhipathi thumani, menna wendaaa... a gedavilaa nam pathkoranda epaa cj korala. vinaasai thiyana tikath. Kondak thiyana, kara handa thiyana, kata sera thiyana, baya nathi, kelin wedakarana, pagaa nogahana adhikarana sewaya niyama sewayak koranda puluwan kenekwa thorala, jeshtathwaya ballata danda. ane pathkoranda budu janadhipathi thumani....!!!!!! Tharuna nadukaara mahaththayek hari kamaknaaa obathumaata puluwanne cj karala yawanda. wayasa giya SIRI-HULANG la wage ayata alakoleyak hilwenda hujja tikak gahagandawath baa.. ithin koheda ape Janadhipathi thumani adhikarana paddathiya kelin koraganne .... ane kaarunika illeemak... -- by DepaaEpaa on 2016-09-26 Sahathika aththa... wayasgathama kenaa, wedima kalayak supreme usaviye hitiya kenaa CJ korana eka sidda unoth, issarahata cj welaa ennema patta panduru MaRa pathkorapu hora thakkadi tikak polimatama..... AGs Dept eken udin pathwechcha BADAWEL DEPAA nam ane epaaaa.... adhikarana sewaye pahala indan udata aawa, experience thiyana, udin pathth novuna, nadukaara mahaththayek ane janadipathi thumani, ape E lanaga Agavinisuru thumaa lesa pathkorandakooooooooooooooooooooooo............... -- by Victor Eye on 2016-09-27
-- by HudsonS on 2016-09-30

දැන් සරත් සිල්වාගේ බෝධි පූජා කල්ලියේ අලුත්ම ගොදුර බවට පත්ව ඇත්තේ අගවිනිසුරු ශ්‍රී පවන් ය. ඔහු වට කොට ගෙන සිටින හෙංචා විනිසුරු පිරිසක් සමග නැවත වරක් ප්‍රේමචන්ද්‍ර සහ පිරිස බෝධි පූජා පෙරහැර සෙල්ලම අධිකරණ ක්ෂේත්‍රය තුලට ගෙනැවිත් තිබේ. මේ සෙල්ලමේ අවසානය පෙර කී පරිදි විභාගයටත් පෙරම තනතුරු බෙදා ගෙන අලිහොරුන්, ස්ත්‍රී දූෂකයන්, පිංපියන් සහ දේශපාලන හෙංචයියන් විනිසුරු අසුන්වලට පැන දැනටමත් විනාශ වී ඇති රටේ අධිකරණය සුන්නද්ධූලි කිරීම විය හැකි යයි අදීන ස්වාධීන නීති වෘත්තිකයෝ බිය පළ කරති. --------------------------- by (2016-06-22 18:29:27) ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක. Read 7843 Times Leave a Reply The colour of a pink wine is? 5 discussion on this news This is sheer jealousy on Dr. Sumudu Premachandra to tarnish his image; he is the only presiding judge in Sri Lanka, who holds a Doctorate (Ph.D) and some of judicial officer are in jealous about him, because he will be a possible competitor in promotion to higher judiciary, must have given wrong information to E News. It is true he had been given a World Bank scholarship on merits and out of 15 scholars (Judges); he is the only one who reached the pinnacle of Ph.D. He did legal anthropology which is rare subject in worldwide. This new has some ulterior motives... -- by Dinithi Perera on 2016-06-24 Dinithi Perera - apita penena aakaarayata obath napunsaka sumudu pemachandrage simbina kalliye eka anthahpura ambuwak viyayuthuya. sumudu pemachandra gena aba Eteyaka deyak thabaa Sumuduta ata2k ho tibena bawak oba nodannawa waage pene. sumudu ponnayaata tarnish veemata image ekak netha.. Sumudu ge imagayak siyasinma dekabalaagannata obata awasshyanam a ponnaya saha uge ambuwa samaga bageta heluwen innaa sandarshanaye pinturu kathaawa rasawath lesa mema pegaya tulama dekabalaa ganimata obata heka. PhD korapu paliyata lokkeku wanne netha. e.g;- Prof GL kotharam mahaachaarrya uwada ponna rajeki, pal horeki. Namal kiyana hora perakadoruwata amathanne "Sir" kiyaaya. GL Law College ekata wessakatawath aawe netha. a mona PhD gesuwada Law College vibhagayata biyaveema nisaaya. Eye peredaa GL gedavilaa Malaysiawedi ape ratin penagos sengavee sitina hora thakkadiyeku munagesi ohu beraganna aakaraya MaRa samagada ehidee sakachchaa korana ladi. Ane lamissiye umba danne monawaada. Sumudu pakeyaa thamange ponna konda pana nathi gon rela wenuwen owunda nadukaarain korana lesa illaa JSC Sec. Pradeep Jayathilakata dena lada durakathana ematumwala anka haa sanwaada wala patigatha thoraturu satuwa athi bavin tho wediya kata nodaa hitu. neththan thawath saayama yanne ara ponna sumudu pemachandrayaage misa thoge nowe..... -- by TeleKom on 2016-09-10 ]For your info- Dinithi Perera ] Sumudu Pemachandra kiyana ponna rajaa mokaddo pera pooruwe karumekata Fiji government eken magistrate kenek hatiyata bandawagana ehe podi kalekata gihin hitiyalu. A kaale Fiji rate High Court eke Chief Registrar wela indala tiyenne Ganga kiyana sri lankawe AGs Dept eke state counsel lu. a kaale Ganga nikamma nikan temparory state counsel keneklu. ithin ape kathaanayaka Sumudu ponnaya Fiji inna kaale Gangaa passemalu hema welema. a kata hethuwa thamaa Gangaa ge udawwen High Court judge kenek wenna Fiji CJ ta kittuwela pandamak allagannataya. dina pathaa Sumudu Gangaa badu genennata pole yanavita passen yanawaalu, badu , elawalu malu serama ussagana passen gos Gangaage gadaratama aralawalu. a vitharak nowei lu. Sumudu ge bharyawa wana chayaroopaye innaa Kushaa Walagedara da Gangaage gedara walan pingan hodaa deema pandama alleeme thawath gujupsaasahagatha ponna wedak bawa siyaludenaama dannawaalu. junior State counsel keneku wana Gangaata me, meeharaka saha uge moda gaani dedenaama amathanne "Madam" kiyaalu. ane mehemath ponna Magistrate kenek. kawda yako Senior Magistrate kenek junior state counsel kenekta 'Madam" kiyanne. keseho awasaanaye Gangaa visin Sumuduta pawasaa aththe thamuseta High Court hadala dennda mata puluwannam aise mama mata High Court hadagannawaa yanuweni. kese ho wewaa me kathaawe ena sumudu, Gangaa depolama Fiji rate rassawalata gihin thibenne kesedai hithagannatawath bariya. boru mawaapem magin hora thraturu labaadeemen viya yuthuya, eya aththak wanne me gon nambaa saha Gangaa kiyana satakapata ammandee dedenaama Fiji raten ehi CJ and AG visin peya 24 k athulatha aapasu lankaawata harawaa eveemeni. menna munge mahaloku keruwaawa. Sumuduwaa thanantharay gannata thamange gaani unath ballekuta ho pudana jathiye ekeki. ithin thamange puka amu amuwe Sarath Silvata, Mohan Peiris ta thawa mekee nokee lokkanta dena eka ahannath deyakda. nodakinwath mehemath nadukaarayo innawane. thuhhh.... lajjai, kujeethai... -- by Rashantha on 2016-09-13 -- by Rashantha on 2016-09-14 This is sheer jealousy on Dr. Sumudu Premachandra to tarnish his image; he is the only presiding judge in Sri Lanka, who holds a Doctorate (Ph.D) and some of judicial officer are in jealous about him, because he will be a possible competitor in promotion to higher judiciary, must have given wrong information to E News. It is true he had been given a World Bank scholarship on merits and out of 15 scholars (Judges); he is the only one who reached the pinnacle of Ph.D. He did legal anthropology which is rare subject in worldwide. This new has some ulterior motives... -- by Dinithi Perera on 2016-06-24 Ko dan me, Dinithi Perera..? Address naa neh...? ekko Dinithi Perera kiyala kenek atthatama comment eka damma kena neme. a comment eka sumuduma daagaththu ekak wenta o,na.. -- by Rashantha on 2016-09-23 Hi, Dinithi Perera, Where are you..? Dear LeN your article is proved by this lunatic judge Sumudu himself. Sumudu published 4 letters sent to him by newly appointed Magistrates thanking Sumudu for the support he gave to those who have been selected. and suddenly Sumudu has now blocked his FB . Sumudu published these letters sent by Magistrates (yet to be recruited) may be to show that he is a big shot in the judiciary. But what reveals from those letters isn't that The Judiciary is still under the control of Sumudu like " PATTA GON THADI" ' NONJAL PONNA WESAA BALLO" ? Over to you again Dinithi Perera... do not be blind... Sumudu peemachandra through his facebook last week proved this article himself. -- by Don Sathan on 2016-09-30
-- by PataB on 2016-09-30

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links