(ලංකා ඊ නිව්ස් -2016.ඔක්.03, ප.ව.12.50) යෝෂිත රාජපක්ෂ අධිකරණයට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් බරපතල ලෙස රටේ අධිකරණය මුලා කර තිබේ. මේ බව හෙළිවන්නේ ඊයේ (02) දා කොළඹ සිට මීගමුව දක්වා කිලෝ මීටර් 42 ක් දුර එල්එස්ආර් කොළඹ මැරතන් තරඟයට යෝෂිත රාජපක්ෂ සහභාගී වීම නිසාය.
සීඑස්එන් නාළිකාව හරහා කළු සල්ලි සුදු කළැයි චෝදනා ලබා ඇප මත නිදහස් කර සිටින යෝෂිත රාජපක්ෂගේ ඇප කොන්දේසියක් ලෙස කඩුවෙල අධිකරණය විසින් ඔහුගේ විදෙස් ගමන් තහනම් කර තිබිණ. එම ඇප කොන්දේසිය ඉවත් කර ගැනීම සඳහා සැප් 28 වෙනිදා ඔහු කොළඹ මහාධිකරණයට මෝසමක් මගින් කරුණු දක්වා සිටියේ ඔහුගේ දණහිසේ සහ වළලුකරේ ආබාධයක් හේතුවෙන් සැත්කමක් කිරීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා මාසයක් ඕස්ට්‍රේලියාවේ නැවතී ප්‍රතිකාර ගත යුතුබවත් එහි යෑමට රටින් පිට වීම තහනම් කරමින් පැනවූ ඇප කොන්දේසිය ලිහිල් කරන ලෙසත් ය. ඒ පිලිබඳ වාර්තා සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා යෝෂිතට රට යෑමට අවසර ලබා දුන්නේය.
සැප් 28 දා සැත්කමක් කිරීමට තරමේ ආබාධයක් දනහිසේ සහ වළලුකරේ තිබෙන පුද්ගලයෙකුට ඔක් 2 වනදා වන විට කිලෝමීටර් 42 ක් දුර දිවිය හැකිද?
මේ අනුව පෙනී යන්නේ සෑම විටෙකම බොරුවෙන් රට මුලා කරන රාජපක්ෂලාගේ දෙවන පුතා මෙවර අධිකරණයද ගොනාට අන්දා තිබෙන බවයි.
යෝෂිත රාජපක්ෂ විසින් තමාව ගොනාට ඇන්දවීම ගැන ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහාධිකරණ විනිසුරුවරයා නිහඬව සිටීදැයි අප දන්නේ නැත.
යෝෂිත අධිකරණය මුලා කිරීමට අදාල සේයාරූ සාක්කියක් මෙහි දැක්වේ. ඔහුට දකුණු පසින් අත් ඔසවාගෙන දුවන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ය.
---------------------------
by (2016-10-03 07:42:30)
Leave a Reply
penne nedda yako me horu rela ratama , ratama, mulu ratama gonaata andala thawamath unge paaradeeseyak koragana kiyala me rata.
-- by Yaka-Yaka_yaka on 2016-10-03
Heiyyanthuduwa kiyanne Sarath Silva Ge puka vitharak lewa kewe nathi ponna nadukarayek. mokekhari lokkek sokkek bakkek horek unath hitapu janadipathige puthaa nisaa usavi aawwahama kakuldeka sata-pata gaala wewlana ponnayek. MaRage deweni puthaa nisaa wallath ekka hellenda athi Heyyage. ithin dunna Passport eka, ane Yo(ni)sitha rata gihin aathal aran ennaaaa... kiyala denda athi... ane mehemath ponna naddo.. Heyyanthuduwa wedakarayeknam, Yoshitha genalla bail cancel karala naduwa iwarawenakamma daamu balanda kooduwata... korai puka.. kayya vitharai Heyyageth.. Yahapaalane wagema thamaa....
-- by Chief-Registrar on 2016-10-03

SIRISENA UNNEHE....MEWWA PENNE NEDDA THAMUNNASETA?
-- by Polonnaru Goyyek on 2016-10-05
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි