~

හොරු මිනීමරුවන් අමන්දානන්දයට පත් කරමින් අල්ලස් කොමිසම,FCID, CID, අධිකරණය දුර්මුඛ කළ සිරිසේන ජනාධිපති ජනවාරි 8 බලවේගයන්ට සරම උස්සා පුක පෙන්වයි (Video)

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ඔක්.12, ප.ව‍‍‍‍‍‍‍‍. 11.30) ගෝඨාභය රාජපක්ෂ නමැති පසුගිය වනචර දශකයේ සිටි මෘග ඝාතකයා ඝාතන චෝදනාවක් නොවන ඉතා සුළු කාරණයක් ලෙස සැලකිය හැකි රජයට පාඩු කළාය යන චෝදනාව යටතේ අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් පසුගියදා අධිකරණය ඉදිරියට පැමිණවීය. ගෝඨාභය එලෙස අධිකරණය ඉදිරියට පැමිණවීම ගැන කම්පා වෙමින් තමන් ඊට සම්පූර්ණ අප්‍රසාදය පළ කරන්නේ යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවසීය.

ඔහු මෙසේ ප්‍රකාශ කෙළේ කොළඹ පදනම් ආයතනයේ පැවැති ‘සත්විරු උරුමය‘ නම් ආරක්ෂක අංශවලට නිවාස හා ඉඩම් හිමිකම් පිරිනැමීමේ උත්සවයට සහභාගී වෙමිනි.

මෙහිදී ජනවාරි 8 වෙනිදා තමන් බලයට පත් කළ ජනතාවට සම්පූර්ණයෙන්ම පස්ස හරවන ප්‍රකාශ රැසක් කළ ජනාධිපතිවරයා පසුගිය වනචර දශකයේ සිටි හොරුන් මිනීමරුවන් අමන්දානන්දයට පත් කරමින්ද, ඒවාට එරෙහිව අද ක්‍රියාත්මක වන ස්වාධීන අල්ලස් හෝ දූෂණ කොමිසම, FCID ය, CID ය පමණක් නොව අධිකරණයද දුර්මුඛ කරවමින්ද විකාර දෙඩවීම ගැන ජනවාරි 8 ජනතා බලවේග දැඩි කලකිරීමට පත්ව සිටිති.

රාජපක්ෂලාගේ අවලාදයම ජනාධිපතිත් ගහයි

රාජපක්ෂලාගේ හොරු වෙනුවෙන් හොරු ද මෙකී ස්වාධීන ආයතන වෙත ගහන අවලාදය වන ‘මේවා දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව ක්‍රියා කරනවාය‘ යන අවලාදය ජනාධිපති මෛත්‍රීද ප්‍රකාශ කිරීම නින්දා සහගත ය. 

ජනාධිපති මෛත්‍රී මෙහිදී එකිනෙකට පරස්පර මෙන්ම රටේ ස්වාධීන නීති ක්‍රියාවලියට ඍජුවම මැදිහත් වන ප්‍රකාශ රැසක් කීවේය. 

ගෝඨාභය ඇතුළු හිටපු නාවික හමුදාපතිවරුන් රජයට පාඩු කළා යැයි අධිකරණයට පැමිණවීම ගැන ජනාධිපතිවරයා ලෙස ප්‍රසිද්ධියේ අප්‍රසාදය පළ කිරීම ඍජුවම රටේ අධිකරණ ක්‍රියාවලියට ඇඟිලි ගැසීමක් නමුත් ඔහු කීවේ මම ජනාධිපති ලෙස අධිකරණයට ඇඟිලි ගසන්නේ නැත කියා ය.

ගෝඨාභය සහ නාවික හමුදාපතිවරුන් රජයට පාඩු කළායැයි අධිකරණය ඉදිරියට පමුණුවද්දී ජනාධිපති මෛත්‍රී අප්‍රසාදය පල කරන්නේ නම් ඔවුන් සිසුන් 10 දෙනෙකු පැහැරගෙන ගොස් කප්පම් ගෙන මරා දැමීම ගැන අධිකරණයට ඉදිරිපත් කරද්දී, හෝ මිග් වංචාවට ගෝඨා අධිකරණයට ඉදිරිපත් කරද්දී හෝ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අධිකරණයට ඉදිරිපත් කරද්දී හෝ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කුමකින් කුමක් විය හැකිදැයි යහපාලනප්‍රේමී ජනතාව ප්‍රශ්න කරති. 

ගෝඨාභයගේ ස්නයිපර් තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබාවි යැයි බියට පත්වී 2015 ජනවාරි 5 වෙනිදා මරදානේ පැවැති අවසන් රැළියට සහභාගී වීම පවා අතැර සැඟවී සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා අද ගෝඨාභය අධිකරණයට ගෙන ඒම ගැන අප්‍රසාදය පළ කිරීම කෙතරම් නීචද කියා යහපාලනප්‍රේමී ජනතාව විස්සෝපයට පත්ව ඇත.

ජනාධිපති මෛත්‍රීගේ එකිනෙකට පරස්පර ප්‍රකාශ

ජනාධිපතිවරයා කළ තවත් පරස්පර ප්‍රකාශයක් නම් ස්වාධීන කොමිෂන් සභා වලට අධ්‍යක්ෂ ජෙනරාල්ලා සහ ලේකම්ලා පත් කරන්නේ ජනාධිපතිවරයා ලෙස තමන් බැවින් කරන දේවල් තමාට වාර්තා කළ යුතු බවයි. එසේ කියන ගමන් ඔහු ස්වාධීන කොමිෂන් සභා දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩ කරන බවද පවසයි. ඊට එරෙහිව තමන්ටද යම් යම් ක්‍රියාමාර්ග ගන්න සිදුවන බව පවසමින් ස්වාධීන කොමිෂන් වලට තර්ජනාංගුලියක්ද එල්ල කරයි. ගෝඨාභය සහ නාවික හමුදාපති වරු අධිකරණයට ඉදිරිපත් කරන බව තමා දන්නේ නැතැයි කියන මෛත්‍රීපාල සිරිසේන එය අල්ලස් කොමිසමේ ස්වාධීනත්වයක් ලෙස සලකා වර්ණනා කරනවා වෙනුවට කරන්නේ එය දේශපාලන න්‍යාය පත්‍රයක් යයි හංවඩු ගැසීමයි. 

එක්නැලිගොඩ ඝාතනයට සම්බන්ධ දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින යුද හමුදා බුද්ධි අංශ සාමාජියන් ගැනද පුදුමාකාර අනුකම්පාවකින් ජනාධිපති මෛත්‍රී කතා කිරීම නින්දා සහගත ය. මන්ද යත් ඔහු බලයට ආවේ එක්නැලිගොඩ ඝාතකයන් අල්ලා දඬුවම් දෙන බවට දහ අතේ පොරොන්දු වෙමිනි. එක්නැලිගොඩ ඝාතකයන් මාස 16 ක් රිමාන්ඩ් භාරයේ සිටීම වැරදි යයි කී ජනාධිපතිවරයා සීඅයිඩිය පළමුව කීවේ සති දෙකයිද, පසුව කීවේ මාසයයිද නමුත් දැන් මාස 16 ක් නඩු නොමැතිව රිමාන්ඩ් භාරයේ රඳවා සිටින්නේ යයිද අවලාද නැගුවේය. මෙයද අධිකරණ ක්‍රියාවලියට විධායකය ඇඟිලි ගැසීමකි.  මෙහිදී ජනතාවට මතක් කර දිය යුත්තේ ඊට හේතු වූයේ එක්නැලිගොඩ පැහැර ගැනීම සිදුකළ දිනයේ මෙකී සැකකරුවන්ගේ දෛනික ක්‍රියාවලියන් අඩංගු එකී හමුදා කඳවුරු වල දෛනික වාර්තා පරීක්ෂකයන් වෙත ලබා නොදීමයි. ඒවා වහා ලබා දෙන්නැයි දෙතුන් වතාව හමුදාපතිවරයාට අධිකරණය නියෝග කළද ඒවා ලබා දුන්නේ නැත. එවිට ආරක්ෂක ඇමැතිවරයා ලෙසද සේනාධිනායකයා ලෙසද අදාල වාර්තා හනික ලබා දෙන ලෙස හමුදාපතිවරයාට නියෝග ලබා නොදෙමින් පරීක්ෂණයට උදව් නොකෙළේ අද අවලාද ගහන මෛත්‍රීපාල සිරිසේන මහතාම බව ජනතාව දැන ගත යුතුය.

නිතරම තමන් ජනතාවගේ සේවකයා යයි පවසන මෛත්‍රීපාල සිරිසේන මහතා අද කතාවේදී උද්දච්ඡ ලෙස කීවේ තමන් කිසිවෙකුට බැඳී නැති බවත් බය නැති බවත් ය. අඩුම ගණනේ තමන් බලයට පත් කළ ජනවාරි 8 ජනතා බලවේගයේ පරමාර්ථ ඉටු කිරීමට බැඳී සිටින බව හෝ දේශපාලනඥයෙකු ලෙස ජනතාවට බිය විය යුතු බව හෝ ඔහු අමතක කර දැමීම ඔහුට නියත විනාශය ගෙන දෙන්නක් බව නම් සටහන් කර තැබිය යුතුය. 

ජනාධිපති මිශ්‍ර අධිකරණයක අවශ්‍යතාවය තහවුරු කරයි

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආවේගශීලීව අද කරන ලද සමස්ථ කතාවෙන්ම තහවුරු කෙළේ මෙතෙක් කල් රාජපක්ෂගේ වනචර දශකයේ අපරාධ පරීක්ෂණ වලට බාධා කර ඇත්තේ අන් කිසිවෙක් නොව ඔහුම බවයි. ඒ අනුව ජිනීවා මානව හිමිකම් කොමිසම කියන ආකාරයට පසුගිය වනචර දශකයේ අපරාධ සම්බන්ධයෙන් නඩු විභාග කිරීමට මිශ්‍ර අධිකරණයක අවශ්‍යතාවය ජනාධිපති මෛත්‍රී විසින්ම තහවුරු කර තිබේ.

තමන් ජනාධිපති ලෙස කළ යුතු කාරණා ගැන ද මෛත්‍රීපාල සිරිසේන මහතා අද කතාවේදී පම්පෝරි කතා රැසක් කරන ලද නමුත් ඔහු අමතක කර ඇත්තේ ජනවාරි 8 වෙනිදා ජනතාව ඔහුව ජනාධිපති කෙළේ දින 100 ක් තුල විධායක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට මිස ඔහු ලවා ජනාධිපතිකම් කරවා ගැනීමට නොවන බවයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වූ දා සිට මේ දක්වාම ජනවාරි 8 වෙනිදා දේදුනු විප්ලවයේ සතුරන්ට විවිධ තනතුරු දෙමින් යහපාලනප්‍රේමී බලවේගයන්ගේ සිත් රිදවමින් කොනහමින් සිටියේය. ජනතාව එය විඳ දරාගෙන නමුත් ඔහු සමග සිටියේ ය. ගෝඨාභය අධිකරණයට ගෙන ඒම ගැන අප්‍රසාදය පළ කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා අද යහපාලනප්‍රේමී බලවේගයන්ට පසුපස හැරවීමෙනුත් එහා ගොස් සරම උස්සා පුක පෙන්වූ බව නම් කිව යුතුම ය. ඉතින් නම් ජනතාව විඳ දරාගෙන නොසිටිනු ඇත.

යහපාලනප්‍රේමීන්ගේ බලාපොරොත්තු විනාශ කරමින් ජනාධිපතිවරයා කළ කතාව පහතින් 

---------------------------
by     (2016-10-12 23:00:00)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  25 discussion on this news

ane Deviyane Lankawata mokadda wenna yanne..? Garu Maduluwawe Sobitha Hamuduruwane innaa thenakin wadinna. ape rata palanayakarana me lokkanta awith kiyaadenna honda paadamak. samastha janathaawama paarata behela mewage ponna nayakayo paarata adala demme nehthan apita ratak na. Moowa MaRa la koti kiyakatada danne naa a paara araganathiyenne...
-- by AnePonnayo on 2016-10-12

mey manussaya nommara ekey depitakattuwek bawa dan penenawa. Thawa tika kalakin Mahindata kadey yannath bari neha.janatha kalakireema wediwenawa hitan
-- by suri on 2016-10-12

Are you, "Sirisena.the Sri Lankan President" who elected on 08th January 2015? or someone else who dose not has a spine of your own?
-- by SSS on 2016-10-13

Len this man has a double tang. he doesn't know whether he is going or coming only has a big mouth like Weerawansa. Len there is another thing that Anura Kumara Disanayake of JVP says that Ranl is always halting the arrest of Shiranthi Rajapaksha. We don't know this is truth or not by going by the old adage that there is no smoke without a fire. FCID must act fast and it has become comedy. I wont be surpriced that sirisena will bring MR back o SLFP fold.Such an ungrateful person.
-- by Lion on 2016-10-13

MaRa gen ahuwa wagema me Wala Gembaagen da ahannata aththe eka deyaki.- Thamu[nnan]se oya kathakoranne KATIN da PUKEN da kiyaa pamani. Houth samaga Heluwen lokayatama penennata MAGUL kea me Geradiyaata vililejjawak nam netha. ratatama weradune SOBHITHA unnanseta rate nayakayaa veemata ida nodee meweni niwatayaku nayakaya bawata thorageneemai. me gon thadiyaa balayata gennata minee keeyak nam maraagannata adda.? Ambilipitiye wedithabaa meruwe me gon bijjage reliyak sarasamin siti ahinsaka minisun dedeneki. wedithabuwe MaRa, Gota ge golainya. dan unuth yasa ageta me rilawaage pihiten nidahas wenu no-anumaanaya. KUDU DUMIYA da eliyata enu no-anumanaya. edaata thamai ratama parata besa me meeharakaa gedara yanathek maranthika satanak maha paare genayannata janathaawama ekrok wanne.
-- by KuluMeema on 2016-10-13

Ranil Mahaththayo... obathuma Lankaweda me dawaswala Pitaratakada..? mehaata aawanam menna me sudu reddak andagaththu meeharakek umbaaaa umbaaaa kiya kiyaa monawado illanawa.... obathuma ara JO ekata bedanna genaawa PUNNAKKU goni tiken deka thunak menna moota dentako awith...
-- by Santha on 2016-10-13

balaya lebenne janathaawage kemeththa namethi chanda kathirayen nam.... a janathaawatama thaman visvasaya thabaa rata baaradun ekaa, rata kanawaanam, porondu walata pitupaa gon booruwk waage katayuthu karanawaa nam, a chandaya dun janathaawatama eveni gon bijjan gedara yeviyahaki kramawedayakda thibiya yuthumaya............................
-- by ModaVoters on 2016-10-13

mona kenahili ballakutada api me chande deela thiyenne edaa Jan 8?
-- by Pissu-Ballek on 2016-10-13

YAKO, DAN ME HORU DEGOLLOMA EKATHUWELA ETHAKOTA ARINDA HADANNE APE PUKE DA? MUGE AMMATA HU.........
-- by Siri-Keriya on 2016-10-13

"KISIMA KENEKUTA MAGE BENDEEMAK NAAA"- ( Sirisena-) -------- ETHAKOTA YAKO THOTA CHANDE DUNNE THOGE AMMAGE .......HU.... da? - (Chandaya dunnu ponna rela)
-- by Wal-Balla on 2016-10-13

Me Gam [ Uncivilized ] Kabaraya , " Janadipathi Chandeta " Nominate Karanakotama, Mama Kiwwuwa me Gena, Namuth oya "Gamini Viyangoda " wage anga pura mole thiyena pandithayo kiwwuwe , mage therimada [ selection ] eka wuna Garu Sobitha [ Past Rev. Sobitha Thero ] President wunoth Sri Lankawa Agamika Rajjayak wei kiyala [ Religious - State ]. Dan Kattiyata Sepada ? Ane Ape Motta Wid-Waththu. Me Gan - Kabarayath Puluwn Ikmanata Pannanta one. Prof. Sarath Wijesooriya wage buddhimath Nayakathwayak thiyena civil samajaye Budhdhimathungen samanwith aluth Deshapalana Pakshayak Puluwantharam ikmanata hadala Janathawa atharata geniyanta one.
-- by Bandula on 2016-10-13

This not the speech we expected from him. If he is not satisfy with those commissions and relevant ministers he should have called them and discussed with them what should be done rather than talking nonsense on the stage.
-- by Tissa on 2016-10-13

පුතා පිස්සු කෙලලා මාට්ටු උන ලැජ්ජාවට මේ යකා හදිසියේම පිස්සු වැටිලා නැත්නම් ග්‍රහයා නීචවෙලා. මොකක් උනත් මුගේ කටින්ම කියපු විදියට අඩි 6 ක් පොලොවයට යන්න හදන්නේ මරාට කියලා. මරාත් අවසාන කාලෙ මේ වගේ ගොංපාට්ම තමයි දැම්මේ. තව ටික දවසකින් යු. එන්. ඕ. එකත් එක්ක එහෙම ගේම ඉල්ලුවත් පුදුම වෙන්න දෙයක්නෑ. මේ මොනවා කියලා හොඳ නරක කරන්න හැදුවත් නරක හොඳ කරන්න හැදුවත් පුතා කරපු මදාවි වැඩේ වහගන්න ලැබෙන්නේනෑ. අයියෝ සිරිසේන ලංකාවට අබ සරනයි.
-- by Barry on 2016-10-13

Remember George Orwell - Some people are more equal!
-- by Zen on 2016-10-13

Why an accused is produced before court? not to evaluate his or her career . Not to give awards for the heroism displayed in the war. Real reason is to investigate the wrong doings happened or done misusing power. In this sense past prestige or the civil status is not important. A leader should have a strong backbone to take action against wrong doings.
-- by s.c.perera on 2016-10-13

The audio seems a bit edited and choppy. Nevertheless, the gist of what he's saying is extremely worrisome to say the least. Here's a man who clearly has no idea indeed of what he's doing for his country and mandate right now, or has no real care for them. It's one thing to be unassumingly charismatic, it's another thing entirely to be an arrogant, clueless idiot and it shows here. We are all to blame for this unfortunately, all of us living in this country. The PM, UNP, Mara, SLFP, JVP, TNA etc along with we the citizens who votes for all of them. We can't wash our hands away with this one. Sure, we got rid of Mara and that's great but is this guy the only option we have left with? Isn't there seriously a national leader in SL who we can all trust completely? The answer is sadly no right now and I'm afraid that it's probably going to stay like that for quite some time too. Either someone entirely new, bold, responsible and honest to the bone comes from within the people themselves or we are all clearly doomed beforetoo long. The trouble is, these ridiculous speeches aren't the only things he's doing to show his incompetence. Take the issue of carbonic manure for example. This guy banned chemical manure, the lifeblood of modern SL agriculture for decades now, in one day without introducing a solid alternative. Result- utter chaos for local farmers and the agro market. And why? All because an extremist monk managed to convince him without proof that glyphosate is the root cause for the recent undiagnosed local kidney disease, for said monks' political vendettas. And this, our President, is supposed to be a diploma holder in Agriculture, hark the lark. He should be held responsible for these remarks and actions. This has gone far enough, the people didn't vote for this and he should realize it. At the very least, he should make an apology for what he has said or resign before he turns to face the people again. The people aren't so patient with their politics like a few decades back now, they won't stand this. They are awake and are always fully responsible for their country even if their politicians are not. They know when to give power to these "leaders", as well as when to take it all away. And the truth of the matter, no matter how hard anyone would try to deny it is, that this guy would never have left Mara if he had been made PM during Mara's last years. That's the political motivation driving this guy, pure power and nothing else. Do your job or stay out of the peoples' way please!
-- by Curious Partaker on 2016-10-13

රනිල් සහ සිරිසේන දෙන්නම කරන්නෙ කැත දේශපාලනයක් ඒ දෙන්නම තේරුම් ගතයුතු සත්‍ය නම් සිරිසේනවා ජනපති කරන්න මහින්ද විරෝදී සියලුම ජනතාව එකාවන්ව පෙළගැසුන කොටින්ම කීවොත් UNP, JVP, TNA, SLMC සහ SLFP (මහින්ද විරෝදීන්) සිරිසේන දැන් ජීවත් වෙන්නෙ වෙනම ලෝකයක එයාට තව අවුරුදු තුනකින් අනිවාර්යයෙන්ම පිස්සු හැදෙනවා. නමුත් රනිල් කරේ මහා කැත වැඩක් MR ට නැගිටින්න අවස්ථාව දුන්නෙ රනිල් ඒකනිසා තමයි සිරිසේනට මෙහෙම උනේ රනිල් මහා අවස්තා වාදියෙක් එයා තමයි MR එක්ක deal එක දැම්මේ සිරිසේනට එකෙන් යනඑන මං නැතිඋනා කොටින්ම දැන් මහින්දගෙ හොරුත් රනිල්ගෙ හොරුත් සතුටින් කාලය ගත කරනවා දැන් සිරිසේනට පිස්සු හැදීගෙන එනවා තව අවුරුදු තුනක් යනකොට ඒක උත්සන්න වෙනවා. දවසක් හරි හිරේ ඉන්න ඕන පනික්කිය සහ ගෙම්බන්පිල්ල සතුටින් ඉන්නෙ මොකද උන් දෙන්න හිරේ දැම්මොත් මහින්දට යන එන මං නැති වෙන නිසා මිසක් වෙන කෙහෙල්මලකටද? මට දුක පොල්ගෙඩිය හොරකං කරල හිරේ ගිය උන්ගෙ අවාසනාව ගැන ලියන්න නම් ගොඩක් දේවල් තිබුනත් අපරාදෙ උන්ට නැතත් අපිට වටිනා කාලය.....
-- by අරුණ on 2016-10-13

Oba hari kriyaamaargayak gannavaanam mema aanduve danata sitina duushitha horu (U.N.P. vevaa SLF.P. vevaa) adhikaranayata idiripath kara ounta virudhdhava kriyaamaargayak ganna,
-- by nareen on 2016-10-13

මු වගේ ගොන් නාම්බෙකුට පුලුවන්ද බන් රටක් කරන්ඩ. මුට කිසිම දේශපාලනික දර්ශනයක් නෑ.ඔහේ කටට අපු දෙයක් හරකෙක් වගේ කියවනවා.රට තියා පවුලේ එවුන්වත් පාලනය කරගන්න බැරි මු හොඳා තිරේ වහල රූකඩ පෙන්නන්න.හිටන් ඉන්නවත් පනත් නෑ හිටන්.
-- by Darth Vader on 2016-10-13

This gamarala has exposed his uneducated, uncivilized, crook and stupid background of his own. The real face the narrow minded Gramasewaka has been exposed by his own statement. Sorry Sirisena.........
-- by Dominic Ramesh on 2016-10-13

Janadipathithuma Vihiluwak kale ...... Ape aya walige ussan dangallana oone nehe ..... Eya niyama aparada karuwanta niyama welawata daduwam dewi. ...... Anik athata ethumage kathawa eththa.... ape neethiya ballata gihin... Usawi katayuthu bohoma pramadai..... Neethipathi Upades bohoma pramadai...... Mewa Boruda..... E gena Ape Janadipathithumata kiyanna berinam kaatada kiyanna puluwan... Tikak Hithanna ... Eka paaratama Walige ussan Dangalanne nethiwa ....
-- by Sri Lanka Matha on 2016-10-13

13 / 10 / 2016 comment eka dapu " Sri Lanka Matha " kiyana booru-wahanse kiyanne " Siri - Sena " Gam- Kabaraya , vihiluwak kare kiyala, ehenam me comment eka dapu ekata , " Gon " Janadipathiya kalina kiyant ethi mama vihiluwak karanta , yanne kiyala. Ane Gon- Wahalo, api nam , punnakku kanne na.
-- by Bandula on 2016-10-14

ජනවාරි 08 විප්ලවය පාවාදුන් ද්‍රෝහියා ලෙස ඉතිහාසගත වන දිනය ඈතක නොවේ. මෙන්න මේ නිසා තමයි සෝභිත හාමුදුරුවෝ කීවේ මේ විධායක ජනපති පුටුවේ මාස 06 කට වැඩි කාලයක් ඉන්න ඕනෑම කෙනෙකුට පිස්සු හැදෙනව කියල ඊට ඉස්සර ඒක අහෝසි කරන ලෙස . උන්වහන්සේ කී දේවල් කිසිවක් නොඅසා පම්පෝරි ගහමින් වසර දෙකක්ම කාලේ කා දැම්ම. අන්තිමේ දැන් පිස්සු තද වෙලා. මේකෙන් උනේ ජනවාරි 08 විප්ලවය වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කල සිවිල් සමාජයම අනාථ වීමයි.
-- by Gamini on 2016-10-14

Reply to - by Bandula on 2016-10-14 Bandula mahaththayo palamuwenma oba katha karanakota anik ayata garu nambu deela katha karanna igena ganna. obage demawpiyan obata mehema katha karanna uganwa nethiwa ethi paw ema demawpiyan ounta agourawayak wena widiyata methana hasirenna epa. Oba punnakku kanne nehe kiyala thiyanawa anthimata . apita therum ganna puluwan oba punnakku kanne nethi bawa . habai ewa oba bonnath epa ......mokada punnakku bonne HARAK nisa
-- by Sri Lanka Matha on 2016-10-14

Vanachara dashakaye siti murgaya vana Gotata me danapathi Anduven samask lebunath ditta damma vedaneeya karmaya patisan deny atha.
-- by Ishan on 2016-10-16

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links