~

“සෝභිත හාමුදුරුවෝ -සිංහ නාදය ඇති සංඝ සේනාපති“ වාර්තාමය වීඩියෝව නරඹන්න (VIDEO)

ශ්‍රී ලාංකික ජනතාවගේ සැබෑ අධ්‍යාත්මික නායකයානන්ගේ ප්‍රථම ගුණානුස්මරණය වෙනුවෙනි

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.09, ප.ව‍‍‍‍‍‍.‍‍‍11.30) ශ්‍රී ලාංකික ජනතාවගේ සැබෑ අධ්‍යාත්මික නායක දිවංගත මාදුළුවාවේ සෝභිත හිමියන් වියෝ වී වසරක් සැපිරෙන අවස්ථාවේදී එතුමන් නායකත්වය දුන් සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ මහාචාර්ය සරත් විජේසූරිය සහ සිසිර ජයමහ දෙපොලගේ මෙහෙයැවීමෙන් ප්‍රවීන ද්‍රශ්‍යමාධ්‍යවේදී වසන්ත කුලතුංගයන් විසින් පිටපත ලියා නිර්මාණය කරන ලද වාර්තා වීඩියෝ පටයක් එළිදැක්විණ. 

“සෝභිත හාමුදුරුවෝ -සිංහ නාදය ඇති සංඝ සේනාපති“ නම් එම අග්‍රගන්‍ය දේශපාලනික වාර්තා වීඩියෝව සියළු ශ්‍රී ලාංකිකයන්ගේ හිත සුව පිණිස පහතින් ප්‍රදර්ශනය කරමු 

---------------------------
by     (2016-11-09 22:55:57)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

kirim May apa danna ugaye bihiwu sesrathama Budda puthrayek. UN wahanse hamavitama baluwe may awasanawantha rata jeewath veiya haki sadaranaya raja karana deshayak nirmanaya kirimata. Sarath Wijesuriya, Wage thawath yahapath minissu tikaka devihimyen unwahanseta udawwata hitya eka ape rate wasanawak. Eth ape awasanawa ae kapakarala apa dinagath de podu apekshaya diya kara harina ekai.
-- by Lion on 2016-11-10

රටක මාධ්‍ය කියන්නේ ඒ රටේ මුර බල්ලෝ. එහෙත් අවාසනවාට අපේ රටේ මාධ්‍ය දේශපාලුවන්ගේ මුර බල්ලෝ වෙලා. එවන් අවධියක රටේ මුර බල්ලාගේ කාරිය හරියටම තේරුම් ගෙන ක්‍රියාකරන ලංකා ඊ නිවුස් මාධ්‍යයට මගේ උත්තමාචාරය !
-- by Gamini on 2016-11-11

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links