~

වෛද්‍ය පීඨ දෙමාපිය සංගමයේ හෙළුව හෙළිවේ..! බැසිල්ගේ බඩු මහ පාරේ..!!

(ලංකා ඊ නිව්ස් -2017.ජුනි.29,  ප.ව‍‍‍‍‍‍.7.50) උසස් අධ්‍යාපන ආයතනයක් වසා දමන්නැයි කියා ලෝකයේ කොහේ හෝ, කවුරුන් හෝ කරන එකම උද්ඝෝෂනය ලංකාවේ සයිටම් වෛද්‍ය අධ්‍යාපන ආයතනය වසා දමන්නැයි  කියා කරන උද්ඝෝෂනයන්ය. එවන් ගෝත්‍රික උද්ඝෝෂන රැල්ලක තවත් විරෝධතා පා ගමනක් නිසා කොළඹ නගර ශාලාව ප‍්‍රදේශයේ දැඩි මාර්ග තදබදයක් ඇතිව තිබිණි.

මෙම විරෝධතාවය සංවිධානය කරනු ලබන්නේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයින්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා “වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය“ නමැති සංවිධානයක් කියා ප්‍රසිද්ධ කර තිබිණ. මෙහි දැක්වෙන්නේ එහිදී ලබා ගත් සේයාරුවකි.

නමුත්, මේ ඡායාරූපයේ රතු රවුමේ ඉන්නේ කවුද කියා දන්නවාද? ඇය හිටපු ඇමැති බැසිල් රාජපක්ෂගේ කාර්යාලයේ සේවය කරන ‘හඳපාන්ගොඩ‘ නැමති කාන්තාවකි. සයිටම් විරෝධී දෙමාපියන්ගේ විරෝධයට මේ කාන්තාව ආවේ කෙසේද කියා අපි සොයා බැලුවෙමු.  ශිෂ්‍යාවකගේ වයස ඉක්මවා සිටින ඇයගේ දරුවෙකු හෝ වෛද්‍ය පීඨයක උපාධිය හදාරනවාද? නැත. අඩු තරමේ ඇයගේ දරුවෙක් හෝ විශ්ව විද්‍යාලයක පස් පාගලාවත් තිබේද?  නැත. එසේ නම් ‘හඳපාන්ගොඩ‘ නමැති බැසිල්ගෙ සට්ටැඹි කාන්තාව මීට සහභාගී වූයේ කාගේ උවමනාවටද?

දේශපාලන අතකොලු බවට පත්ව තිබෙන ' සයිටම් විරෝධතාවයන්ගේ' යටි අරමුණු කාගේද කියා මේ සේයාරුව සාක්කි දරණු ඇත. 

---------------------------
by     (2017-06-29 14:25:31)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  5 discussion on this news

KAGEDA GON WASSI, ?, 'BASIL' GE GON WASSI' - IRC
-- by acr perera on 2017-06-29

Len muta gahanna oney madu walgen
-- by Lion on 2017-06-30

Nodaking, Bi Moona . [ dial eka ] wahal hethikare. Munta , Dengue wath hadenne nane.
-- by Bandula on 2017-06-30

This woman is asked whether her children are in the university and she openly says no and she come to give support. it was on the clip published on rupavahini news.
-- by sumud on 2017-06-30

මුන්ට ගූ ගහන්න එකෙක් නෑනේ. කවුරුහරි ඉන්නවා නම් වැඩේ කරලා ගිනුම් අංකය මේකට පෝස්ට් කරන්න මම $500 ක් එකවුන්ට් එකට දානවා සහතිකයි.
-- by Batty on 2017-06-30

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links