(ලංකා ඊ නිව්ස් -2017.අගෝ.16, පෙ.ව.6.45) සිංහල බෞද්ධයන්ගේ ගැලවුම්කරුවන් සේ පෙනී සිටින පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ ප්‍රිය බිරිඳ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ “තමා සිංහල කියවීමට දන්නේ නැතැයි“ ඊයේ (16) රහස් පොලිසියේ දී කියා සිටියා ය.
පැහැරගෙන ගොස් වධ දී ඝාතනය කර රිය අනතුරක් සේ ඇඟවූ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ තිරශ්චීන ඝාතනය ගැන සිදුකරගෙන යන පරීක්ෂණ වලදී ඝාතකයන් භාවිතා කළ ඩිෆෙන්ඩර් රථයේ ඒ වන විට අයිතිකාරිය වූ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගෙන් ඒ පිළිබඳ කට උත්තරයක් ලබා ගැනීම සඳහා කොළඹ රහස් පොලිස් මූලස්ථානයට ඇයව ඊයේ කැඳවා තිබිණ.
පැය ගණනාවක ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු එය කියවා ඊට අත්සන් කරන්නැයි රහස් පොලිස් නිලධාරීන් ශිරන්තිට කී විට ඇය තමාට සිංහල කියවීමට දන්නේ නැතැයි කියමින් නීතිඥයාගේ සහාය අවශ්‍ය යැයි දන්වා සිටියා ය. ආරම්භයේ දී ද ශිරන්තිගෙන් ප්‍රශ්න කරද්දී තමාට හෝ තම නීතිඥයාට ලඟ සිටිය හැකිදැයි මහින්ද රාජපක්ෂ රහස් පොලිසියෙන් ඉල්ලා සිටි නමුත් රහස් පොලිසිය එය ප්‍රතික්ෂේප කර තිබිණ. (රහස් පොලිසියේ ප්‍රශ්න කිරීම් වලදී කිසිවෙකුට ලඟ සිටීමට ඉඩ දෙන්නේ නැත)
කෙසේ වෙතත් ශිරන්ති තමාට සිංහල කියවන්නට දන්නේ නැතැයි කී බැවින් රහස් පොලිස් නිලධාරීන් ඇයගේ නීතිඥයා වූ එළියේ සිටි ජයන්ත වීරසිංහ නමැති රාජපක්ෂලාගේ නීතිඥයා ඇතුලට කැඳවා එය කියවීමට ඉඩ දෙන ලද නමුත් නීතිඥයාට දන්වා සිටියේ ප්‍රකාශයේ සඳහන් කිසිවක් වෙනස් කිරීමට ඉඩ දිය නොහැකි බවයි. මන්ද යත් ශිරන්තිගෙන් ප්‍රශ්න කරන ලද්දේ සිංහලෙන් වන අතර ඇය පිළිතුරු දුන්නේ ද සිංහලෙනි. ඒ අනුව සටහන් තබන ලද්දේ ද සිංහලෙනි. ඇයගෙන් ප්‍රශ්න කිරීම සහ ඇයගේ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම රහස් පොලිසිය විසින් පටිගත කර ඇති නිසාත් ඇය කියන ලද දේ මිස වෙනත් දෑ සටහන් තබා නොමැති නිසාත් නීතිඥයන්ට අවශ්‍ය ලෙස වෙනස් කිරීමට ඉඩ දිය නොහැකි යයි පැවසීය. අවසානයේ නීතිඥ වීරසිංහ ශිරන්තිගේ කට උත්තරය කියවා විරෝධයක් නොදක්වා අත්සන් කරන්නැයි ශිරන්තිට දැනුම් දුන්නේය.
ඉන්පසුව බදුල්ලේ ඉපදී බදුල්ලේ සිංහල මොන්ටිසෝරියකින් සිංහල ඉගෙන ගෙන පසුව කොළඹට පැමිණ හෝලි ෆැමිලි කොන්වන්ට් එකේ දී ද සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ඉගෙන ගත් ශිරන්ති රාජපක්ෂට හදිසියේම රහස් පොලිසියේ දී වැළඳුනු සිංහල අමතක වීමේ රෝගය සුව වී තම කට උත්තරයට අත්සන් තැබුවා ය.
මේ අතර ශිරන්ති රාජපක්ෂ රහස් පොලිසියට කැඳවීම දේශපාලන ව්‍යාපෘතියක් බවට පත් කර ගත් ඒකාබද්ධ නඩය ඈත ගම් වල සිට බස් රථ වලින් සිය හෙංචයියන් සීඅයිඩිය ඉදිරිපිටට කැඳවා ‘වනචර යුගයේ වීදි නාටකය‘ රඟ දැක්වූහ. මිනිසුන්ට පහර දෙමින් වනචර යුගය යලි ජනතාවට මතක් කර දුන්හ. වීඩියෝ ශිල්පීන්ගේ කැමරාවන්ට හසුවූ ‘වනචර යුගයේ වීදි නාටකය‘ පහත දැක්වේ. එහි ඇති අපූරුව නම් අසරණයෙකුට වට කර ගුටි දුන් රාජපක්ෂගේ මැරයන් බේරා ගුටි කෑ එකා පොලිසියට අරන් යෑමයි
---------------------------
by (2017-08-16 02:12:35)
Leave a Reply
Duushitha paalanaya, karapu Janathaavage mudalin surasapa vindapu Luve rajathumaatath mulu raja paulatamath nisi danduvam dunna. Chandeta issara lankave kivveth ahema thamai. Eva kal yanakota puhu venavaa.
-- by nareen on 2017-08-16
කලු සුද්දියගේ රෙදි ගැලවේ...විලි ලැජ්ජාවේ බෑ....
-- by lanka on 2017-08-16
රෙද්ද බඩ ගාවට උස්සගෙන සිංහලකම ගැන බුරන මැදමුලනෙ රාජපක්ෂගෙ ගෑණිට සිංහල කියවන්න බෑ! ඔන්න මරාගෙ ගෑණිගෙ සිංහලට තියෙන කැමැත්තෙ තරම!
-- by a. brown on 2017-08-16
වෙන ජාතිකයන්ට සිංහල උගන්නන්න හදන මැටි මෝල් රාජපක්ෂ වහල්ලු ටික සේරටම කලින් තොපේ මහ එකාගෙ ගෑණිට හරියට ඉගෙන ගන්න කියපියව්...
-- by නසීර් on 2017-08-16
දෙකක් ඇන්න නං අපූරුවට ‘‘බුදු අම්මෝ‘‘ කියාවි, ක්‍රිස්තියානි කමත් අමතක කරලා.
-- by Ranjani on 2017-08-16
මහින්දය ඔය ගෑණිට කැමති උනේ රෑපරාජිනී තරගෙක නාන ඇඳුම ඇඳන් ඉන්න වෙලාවෙ මේ ගෑණිගෙ කකුල් දෙක දැකල, ......අන්න එහෙම ගෑණු ගත්ත මෝඩ එකෙක් තමයි අපේ රටේ නායකය වුනේ!
-- by ajani on 2017-08-16
සිංහල බෞද්ධයන්ගේ ගැලවුම්කරුවන් සේ පෙනී සිටින පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ ප්‍රිය බිරිඳ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ “තමා සිංහල කියවීමට දන්නේ නැතැයි“ රහස් පොලිසියේ දී කියා සිටියා ය.
-- by මාරයා on 2017-08-16
කාල්ටන් කියල පෙරපාසලක් අටෝගෙන තමන්ගෙ ළමයින්ට සේවකයින්ව හදපු අම්මණ්ඩිට සිංහල බෑ...පව් නේද දේශප්‍රේමී නඩය
-- by sarath on 2017-08-17
හොරුන්ට පක්ෂව මොරදෙන් ඩ ඔතෙන්ට මිනිස්සු එක් රැස්කළේ නීතිපති එකේ ඉන්න රජයේ නීතිඥ සුදර්සන සිල්වා ගේ සහෝදරයා අතුල සිල්වා , . බොරුනම් දෙන්නම් උගේ ජංගම දුරකතනෙන් එව්‍ව එස් එම් එස් . නීතිඥයින් විශාල පිරිසකට ඔතෙන්ට එන්ඩ කියල පණිවිඩ එව්වේ අ ගොන් තඩි යා . මුන් කියන්නේ හොරකමක් ගැන විමර්ශනයක් කොරද්දී , විරෝදතා කොරන්ඩ ඉඩදෙන්ද කියල? පොලිසිය බිදියගනද හිටියේ. ජනාදිපති තුමනි, මේවගේ හොරුන් පොලිසියට කන්දවද්දී විරෝදත තියන්ඩ සෙනග රැස්කරන බල්ලෝ අල්ලලා දණ්ඩ කූඩු. නීතිපතියේත් ඉන්න සමහර ඒකාලා මෙව්වට සම්බන්ද බව හොදට පැහැදිලී . CID. please get the mobile number of Athula Silva brother of State Counsel sudarshana silva and inquire. You will find who brought the people to protest.
-- by Sumathi on 2017-08-18
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි