~

නිල ඡන්ද ප්‍රතිඵල මෙන්න..!

පොහොට්ටුව තුනෙන් දෙකට වඩා අරන්: එජාපය ජවිපෙටත් පරාදයි

(ලංකා ඊ නිව්ස් -2020.අගෝ.06, ප.ව.9.30) 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයක නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබේ. ඒ අනුව සමහර දිස්ත්‍රික්ක වල පොදු ජන පෙරමුණ තුනෙන් දෙක නොව හතෙන් හයක බලයක් ලබාගෙන තිබේ. දෙවැනි තැන සමගි ජන බලවේගය දිනාගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණටත් පහලට වැටී ඇත. නිකුත්ව ඇති දිස්ත්‍රික්ක වල අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය. 

කොළඹ දිස්ත්‍රික්කය

පොදු ජන පෙරමුණ - මුළු ඡන්ද - 6,74,603 - 57.04%
සමගි ජන බලවේගය - මුළු ඡන්ද - 3,87,145 - 32.73%
ජාතික ජන බලවේගය - මුළු ඡන්ද - 67,600 - 5.72%
එක්සත් ජාතික පක්ෂය - මුළු ඡන්ද - 30,875 - 2.61%

භාවිත ඡන්ද - 12,63,810 
වලංගු ඡන්ද - 11,82,776 
ප්‍රතික්ෂේප ඡන්ද - 81,034 

පත්වූ මන්ත්‍රී සංඛ්‍යාව 
පොදු ජන පෙරමුණ - මන්ත්‍රී 12
සමගි ජන බලවේගය - මන්ත්‍රී 6
ජාතික ජන බලවේගය - මන්ත්‍රී 1

ගම්පහ දිස්ත්‍රික්කය

පොදු ජන පෙරමුණ - මුළු ඡන්ද - 8,07,896 - 65.76%
සමගි ජන බලවේගය - මුළු ඡන්ද - 2,85,809 - 23.27%
ජාතික ජන බලවේගය - මුළු ඡන්ද - 61,833 - 5.03%
එක්සත් ජාතික පක්ෂය - මුළු ඡන්ද - 28,282 - 2.30%

භාවිත ඡන්ද - 13,03,983 
වලංගු ඡන්ද - 12,28,474 
ප්‍රතික්ෂේප ඡන්ද - 75,509 

පත්වූ මන්ත්‍රී සංඛ්‍යාව 
පොදු ජන පෙරමුණ - මන්ත්‍රී 13
සමගි ජන බලවේගය - මන්ත්‍රී 4
ජාතික ජන බලවේගය - මන්ත්‍රී 1

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

සමගි ජන බලවේගය - මුළු ඡන්ද - 86,394 - 40.56%
පොදු ජන පෙරමුණ - මුළු ඡන්ද - 68,681 - 32.25% 
ඉලංගෙයි තමිල් අරසු කච්චි - මුළු ඡන්ද - 39,570 - 18.58%

භාවිත ඡන්ද - 2,27,117 
වලංගු ඡන්ද - 2,12,992 
ප්‍රතික්ෂේප ඡන්ද - 14,125 

පත්වූ මන්ත්‍රී සංඛ්‍යාව 
සමගි ජන බලවේගය - මන්ත්‍රී 2
පොදු ජන පෙරමුණ - මන්ත්‍රී 1
ඉලංගෙයි තමිල් අරසු කච්චි - මන්ත්‍රී 1

කෑගල්ල දිස්ත්‍රික්කය

පොදු ජන පෙරමුණ - මුළු ඡන්ද - 3,31,573 - 66.29% 
සමගි ජන බලවේගය - මුළු ඡන්ද - 1,31,317 - 26.25%
ජාතික ජන බලවේගය - මුළු ඡන්ද - 14,033 - 2.81%
එක්සත් ජාතික පක්ෂය - මුළු ඡන්ද - 12,168 - 2.43%

භාවිත ඡන්ද - 5,24,754 
වලංගු ඡන්ද - 5,00,207 
ප්‍රතික්ෂේප ඡන්ද - 24,547 

පත්වූ මන්ත්‍රී සංඛ්‍යාව 
පොදු ජන පෙරමුණ - මන්ත්‍රී 7
සමගි ජන බලවේගය - මන්ත්‍රී 2

බදුල්ල දිස්ත්‍රික්කය

පොදු ජන පෙරමුණ - මුළු ඡන්ද - 3,09,538 - 62.06% 
සමගි ජන බලවේගය - මුළු ඡන්ද - 1,44,290 - 28.93%
ජාතික ජන බලවේගය - මුළු ඡන්ද - 19,308 - 3.87%
එක්සත් ජාතික පක්ෂය - මුළු ඡන්ද - 9,163 - 1.84%

භාවිත ඡන්ද - 5,37,416 
වලංගු ඡන්ද - 4,98,795 
ප්‍රතික්ෂේප ඡන්ද - 38,621 

පත්වූ මන්ත්‍රී සංඛ්‍යාව 
පොදු ජන පෙරමුණ - මන්ත්‍රී 6
සමගි ජන බලවේගය - මන්ත්‍රී 3

අනුරාධපුර දිස්ත්‍රික්කය

පොදු ජන පෙරමුණ - මුළු ඡන්ද - 3,44,458 - 67.95% 
සමගි ජන බලවේගය - මුළු ඡන්ද - 1,19,788 - 23.63%
ජාතික ජන බලවේගය - මුළු ඡන්ද - 24,492 - 4.83%
එක්සත් ජාතික පක්ෂය - මුළු ඡන්ද - 8,254 - 1.63%

භාවිත ඡන්ද - 5,42,371 
වලංගු ඡන්ද - 5,06,902 
ප්‍රතික්ෂේප ඡන්ද - 35,469 

පත්වූ මන්ත්‍රී සංඛ්‍යාව 
පොදු ජන පෙරමුණ - මන්ත්‍රී 7
සමගි ජන බලවේගය - මන්ත්‍රී 2 

ගාල්ල දිස්ත්‍රික්කය

පොදු ජන පෙරමුණ - මුළු ඡන්ද - 4,30,334 - 70.54% 
සමගි ජන බලවේගය - මුළු ඡන්ද - 1,15,456 - 18.93%
ජාතික ජන බලවේගය - මුළු ඡන්ද - 29,963 - 4.91% 
එක්සත් ජාතික පක්ෂය - මුළු ඡන්ද - 18,968 - 3.11%
අපේ ජන බල පක්ෂය - මුළු ඡන්ද - 6,419 -1.05%
භාවිත ඡන්ද - 6,45,803 - 74.43%
වලංගු ඡන්ද - 6,10,052 - 70.31% 
ප්‍රතික්ෂේප ඡන්ද - 35,751 - 4.12%

පත්වූ මන්ත්‍රී සංඛ්‍යාව 
පොදු ජන පෙරමුණ - මන්ත්‍රී 7
සමගි ජන බලවේගය - මන්ත්‍රී 2

මාතර දිස්ත්‍රික්කය

පොදු ජන පෙරමුණ - මුළු ඡන්ද - 3,52,217 - 73.63% 
සමගි ජන බලවේගය - මුළු ඡන්ද - 72,740 - 15.21%
ජාතික ජන බලවේගය - මුළු ඡන්ද - 37,136 - 7.76% 
එක්සත් ජාතික පක්ෂය - මුළු ඡන්ද - 7,631 - 1.60%

භාවිත ඡන්ද - 5,00,957 - 75.95%
වලංගු ඡන්ද - 4,78,479 - 72.53% 
ප්‍රතික්ෂේප ඡන්ද - 22,578 - 3.42%

පත්වූ මන්ත්‍රී සංඛ්‍යාව 
පොදු ජන පෙරමුණ - මන්ත්‍රී 6
සමගි ජන බලවේගය - මන්ත්‍රී 1

මොණරාගල දිස්ත්‍රික්කය

පොදු ජන පෙරමුණ - මුළු ඡන්ද - 2,08,193 - 74.12% 
සමගි ජන බලවේගය - මුළු ඡන්ද - 54,147 - 19.28%
ජාතික ජන බලවේගය - මුළු ඡන්ද - 11,429 - 4.07% 
එක්සත් ජාතික පක්ෂය - මුළු ඡන්ද - 3,494 - 1.24%
 
භාවිත ඡන්ද - 3,01,197 
වලංගු ඡන්ද - 2,89,885 
ප්‍රතික්ෂේප ඡන්ද - 20,312 
 
පත්වූ මන්ත්‍රී සංඛ්‍යාව 
පොදු ජන පෙරමුණ - මන්ත්‍රී 5
සමගි ජන බලවේගය - මන්ත්‍රී 1

පොළොන්නරුව දිස්ත්‍රික්කය

පොදු ජන පෙරමුණ - මුළු ඡන්ද - 1,80,847 - 73.66% 
සමගි ජන බලවේගය - මුළු ඡන්ද - 47,781 - 19.46%
ජාතික ජන බලවේගය - මුළු ඡන්ද - 6,792 - 2.77% 
එක්සත් ජාතික පක්ෂය - මුළු ඡන්ද - 6,525 - 2.66%

භාවිත ඡන්ද - 2,61,539 
වලංගු ඡන්ද - 2,45,519 
ප්‍රතික්ෂේප ඡන්ද - 16,020 

පත්වූ මන්ත්‍රී සංඛ්‍යාව 
පොදු ජන පෙරමුණ - මන්ත්‍රී 4
සමගි ජන බලවේගය - මන්ත්‍රී 1

කළුතර දිස්ත්‍රික්කය

පොදු ජන පෙරමුණ - මුළු ඡන්ද - 4,48,699 - 64.08% 
සමගි ජන බලවේගය - මුළු ඡන්ද - 1,71,988 - 24.56%
ජාතික ජන බලවේගය - මුළු ඡන්ද - 33,434 - 4.77% 
එක්සත් ජාතික පක්ෂය - මුළු ඡන්ද - 16,485 - 2.35%

භාවිත ඡන්ද - 7,46,671 
වලංගු ඡන්ද - 7,00,256 
ප්‍රතික්ෂේප ඡන්ද - 46,415 

පත්වූ මන්ත්‍රී සංඛ්‍යාව 
පොදු ජන පෙරමුණ - මන්ත්‍රී 8
සමගි ජන බලවේගය - මන්ත්‍රී 2

මාතලේ දිස්ත්‍රික්කය

පොදු ජන පෙරමුණ - මුළු ඡන්ද - 1,88,779 - 65.53% 
සමගි ජන බලවේගය - මුළු ඡන්ද - 73,955 - 25.67%
ජාතික ජන බලවේගය - මුළු ඡන්ද - 7,542 - 2.62% 
එක්සත් ජාතික පක්ෂය - මුළු ඡන්ද - 6,592 - 2.29%

භාවිත ඡන්ද - 3,12,576 
වලංගු ඡන්ද - 2,88,073 
ප්‍රතික්ෂේප ඡන්ද - 24,503 

පත්වූ මන්ත්‍රී සංඛ්‍යාව 
පොදු ජන පෙරමුණ - මන්ත්‍රී 4
සමගි ජන බලවේගය - මන්ත්‍රී 1

නුවරඑළිය දිස්ත්‍රික්කය

පොදු ජන පෙරමුණ - මුළු ඡන්ද - 2,30,389 - 54.47% 
සමගි ජන බලවේගය - මුළු ඡන්ද - 1,32,008 - 31.21%
එක්සත් ජාතික පක්ෂය - මුළු ඡන්ද - 12,974 - 3.07%
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - මුළු ඡන්ද - 6,227 -1.47%
ජාතික ජන බලවේගය - මුළු ඡන්ද - 5,043 - 1.19% 
 
භාවිත ඡන්ද - 4,65,025 
වලංගු ඡන්ද - 4,22,977 
ප්‍රතික්ෂේප ඡන්ද - 42,048 

පත්වූ මන්ත්‍රී සංඛ්‍යාව 
පොදු ජන පෙරමුණ - මන්ත්‍රී 5
සමගි ජන බලවේගය - මන්ත්‍රී 3

රත්නපුර දිස්ත්‍රික්කය

පොදු ජන පෙරමුණ - මුළු ඡන්ද - 4,46,668 - 68.87% 
සමගි ජන බලවේගය - මුළු ඡන්ද - 1,55,759 - 24.01%
ජාතික ජන බලවේගය - මුළු ඡන්ද - 17,611 - 2.72%
එක්සත් ජාතික පක්ෂය - මුළු ඡන්ද - 12,349 - 1.90%

භාවිත ඡන්ද - 6,79,103 
වලංගු ඡන්ද - 6,48,614 
ප්‍රතික්ෂේප ඡන්ද - 30,489 

පත්වූ මන්ත්‍රී සංඛ්‍යාව 
පොදු ජන පෙරමුණ - මන්ත්‍රී 8
සමගි ජන බලවේගය - මන්ත්‍රී 3

කුරුණෑගල දිස්ත්‍රික්කය

පොදු ජන පෙරමුණ - මුළු ඡන්ද - 6,49,965 - 66.92% 
සමගි ජන බලවේගය - මුළු ඡන්ද - 2,44,860 - 24.01%
ජාතික ජන බලවේගය - මුළු ඡන්ද - 36,290 - 3.74%
එක්සත් ජාතික පක්ෂය - මුළු ඡන්ද - 26,770 - 2.76%

භාවිත ඡන්ද - 10,17,657 
වලංගු ඡන්ද - 9,71,243 
ප්‍රතික්ෂේප ඡන්ද - 46,414 

පත්වූ මන්ත්‍රී සංඛ්‍යාව 
පොදු ජන පෙරමුණ - මන්ත්‍රී 11
සමගි ජන බලවේගය - මන්ත්‍රී 4

පුත්තලම දිස්ත්‍රික්කය

පොදු ජන පෙරමුණ - මුළු ඡන්ද - 2,20,566 - 57.26%
සමගි ජන බලවේගය - මුළු ඡන්ද - 80,183 - 20.81%
මුස්ලිම් ජාතික සන්ධානය - මුළු ඡන්ද - 55,981 - 14.53%
ජාතික ජන බලවේගය - මුළු ඡන්ද - 9,944 - 2.58%
එක්සත් ජාතික පක්ෂය - මුළු ඡන්ද - 7,985 - 2.07%

භාවිත ඡන්ද - 4,14,487 
වලංගු ඡන්ද - 3,85,221 
ප්‍රතික්ෂේප ඡන්ද - 29,266 

පත්වූ මන්ත්‍රී සංඛ්‍යාව 
පොදු ජන පෙරමුණ - මන්ත්‍රී 5
සමගි ජන බලවේගය - මන්ත්‍රී 2
මුස්ලිම් ජාතික සන්ධානය - මන්ත්‍රී 1

ඉතිරි දිස්ත්‍රික්ක සහ ආසන වල නිල ඡන්ද ප්‍රතිඵල සඳහා පහත දිගුවට පිවිසෙන්න

https://results.elections.gov.lk/

---------------------------
by     (2020-08-07 23:58:07)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links