~

මේ සියල්ලට වග කියන්න ඕනෙ රනිල් වික්‍රමසිංහ කියන අපරාධකාරයා..! -නීතීඥ අතුල රණගල (Video)

(ලංකා ඊ නිව්ස් -2020.අගෝ.‍07, ප.ව.11.40) "2015 ජයග්‍රහණය පාවා දුන්නා. අපි කොච්චර අමාරුවෙන්ද දින්නෙ. මහින්ද රාජපක්ෂව මැදමූලන ජනේලෙ එල්ලුවා ඒකෙ බරපතල කම අපේ නායකයා තේරුම් ගත්තෙ නෑ. මම මහින්ද මහත්තයාට මුකුත් කියන්නෙ නෑ. මේ රට විනාස කළා. මේ සියල්ලටම වග කියන්න ඕනෙ රනිල් වික්‍රමසිංහ කියන අපරාධකාරයා.." යි සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ නීතිඥ අතුල රණගල පවසයි. ඔහු බොහෝ හිත් වේදනාවෙන් කතා කළේ එජාප පක්ෂ මූලස්ථානය වූ සිරිකොත ඉදිරිපිට දී ය. අදාල වීඩියෝව පහතින් 

---------------------------
by     (2020-08-07 22:47:37)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links