(ලංකා ඊ නිව්ස් -2021.ජන.29, ප.ව.10.00) ජාතික මට්ටමේ වගවීම පෙරට ගෙන යෑමට රාජපක්ෂ ආණ්ඩුවේ නොහැකියාව සහ අකමැත්ත ප්‍රදර්ශනය කර ඇති බවත් ඒ අනුව අන්තර්ජාතික අපරාධ සඳහා, යුක්තිය සහතික කිරීමේ අන්තර්ජාතික පියවර ගැනීමට කාලය පැමිණ ඇතැයිද ශ්‍රී ලංකාවේ සියලු පාර්ශ්වයන් සිදු කළ අන්තර්ජාතික අපරාධ සම්බන්ධයෙන් පරිබාහිර හෝ ජාත්‍යන්තර අධිකරණ බලය යටතේ විමර්ශනය කිරීම සහ අභිචෝදනා ඉදිරිපත් කළ යුතුයැයිද, බරපතළ මානව අයිතිවාසිකම් සහ අපහරණ සිදු කෙළේයැයි විශ්වාස කළ හැකි පුද්ගලයන් ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් කිරීම වැනි ඉලක්ක කර ගත් සම්බාධක පැනවීම සැලකිල්ලට ගත යුතු යැයි කියමින් ජීනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වරිය ගෝඨාණ්ඩුවට එරෙහිව පෙරේදා (ජනවාරි 27) ඉදිරිපත් කරන ලද කණ කිස්කන වාර්තාවේ සම්පූර්ණ සිංහල පිටපත පහත ඉමේජ වල දැක්වේ. (විශාල කර කියවන්න)
---------------------------
by (2021-01-29 04:44:51)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි