~

ගෝටාටත් නම්බු පිටින් බැස යා හැකි, විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට සජිත් ඉදිරිපත් කළ 21 වැනි සංශෝධනය මෙන්න.!

(ලංකා ඊ නිව්ස් -2022.අප්‍රේල්.22, පෙ.ව.3.55) මේ අර්බුදයේ නියම නිලය අල්ලා ගත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මෙම අවස්ථාව රටට මහත් ව්‍යසනයක් බවට පත්ව තිබෙන විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ අවස්ථාවකට පරිවර්තනය කෙළේය. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ඔහු විසින් පාර්ලිමේන්තුවට  21 වන ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කෙළේය. අර්බුදයට සැබෑ විසඳුමක් සොයන දේශපාලකයන් පාර්ලිමේන්තුවේ සිටීනම් පක්ෂ විපක්ෂ භේදයක් නොතකා මෙය සම්මත කර ගෝඨාභයට ද නම්බු පිටින් බැස යෑමට අවස්ථාවක් උදාකර දිය හැකිය. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සිංහල පිටපත සම්පූර්ණයෙන් පහත දිගුවේ දැක්වේ.

https://pdfhost.io/v/nK4JnOoCF_21st_Amendment_to_the_Constitution_abolishing_the_executive_presidency_introduced_by_Sajith_Premadasa

---------------------------
by     (2022-04-21 22:36:46)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links