(ලංකා ඊ නිව්ස් -2023.මැයි.07, ප.ව.11.30) පසුගිය අප්‍රේල් 26 දා ලංකා ඊ නිව්ස් පළ කළ "එක්ස්ප්‍රස් පර්ල් ඩොලර් කෝටි 25 ක් ගිල්ල රටම සොයන "චාමර ගුණසේකර" ගැන සීඅයිඩියට ඔත්තුවක්..!" නම් පුවතින් සැක මතු කළ මංජු නිශ්ශංක එම පුවත ගැන පැවැත්වූ මාධ්‍ය හමුවක දී තමන් චාමර ගුණසේකර නොවන බවත් චාමර ගුණසේකර නම් කෙනෙකු ගැන නොදන්නා බවත් පවසා ඇත. ඔහු ඒ සම්බන්ධයෙන් පැවැත්වූ සම්පූර්ණ මාධ්‍ය හමුව පහත දිගුවේ දැක්වේ
https://www.facebook.com/ManjuNishshankaOfficial/videos/128830280183232
---------------------------
by (2023-05-07 18:32:18)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි