~

ජනපති අනුර චීන ජනාධිපති ෂී ජින්පින් හමුවේ උණු උණු සේයාරූ මෙන්න.!

(ලංකා ඊ නිව්ස් -2025.ජන.15, ප.ව.6.15) චීන ජනාධිපති ෂී ජින්පින් ගේ ආරාධනයක් අනුව මේ දිනවල චීනයේ සංචාරයක නියුතු ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු දූත පිරිස අද නිල වශයෙන් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා කළහ. ජනාධිපති අනුර ට චීන හමුදා ආචාරයක් ද ලබා දුන්හ. නිල සාකච්ඡා වලින් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහියක් ද අත්සන් තැබිණ. මේ සම්බන්ධයෙන් අප වෙත උණු උණුවේම ලැබුණු සේයාරූ කිහිපයක් මෙහි දැක්වේ. 

---------------------------
by     (2025-01-15 12:56:08)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links