~

පිරමීඩ ජාවාරමේ යෙදුණු සංවිධානාත්මක ආයතන 21ක් තහනම්...!

-ලැයිස්තුව මෙන්න

(ලංකා ඊ නිව්ස් -2025.ජන.21, ප.ව.8.30) ශ්‍රී ලංකාව තුළ පිරමීඩ ජාවාරමේ යෙදුණු සංවිධානාත්මක ආයතන 21ක් තහනම් කිරීමට ශ්‍රි ලංකා මහ බැංකුව ක්‍රියාකර තිබේ.

ඊයේ (20) මේ සම්බන්ධ නිල නිවේදනය මහ බැංකුව විසින් නිකුත් කර ඇත. එම ආයතන 21 අතර තිබෙන එක් ආයතනයක් පිළිබඳව අධිකරණය ඉදිරියේ නඩුවක් විභාග වෙමින් පවතින බවත්, එම නිසා එම ආයතනයේ නාමය හෙළිදරව් කර නැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

තහනම් කරන ලද ආයතන ලැයිස්තුව පහතින් දැක්වේ.

1. Tiens Lanka Health Care (Pvt) Ltd
2. Best Life International (Pvt) Ltd
3. Mark – Wo International (Pvt) Ltd
4. V M L International (Pvt) Ltd
5. ………………………………… 1
6. Fast3Cycle International (Pvt) Ltd
7. Sport Chain app, Sport Chain zs society Sri Lanka
8. OnmaxDT
9. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
10. Fastwin (Pvt) Ltd
11. Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd
12. Ride to Three Freedom (Pvt) Ltd
13. Qnet
14. Era Miracle (Pvt) Ltd. And Genesis Business School
15. Ledger Block
16. Isimaga International (Pvt) Ltd
17. Beecoin App and Sunbird Foundation
18. Windex Trading
19. The Enrich Life (Pvt) Ltd
20. Smart Win Entrepreneur (Pvt) Ltd
21. Net Fore International (Pvt) Ltd. / Netrrix

1 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු පනතේ 83(ඇ) වගන්තිය යටතේ නිශ්චය මකාට ඇති සමාගමක නාමය හෙලිදරව් කිරීම, එකී සමාගම සම්බන්ධයෙන් නිකුත් කරන ලද අධිකරණ නියෝගයකට අනුව අත්හිටුවා ඇත.

---------------------------
by     (2025-01-21 15:05:14)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links