~

‘ජර්මන් ටෙක් ගල් ටික්කා‘ගේ රෙදි ගලවන දෙවන වීඩියෝව..! ඇමැති නිරෝෂන්ගේ ඥාති සොයුරා ෂෙරාඩ් ඇත්ත කියයි..!! මූ බිරිඳත් ශිෂ්‍යයන්ට විකුණලා..!!! (Video)

මූ නිසා වසර 30 ක් පුරා අතවරයට පත් අයගේ පැමිණිලි බාර ගන්න මධ්‍යස්ථානයක්

(ලංකා ඊ නිව්ස් -2017.අගෝ.06,  පෙ.ව‍‍‍‍‍.5.20) ජර්මන් ටෙක් ආයතනයේ වත්මන් විදුහල්පති ශාන්ත කරුණාරත්න නමැති පාහරයා තම ලිංගික සන්තර්පනය සඳහා අකමැති සිසුන් විභාග වලින් අසමත් කිරීම මීට වසර 30 කටත් පෙර ඔහු එහි ප්‍රාථමික ගුරුවරයෙකුව සිටි අවධියේ සිට කරගෙන ආ නීච ක්‍රියාවක් බවත් තමා ඊට එරෙහිව පැමිණිලි කළ නමුත් සාධාරණයක් ඉටු නොවූ බවත් මීට වසර 30 කට පෙර එහි සිටි ගුරුවරයෙකු වන ‘ෂෙරාඩ් පෙරේරා‘ මහතා ලංකා ඊ නිව්ස් වෙත හෙළි කෙළේය.

ෂෙරාඩ් පෙරේරා මහතාගේ ප්‍රකාශයේ වැදගත්කම වන්නේ ඔහු එවකට සිටි ජර්මන් ටෙක් විදුහල්පතිවරයාගේ ඥාති පුත්‍රයෙකු වීමත් වර්තමාන අගමැතිවරයාගේ අමාත්‍යාංශයක නියෝජ්‍ය ඇමැතිවරයෙකු වන නිරෝෂන් පෙරේරා මහතාගේ ඥාති සහෝදරයෙක් වීමත් නිසා ය. 

දැනට විදේශ ගතව සිටින ෂෙරාඩ් පෙරේරා මහතා කරන ලද හෙලිදරව් කිරීම් අතර වැදගත්ම හෙළිදරව්ව නම්  ජර්මන් ටෙක් වත්මන් විදුහල්පති ශාන්ත කරුණාරත්න තම බිරිඳ පවා ජර්මන් ටෙක් සිසුන්ට විකුණා ඇති බවට ඔහු කරන ප්‍රකාශයයි. 

ෂෙරාඩ් පෙරේරා මහතාගේ දීර්ඝ ප්‍රකාශයෙන් සංස්කරණය කරන ලද කොටසක් මෙහි පහත වීඩියෝවේ දැක්වෙන අතර ශාන්ත කරුණාරත්න ජඩයාගෙන් දශක 3 කට අධික කාලයක් පුරා අගතියට පත් සිසුන්ට යුක්තිය ඉටු කරගැනීම සඳහා Anti corruption Organization - CGTTI Moratuwa නමින් පිරිසක්ද බිහිවී සිටිති. මේ සම්බන්ධයෙන් සියළු පැමිණිලි බාර ගැනීමට ඒ අය සූදානම් වන අතර සාධාරණය ඉටු කර ගැනීමට මැදිහත්ව සිටිති. ඔවුන් හා සම්බන්ධ විය හැකි ආකාරය වීඩියෝව අවසානයේ දැක්වේ. 

මේ සා තරම් දීර්ඝ කාලයක් දේශපාලන සම්බන්ධතා භාවිතා කරමින් උසස් අධ්‍යාපන ආයතනයක සිසුන් ලිංගික අපයෝජනයට ලක් කිරීම සමාව දිය නොහැකි බරපතල අපරාධයකි. (මොහුට පුx දී සමත් වුනු කිහිප දෙනෙකු පමණක් මොහු ගැන හෙළිදරව් කරනවාට විරුද්ධව අප වෙත ඇමැතුම් ලබා දුන්හ. එවැන්නන්ගේ නිහීන තර්කය ‘මොහු විදුහල්පති කමින් යාවි නමුත් ආයතනයේ ගරුත්වය විනාශ වන බවයි..‘ මේ කතා කරන පුx කොල්ලන් වසර 30 ක් ආයතනයේ ගරුත්වය වෙනුවෙන් නිහඬව සිට අද මුඛය ඇරීම පුදුමය. ඔවුන්ගේ හඬ පටද අප සතුය.)

මේ සිදුවීම ජර්මන් ටෙක් ආයතනයේ පමණක් නොව ලංකාවේ විශ්ව විද්‍යාල තුල පවා බරපතල ලෙස සිදුවන්නකි. සිසුවියක් නම්, තම උපාධිය ගෞරව සාමාර්ථයක් සහිතව ලබා ගැනීමට නම් නිසැක වශයෙන්ම ඒ පීඨය භාර ආචාර්ය වරයා සමග නිදිවැදිය යුතු තත්වයක් බිහි වී තිබේ. නිදි වැදුනේ නැතිනම් පුක කරකවා හෝ තන කරකවා හෝ නාකියාට අඟ පසඟ අත පත ගාන්නට දී හෝ ඔහු ලිංගිකව සන්තර්පනය කළ යුතුමය. ප්‍රසිද්ධ  සමාජයේ සුදුරෙදි හැඳ හැසිරෙන සිය ගණන් ආචාර්ය මහාචාර්ය නාකි ජඩයන් මේ ලිංගික අල්ලස් ලබා ගැනීම තම අයිතියක් සේ සිදුකරනවා පමණක් නොව දශක ගණනාවක් පුරා සුදනන් සේ තම නිවසද සමාජයද මුලාවට පත් කර තිබේ.

ජඩමාධ්‍ය වල ප්‍රධානීන්ව ඉන්නේද ඒවායින් බිහි වී ඒවාට උඩ ගෙඩි දෙමින් තම ආයතනය තුලද එවැනිම ක්‍රියා සිදුකරමින්  හාවුන් සේ හැසිරෙන වෘකයන් බැවින් මේ නීච තත්ත්වය සම්මත ජනමාධ්‍ය වලින් වාර්තා කරන්නේ ද නැත. 

පරණ පරම්පරාවේ ජනතාවට මේ කුහක කඩතුරාව ඉරා දමා තමන්ට හිමි ගරුත්වය රැක ගන්නට නොහැකි වුවත් තම දරුවන්ට ගරුත්වයෙන් යුතු සමාජයක් හදා ගත යුතු යැයි සිතනවා නම් කඩතුරාව ඉරා දැමීමට දැන්වත් කටයුතු කරනු ඇත. බිම ඉඳගෙන ඇත්ත කියන නව පරම්පරාවේ ගරිල්ලා සත්‍යය ‘ලංකා ඊ නිව්ස්‘ සටන අරඹා තිබේ. 

ජර්මන් ටෙක් ‘ගල් ටික්කාගෙන්‘ අරඹමු..! හැමදාම කරුවළ නැත..!!

Anti corruption Organization - CGTTI Moratuwa 
විමසීම් : 
කැඳවුම් කරු  - සුනිල් මහතා
දුරකථනය 076 3587562
ඊ මේල් -  [email protected]

ෂෙරාඩ් පෙරේරගේ හෙළිදරව්ව සහිත ‘ජර්මන් ටෙක් ගල් ටික්කා දෙවන කොටස‘ පහත දිගුවෙන් බලන්න


https://www.facebook.com/lankaenews/videos/1577175752347584/

 

සබැඳි පුවත්

ජර්මන් ටෙක්හි ‘ගල් ටික්කා‘..! ජර්මන් ටෙක් විදුහල්පති කරුණාරත්න සිසුවෙකු ලිංගිකව අපයෝජනය කරන හැටි (Video හෙලිදරව්ව)

---------------------------
by     (2017-08-10 01:31:29)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

නඩුකාරවරැසමග නිදිවදින නීතිඥවරියන් ගැනත් ඉදිරියේදී එළිදරව්වක්.....
-- by Sumane on 2017-08-06

sarath jooorasuriya namathi pahara acharayaath mema kulakayema ekaek bawa oba dannnwaada lagadima express news harahaaa.....
-- by Kumaa on 2017-08-07

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links