~

වසර 12 කට පසුව එන දරුණුතම කුණාටුවක්..! වහා ඉවත් වන්න..!! ටෙක්සාස් ශ්‍රී ලාංකිකයන්ට අපේ කොන්සල් අනතුරු අඟවයි (Audio)

(ලංකා ඊ නිව්ස් - 2017.අගෝ.26,  පෙ.ව‍‍.10.00) ඇමරිකාවට වසර 12 කට පසු පැමිණෙන දරුණුතම කුණාටුවක් හේතුවෙන් එය වැඩිපුර බලපාන ටෙක්සාස් ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඉන් ඉවත්වන ලෙස ඉල්ලමින් ටෙක්සාස්හි ශ්‍රී ලංකා කොන්සල් සුසන්ත ශාන් හලඹ මහතා අනතුරු අඟවා සිටී. ටෙක්සාස් වේලාවෙන් 25 දා සවස සිට  බලපාන මෙම කුණාටුව පැයට සැතපුම් 175 ක වේගයෙන් මෙය ගමන් කරන බවද දින 3 ක් පුරා පැවතිය හැකි බවද ඔහු පවසයි.

ඕනෑම අවස්ථාවක තමා අමතන ලෙස ශ්‍රී ලංකා කොන්සල් සුසන්ත ශාන් හළඹ මහතා ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී. ඔහුගේ දුරකථන අංකය:

Mobile:  972-841-5367

Email:    [email protected]
වොෂින්ටන් තානාපති කාර්යාලයේ හොට් ලයින් අංකය: 202 352-0355

ශාන් හලඹ මහතා ලංකා ඊ නිව්ස් වෙත කරන ලද ප්‍රකාශයේ හඬ පටයට පහතින් සවන් දෙන්න

https://soundcloud.com/lanka-e-news-com/shan-halamba-texas-consuate-weather-warning-26aug2017

---------------------------
by     (2017-08-26 04:45:26)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links