~

ලංකා ඊ නිව්ස් වෙත සිදුකරන සයිබර් අපරාධයේ නිර්මාතෘලා මෛත්‍රී, ශිරාල් සහ තවත් කොලුවෙක් - වියදම මසකට ඩොලර් 12000 යි -වීලොග් එකක් හෙළිකරයි (Video)

(ලංකා ඊ නිව්ස් - 2018.පෙබ.09, පෙ.ව‍‍‍‍‍‍‍‍‍‍‍‍.9.25) ලංකා ඊ නිව්ස් වෙත එල්ල කරමින් තිබෙන හැකර් ප්‍රහාරය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ නියමයෙන් ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක සහ ජනාධිපති ලඟම සේවය කරන තවත් පුද්ගලයෙකුගේ වැඩක් බවත් එය පිටරට හැකරුන්ට මුදල් ගෙවා කරන ලද්දක් බවත් ඒ සඳහා මසකට යන වියදම ඇ.ඩො. 12000 ක් බවත් වීලොග් එකක් පවත්වාගෙන යන දර්ශන හඳුන්ගොඩ මහතා හෙළිකරයි. ලංකා ඊ නිව්ස් බිඳ වැටීමේ සාපරාධී සයිබර් අපරාධය සඳහා වියදම් කරන ඩොලර් 12000 වියදම් කරන්නේ ජනාධිපති අරමුදල් වලින්ද ශිරල් ලක්තිලකගේ මුදලින්ද නැතිනම් ඩඩ්ලි සිරිසේන ද කියා හෙළි කරන ලෙස හඳුන්ගොඩ අභියෝග කරයි. 

අදාල වීලොග් වීඩියෝ කොටස පහතින් 

---------------------------
by     (2018-02-09 03:59:13)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links