(ලංකා ඊ නිව්ස් -2018.මාර්තු.24, පෙ.ව.9.30) 1985 සිට අද දක්වා පුරා වසර 33 ක් රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයා පුද්ගලික ලේකම්වරයා ලෙස ක්‍රියා කරමින් නගර සභා බෝම්බ සිද්ධියද ඇතුළුව රනිල් වික්‍රමසිංහ නිසා සීඅයිඩියේ පැමිණිලි 76 කට මුහුණ දුන් සුදත් චන්ද්‍රසේකර රනිල් ගුණමකුවෙකු යයි ඇඟ කිලි පොලා යන චෝදනා රාශියක් කරමින් පසුගියදා ඉල්ලා අස්වීමේ ලිපියක් ඉදිරිපත් කෙරිණ. රනිල්ගේ චරිතය ක්‍රියාකාරකම් උපක්‍රම ගැන තමා තරම් දන්නා වෙනත් අයෙකු නැතැයි කියන සුදත්, ඔබත් පක්ෂයත් දෙකම විනාශ කර ගත්තා යැයි රනිල්ට චෝදනා කරයි. පාක්ෂිකයන් රනිල්ට එරෙහිව කුරුඳු පොලු ගන්නා දිනය වැඩි ඈතක නැතැයි ද පවසයි. “මා ඔබ වෙනුවෙන් නොකෙළේ මොනවාදැයි අසන සුදත් ‘අන්තිමේ ඉතිරි වූයේ රනිල්ගේ තොල් රතු xxx කොල්ලා යන ‘ධනය කීර්තිය‘ පමණක් යැයි දැඩි හිත් වේදනාවෙන් කියයි. රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත්ව තිබෙන අවස්ථාවක සියළු එක්සත් ජාතික පාක්ෂිකයන් කම්පනයට පත් කරන සුදත් චන්ද්‍ර සේකරගේ පිටු 7 කින් සමන්විත ඉල්ලා අස්වීමේ ලිපිය පහත පළකරමු..
කුඩා ඉමේජ මත ක්ලික් කර පසුව විශාල කිරීමේ අයිකනය ක්ලික් කිරීමෙන් විශාල කර කියැවිය හැකිය.
---------------------------
by (2018-03-24 04:50:23)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි