~

“ධර්මපාල, බණ්ඩා, විජේවීර, ප්‍රභාකරන්, සුචරිත විප්ලව කරන්න යද්දී කරගහගෙන ගිය ලිංගික බරවාය“ - මාධ්‍යවේදී නන්දන වීරරත්න නම් ගම් කියමින් හෙළිකරයි (video)

(ලංකා ඊ නිව්ස් -2018.අප්‍රේල්.‍13, පෙ.ව‍.6.00) ලංකාවේ උතුරේ දකුණේ මෙන්ම අතීතයේ සහ මෑත වර්තමානයේ විප්ලව කරන්නට ගිය සංවිධාන සහ පුද්ගලයන් කරගහගෙන ගිය ලිංගික කුහකත්වය හෙවත් ‘ලිංගික බරවාය‘ ගැන ප්‍රවීන මාධ්‍යවේදී නන්දන වීරරත්න මහතා ප්‍රකට පුද්ගලයන්ගේ නම් ගම් ප්‍රකාශ කරමින් හෙළිදරව් කිරීම් රාශියක් කෙළේය.  ඒ කේ.කේ.සමන්කුමාර (සර්පයා) ගේ ‘මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා‘ පොත නිකුත්වීම නිමිත්තෙන් පැවැති සංවාදයේ දී ය. නන්දනගේ කතාව පහතින් 

---------------------------
by     (2018-04-13 00:47:25)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links