~

ජනාධිපතිගේ පෙර ගැසට්ටුව අනුව කතානායකතුමා පාර්ලිමේන්තුව හෙට කැඳවයි..!

(ලංකා ඊ නිව්ස් -2018.නොවැ.13, ප.ව.8.35) ජනාධිපති ගමරාළ පසුගිය 4 වෙනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනය අනුව හෙට (14) උදේ 10.00 ට පාර්ලිමේන්තුව රැස්වන බව කතානායක දේශමාන්‍ය කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

වාර්තා වන අන්දමට උදේ 8.30 ට පක්ෂ නායකවරුන්ගේ රැස්වීමක් ද කැඳවා තිබේ. 

කතානායකතුමාගේ නිවේදනය පහත දැක්වේ.

ගරු ජනාධිපතිතුමන් නිකුත් කරන ලද 2018 නොවැම්බර් 04 දිනැති අංක 2095/50 දරණ ගැසට් නිවේදනය ප්‍රකාරව හෙට (2018.11.14) පෙ.ව. 10.00ට පාර්ලිමේන්තුව රැස්වන බව ගරු කතානායකතුමන් දන්වා සිටී.

ඒ සඳහා සහභාගී වන ලෙස සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගරු කතානායක තුමන් දැනුම් දෙනු ලැබේ.

---------------------------
by     (2018-11-13 15:09:21)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links