~

“ආමි කොල්ලො අපි බේර ගන්න ඕනේ..!“ රිවිර කර්තෘට පහර දුන් එකා බේරාගන්න ගම්පහ විනිසුරු බඩුව වලිකයි

(ලංකා ඊ නිව්ස් -20­­­­16.අගෝ.24, පෙ.ව‍‍‍‍‍‍.‍6.50) තම මුහුණු පොතින් නීතිපතිවරයාට බැන වදින, රතුපස්වල මිනීමැරුමක් වී නැතැයි කියන ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වන කවීන්ද්‍රා නානායක්කාර නමැති දූෂිත විනිසුරු බඩුව රිවිර පුවත් පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ බිරිඳ ධම්මිකා මල්කාන්ති ට පහර දුන් කණ්ඩායම මෙහෙයැවූ යුද හමුදාවේ බුද්ධි අංශ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම බේරා ගැනීමට වලිකන බව ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

ලසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරුවා ලෙස දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම රිවිර පුවත් පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ බිරිඳ ධම්මිකා මල්කාන්ති ට පහර දීමට, කීත් නොයාර් මහතාට පහර දීමට මෙන්ම බොහෝ මාධ්‍යවේදීන්ට මෙන්ම මාධ්‍ය ආයතනය වලට රාජපක්ෂගේ වනචර දශකයේදී එල්ල කරන ලද ප්‍රහාර මෙහෙයැවූ නායකයා ලෙස මේ වන විට කරුණු හෙලිදරව් වී තිබේ. 

ඒ අනුව දැනට ගම්පහ අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් වන උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ නඩු විභාගයට ඉහත කී සාජන්ට් මේජර් උදලාගම හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට තැබීමට සැලසුම් කෙරිණ. ඒ සඳහා උපාලි තෙන්නකෝන් මහතා සහ බිරිඳ ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ද තිබේ. ඒ දෙදෙනා ඒමට පෙර පසුගිය 22 දා පෙරෙට්ටුවක් පැවැත්වූ නමුත් තෙන්නකෝන් යුවලට ඊට සහභාගී වීමට නොහැකි විය. 

පෙරෙට්ටුව කල් තැබිණ. 

ලංකා ඊ නිව්ස් අධිකරන අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වන අන්දමට මෙම හමුදා බුද්ධි අංශ සැකකරුවා බේරා ගැනීම සඳහා අපගේ කතා නායිකාව වන ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කවීන්ද්‍රා නානායක්කාර නමැති දූෂිත විනිසුරු බඩුව පෙරට පැමිණියේ මෙසේය. 22 දා සාජන්ට් මේජරයා ඉදිරිපත් කිරීමට තිබුනේ ඇය වෙත නමුත් ඇය එය මග හැර අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර වෙත ඉදිරිපත් කිරීමට සූදානම් කළා ය. එසේ කර ලලිත් කන්නන්ගරට උපදෙස් දුන්නේ “අපේ ආමි කොල්ලෝ අපි බේරා ගන්න ඕනෑ“ කියා ය. ලලිත් කන්නන්ගර යනු ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වන කවීන්ද්‍රා විනිසුරු බඩුව කියන ඕනෑම දෙයක් කරන තැනැත්තෙකි. ඔහුට ඇයගේ අසූචි වුවද සුවඳ ය. 

මේ අතර මෙම පෙරට්ටුව සඳහා යලි කිට්ටු දිනයක් දෙන ලෙස රහස් පොලිසිය කවීන්ද්‍රාගෙන් ඉල්ලා සිටියද මේ දක්වා ඇය එම ඉල්ලීම  මග හැර තිබෙන්නේ ‘ආමි කොල්ලාව‘ බේරා ගැනීමට සැලසුමක් හදා ගැනීමට ය.

ගම්පහ මහාධිකරණයේ නඩු අහන්නේ ඛේමා ස්වර්ණාධිපති නමැති තවත් අපූරු විනිසුරු බඩ්ඩකි. රාජපක්ෂලා විසින් අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක එක රැයින් නඩු අසා එළවද්දී ඇයට එරෙහිව සාක්කි දීමට ආ විනි-සොරුන් දෙදෙනාගෙන් එකියක් වූයේ ඛේමා ස්වර්ණාධිපතිය. 

මේ අනුව ඛේමා, කවීන්ද්‍රා සහ කන්නන්ගර ත්‍රිත්වයෙන් සමන්විත ගම්පහ සමස්ථ අධිකරණයම යුක්තියක් ගැන අසාවත් නැති, ඩිග්‍රිය මිස පෙඩිග්‍රියක් නැති, තිරශ්චීන කුණප තුනකින් සමන්විත මරාකරණය වූ අමු සොහොනකි. ගම්පහ තවම තිබෙන්නේ එදා බැසිල් රාජපක්ෂට අවශ්‍ය ලෙස හදාගත් අධිකරණයයි. මෙම තත්ත්වය වෙනස් කර ගම්පහට යුක්තිය කැන්දන් ඒම අධිකරණ සේවා කොමිසමේ වගකීමකි. දැන් තිබෙන සන්නිවේදන පහසුකම් අනුව දිනපතාම පැයක් ලෙස වුවද කොමිසමට රැස්විය හැකිය. ඒ සඳහා පංචස්කන්ධයම කොළඹ මේසයක් වටා වාඩි කළ යුතු නැත. ස්මාට් දුරකථනය හොඳටම සෑහේ ය. දියුණු රටවල ඔයිට වඩා විශාල අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් පවත්වන්නේ සම්පූර්ණයෙන්ම කොන්ෆරන්ස් කෝල් හරහා බව දැන ගත යුතුය. එබැවින් අධිකරණ පද්ධතිය සුද්ද කිරීම ජාතික මෙහෙවරක් සේ සලකා කොමිසම කොමිසමයමක් නොවී ක්ෂණිකව තීන්දු තීරණ ගැනීමට වග බලා ගත යුතුය. මන්ද යත් ජනතාව ඔබලා දෙස බලා සිටින බැවිනි. 

 

සබැඳි පුවත
රතුපස්වල මරා දැමූ ඥාතීන් අනුස්මරණයට බාධා කළ කවීන්ද්‍රා නානායක්කාර නීතිපතිටත් අපහාස කරලා: මෘග විනිසුරු බඩුවට දඬුවම් දෙනු..! 

 

---------------------------
by     (2016-08-24 01:31:22)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  6 discussion on this news

මේ නිව්ස් එකේ පොඩි ගැටලුවක් තිබේ. මන්ද රාජපක්ෂගේ වාතයත් සුගන්දයක් කියන වසන්ත කුමාර හෙවත් විනිශ්චය කරුවන් පුහුණු කරන ආයතනයේ සම්බන්දිකාරක ගඩොලා විසින් මෙමෙ කාන්තාවට සියලූ සදාචාරාත්මක මූලදර්මයන් සුනු විසුනු කොට මැය වෙත ඉන්දියා යාමට ශිශ්‍යත්වයක් සාදා දුන් අතර ඒ අනුව මෙම බඩුව අගෝස්තු 19 වෙනි දින ඉන්දියාවේ බෝපාල් වෙත ගොස් මේ වන විට ලෆාර් අයියා සහ මොහාන් අයියා සමග හුරතල් වෙමින් සිටී. පහත ලින්කුව ක්ලික් කර විට එහි අන්ක 28 සිටින්නේ මැය වේ. www.judgesinstitute.lk/images/facilities/2016-08-03.pdf
-- by wagga on 2016-08-24

ලංකාවෙ දූෂිතම ආයතනය මට හිතෙන විධියට නං අධිකරණය. උන්ගෙ මිනිස්සුත් උන්ට ඕන මිනිස්සුත් නිදොස් කොට නිදහස් කිරීමේ මෙහෙයුම් මේක ඇතුලෙ නිරතුරුව සිද්ධවෙනව. අධිකරණය කියන තැන ප්‍රපාතයටම ගියා මහින්ද රාජපක්ෂ කියන කාළකන්නිය මේ රටේ ජනාධිපති කම ඩැහැගත්තට පස්සෙ, ඌට ඕන ඕන විදියට බල්ලො බැල්ලියොන්ට තනතුරු පිදීම නිසා!
-- by amal perera on 2016-08-24

කවීන්ද්‍රට වෙලා තියෙන්නෙ පහුගිය කාලේ බල්ලොත් එක්ක ලැගපු නිසා දැන් මැක්කොත් එක්ක තමයි නැගිටින්න වෙලා තියෙන්නෙ.
-- by gasali on 2016-08-24

ඔය ගෑණි පා..ඩ වේ.. ගෑණි, තනතුරක් දෙනවනං හිඟන්නෙක් එක්ක උනත් ලගීවි!
-- by පියන් on 2016-08-24

නඩු අහන එකීටත් ඒකාධිපති බලතල?
-- by නදීෂා on 2016-08-24

ගරු කටයුතු විනිශ්චයකාර ධුරයක් දරන කෙනෙක් පේස් බුක් එකවුන්ට් හදල කොල්ලයි බල්ලයි එක්ක සංවාද වලට යනවද? මේ ගෑණිගෙ පේස් බුක් පින්තූර දැක්කහම තේරෙනව මේ ගෑණි විනිශ්චයකාර ධුරයකට නෙමේ උසාවියෙ පියන් වැඩේටවත් සුදුසු නෑ කියල.ඉහල පුටුවල ඉන්න මිනිස්සුන්ට මේව ගැන ලැජ්ජාවක් නැදද?
-- by Vinitha Gamage on 2016-08-24

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links