(ලංකා ඊ නිව්ස් -2016.ඔක්.30, පෙ.ව.7.45) ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නිවසේ සිටියදී අභිරහස් ලෙස මරා දැමුණු බවට සැක කෙරෙන ලහිරු ජනිත් දිසානායක (24) තරුණයාගේ මරණය පිලිබඳ පොලිස් පරීක්ෂණය ඉහල දේශපාලන නායකත්වයක බලපෑම නිසා යටපත් වී ඇතැයිද එනිසා තරුණයාගේ මළ සිරුරේ ලිංග ප්‍රදේශයේ විසිරී තිබූ ශුක්‍රාණු තරල කොටස් සම්බන්ධයෙන් තොරතුරු යටපත් කිරීම සිදුව ඇතැයිද පොලිසියේ ඉහළ නිලධාරියෙකු ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය සමග පැවසීය.
පොලිසියේ ඉහළ නිලධාරියා පවසන අන්දමට මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඒ පිලිබඳ විමර්ශන ආරම්භ වීමටත් පෙර කොල්ලුපිටිය පාදක කර ගත් ඉහල දේශපාලන නායකත්වයක කාර්යාලයකින් මිරිහාන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත “කෝස් ඔෆ් ඩෙත් එක ගැන ජේඑම්ඕ රිපෝට් එක ලැබෙනකම් කිසිවෙක් අත් අඩංගුවට ගන්න එපා“ යි උපදෙස් ලැබී ඇත. එතැන් සිටම සාමාන්‍යයෙන් මෙවැනි මළ සිරුරක් හමුවීමෙන් පසු පොලිසිය විසින් සිදුකරන ‘විමර්ශනය‘ නිසි ලෙස සිදුකර නොමැත.
‘කෝස් ඔෆ් ඩෙත්‘ හෙවත් මරණයට හේතුව ගැන අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාව එන තුරු පොලිසියට කිසිවෙක් අත් අඩංගුවට ගන්න එපා යැයි කීමට කිසිවෙකුට අයිතියක් නැත. මන්ද යත් පොලිසිය අභිරහස් මළ සිරුරක් හමුවීමෙන් පසු අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව එනතුරු විමර්ශණ නතර කිරීමක් සිදු නොකරන නිසාය. වෛද්‍ය වාර්තාව යනු විමර්ශනයක එක කොටසක් පමණි.
තරුණයාගේ මළ සිරුර ගැන ජයවර්ධනපුර රෝහලින් පොලිසියට දැනුම් දීමෙන් පසු සොකෝ නිලධාරීන් විසින් මළ සිරුර පරීක්ෂා කරද්දී සිරුරේ නාසයෙන් ලේ ගලා ඇති බවත් පිටතට පැමිණි ලේ කිසිවෙකු විසින් පිසදා තිබූ බවත් නිරීක්ෂණය වී ඇත. ලංකා ඊ නිව්ස් පෙරදී වාර්තා කළ අන්දමට සිරුර නිල් පැහැ ගැන්වී තිබූ අතර බෙල්ලේ දකුණු පසද, වම් පස පිට පැත්තට වන්නට උරහිස අසලද, බඩ දෙපසේද නිල් පැහැ ගැන්වී ඇති තැලුම් පහරවල්ද නිරීක්ෂණය විය. කටින් සෙම වැනි ශ්‍රාවයක් ගලා ගොස් තිබිණ. වඩාත්ම සැක කටයුතු නිරීක්ෂණය නම් මළ සිරුරේ ලිංග ප්‍රදේශය පුරා ශුක්‍රාණු තරල කොටස් විසිරී තිබීමයි. සාමාන්‍යයෙන් එල්ලී මිය ගිය සිරුරක නාසයෙන් කන් වලින් මුඛයෙන් ලේ ගැලීමක්ද, මළ, මුත්‍රා, ශුක්‍ර ආදිය පිටවීමක්ද දක්නට ලැබිය හැකි නමුත් හෘදයාබාධයක් වැනි දෙයකින් මිය ගිය අයෙකුගේ සිරුරේ එවැනි ලක්ෂණ දැකිය නොහැකි බව උසස් නිලධාරියාගේ මතයයි. හෘදයාබාධයකින් මිය ගිය අයෙකුගේ මුත්‍ර පිටවුවද ශුක්‍රාණු පිටවීමක් ගැන තම වසර 25 කට අධික පොලිස් ජීවිතයේ කෙදිනකවත් අසා නැතැයි ඉහල පොලිස් නිලධාරියා පැවසීය.
සෝකෝ නිලධාරීහු මළ සිරුරක් පරීක්ෂා කරද්දී තමන්ට දක්නට ලැබෙන සියළු සැක කටයුතු දේ වාර්තා කරති. නමුත් ඉහත කී දුරකථන ඇමැතුම නිසා එලෙස වාර්තා කරන ලද සැක කටයුතු දෑ නිසි ලෙස පොලිස් විමර්ශනය සඳහා භාජනය කරගෙන නැත. පසුගියදා ජනාධිපතිවරයා විසින් ස්වාධීන පොලිස් පරීක්ෂකයන්ට නගන ලද අවලාද හේතුවෙන් පොලිස් නිලධාරීන් ‘වැඩි වැඩ‘ නොකර තමන්ගේ වැඩක් බලාගෙන සිටීමට ලැදියාවක් දැක්වීම මීට හේතුව වී තිබේ. ඒ අනුව මෙම මරණයේ වැදගත්ම සාක්ෂි වන නාසයෙන් ලේ ගලා තිබීම, ඒවා පිසදා තිබීම, සිරුරේ නිල් පැහැ ගැන්වුනු ස්ථාන තිබීම, ලිංග ප්‍රදේශයේ ශුක්‍රාණු විසිරී තිබීම ආදිය ගැන නිසි ලෙස පොලිස් ‘විමර්ශනයට‘ භාජනය කර නැත.
අභිරහස් මළ සිරුරක් පිලිබඳ පොලිස් ‘විමර්ශනය‘ යනු ප්‍රකාශ සටහන් කර ගැනීම නොවේ. සැකකටයුතු සියළු දෙනාගෙන් ප්‍රශ්න කිරීමය. ප්‍රශ්න කිරීමට කාලය මදි නම් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමය. ඊටත් කාලය මදිනම් අධිකරණයට ඉදිරිපත් කර ඒ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමය. ප්‍රශ්ණ කිරීම පමණක් නොව සැකකරුවන්ගේ සිරුරු පරීක්ෂා කිරීම ද, සැක කටයුතු භාණ්ඩ හා ස්ථාන පරීක්ෂා කිරීමද සිදුකළ යුතුමය. මෙලෙස පරීක්ෂණ සිදුකිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තා එනතුරු සිටිනවා නම් මේ ලංකාවේ මිනීමරුවන් මිනිසුන් මරා සිරුරු රෝහලට බාර දී චූන් එකේ නිවසට වී සිටිනු ඇත.
මේ හේතුව නිසා වීරවංශගේ නිවසේ සිටියදී අභිරහස් ලෙස මරා දැමුවා යැයි සැක කෙරෙන තරුණයාට බරපතල අසාධාරණයක් සිදුව තිබේ.
ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වන අන්දමට එදින රාත්‍රියේ විමල් වීරවංශ නිවසේ සිටියේ නැතැයි යන්න සැක සහිත ය. අයෙක් පවසන්නේ වීරවංශ සිද්ධියෙන් පසු නිවසින් ගොස් සිරුර රෝහලට ගෙන යෑමෙන් පසු නිවසට පැමිණි බවයි. කෙසේ වෙතත් වීරවංශගේ නිවසේ පමණක් නොව අහල පහල ඇති සීසීටීවී කැමරා සටහන් කිසිවක් නිසි ලෙස පොලිස් විමර්ශනයට ගෙන නැත.
වීරවංශගේ ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර නැත. මරා දැමුවා යැයි සැක කෙරෙන තරුණයාගේ මිතුරන්ගෙන් මිතුරියන්ගෙන් ප්‍රශ්න කර නැත. වීරවංශගේ පුතාගේ සහ දියණියගේ මිතුරු මිතුරියන්ගෙන් ප්‍රශ්න කර නැත.
කොටින්ම අභිරහස් මළ සිරුරක් තිබූ නිවසේ ගෘහ මූලිකයා වූ විමල් වීරවංශගෙන් ප්‍රශ්න කර නැත. මිනිසෙකුගේ නිවසකට පැමිණ රාත්‍රිය ගත කළා යැයි කියන අයෙකු පසුදා මිය ගොස් හමුවී නම් ඒ නිවසේ ගෘහ මූලිකයාගෙන් ප්‍රශ්න නොකරන රටක් වේ නම් ඒ ලංකාව පමණක් විය යුතුය. ලංකාවේ ද විමල් වීරවංශ ගෘහ මූලිකයාගෙන් පමණක් විය යුතුය. මින් මතු තම නිවසේ අභිරහස් මරණයක් සිදුවන අයෙකුට පොලිස් ප්‍රශ්න කිරීමට භාජනය නොවී නිවේදන නිකුත් කිරීමට අයිතිය දෙනවා ද කියා පොලිස්පති වරයා ජනතාවට කිව යුතුය.
මරා දැමුවා යයි සැක කෙරෙන ලහිරු ජනිත් සමග තමාගේ ප්‍රේම සම්බන්ධයක් ඉස්සර තිබුනා නමුත් දැන් තිබුනේ නැතැයි වීරවංශගේ දියණිය ප්‍රකාශ කර තිබේ.
එදින මධ්‍යම රාත්‍රියේ “අනේ ගහන්න එපා, අනේ ගහන්න එපා..“ යි ශෂී වීරවංශ කෑ ගසන හඬක් ඇසුනු බව තවත් අයෙක් ප්‍රකාශ කර තිබේ.
ලහිරු ජනිත්ගේ සිරුරේ ලිංග ප්‍රදේශයේ ශුක්‍ර තරල කොටස් තිබීමත් සමග ඔහු වීරවංශ නිවසේ කිසිවෙකු සමග ලිංගිකව හැසිරෙමින් සිටියදී මරණයට පත්වූවාද යන්න විමර්ශනය කර සොයා ගත යුතු දෙයක් මිස එය කෝස් ඔෆ් ඩෙත් රිපෝට් එකකින් සොයා ගත හැකි දෙයක් නොවන බව ඉහල පොලිස් නිලධාරීයා පවසයි. පොලිසිය වහ වහා සැක කරුවන් අත් අඩංගුවට ගනිමින් විමර්ශන නොකිරීම නිසාත් මරණයට ලක් වූ අය වීරවංශලාගේම ඥාතීන් නිසාත් මේ වන විටත් වීරවංශ කෝටි ගණනක මුදලක් ගෙවා වින්දිතයන්ගේ සහ සාක්කි කරුවන්ගේ කටවල් වසා ඇතිවාට සැකයක් නැතැයිද පොලිස් නිලධාරියා පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමසීම් කරද්දී ශෂී වීරවංශ සමග මිතුරුව සිටි රටේ ධනවත් ඉහල පෙළේ කාන්තාවක් අපූරු කතාවක් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය සමග කීවා ය. එනම් ලංකාවේ බොහෝ ධනවත් රූමත් මැදිවියේ කාන්තාවන්ගේ විශ්වාසයක් නම් වයසට යද්දී තමාට වඩා අඩු වයසින් යුත් තරුණයන් සමග ලිංගිකව හැසිරීමෙන් තම වැහැරී යන තාරුණ්‍යය රැක ගත හැකි බවයි. එය මිත්‍යාවක් වුවද ඕනෑම දෙයක් කර තම තරුණ කම රැක ගන්නට හදන සල්ලි තිබෙන කාන්තාවන් ඊට නොපැකිලෙන බවද ඇය කීවාය. ශෂී වීරවංශ ප්‍රථම වරට විමල් වීරවංශ සමග හොරෙන් ලිංගිකව හැසිරෙද්දී ඇය දරුවෙකුද සිටි විවාහක කාන්තාවක් වූ බවත් විමල් වීරවංශද ශෂීට වඩා වයසින් අවුරුදු පහකටත් වඩා බාල අයෙක් බව අමතක නොකළ යුතු බවත් ශෂීගේ අතීත මිතුරිය සිනාසෙමින් කීවාය.
සබැඳි පුවත්
වීරවංශගේ නිවසේ තිබී සැක කටයුතු තරුණ මළ සිරුරක් හමුවේ: නහයෙන් ලේ ඇවිත්: සිරුරේ තැලුම් පහරවල්: බිරිඳ සහ පුතා පොලිසියට
ළහිරු ජනිත්, වීරවංශ නිවසේදී මරා දැමුවාද? මළ සිරුර කැපූ අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් විවෘත තීන්දුවක්..! කොටස් රස පරීක්ෂකට..!! මිය ගියේ වීරවංශ දියණියගේ පෙම්වතා: අපට සැකයි: මිතුරෙක් කියයි (Voice)
මෛත්‍රීගේ පුතා දහම් සමග රාත්‍රිය ගත කළ මිතුරෙකුගේ මළ සිරුර පසුදා හමු වී නම් වීරවංශ කරන කථාව
---------------------------
by (2016-10-31 02:47:46)
Leave a Reply
විමල් වීරවංශව මේ දක්වා බන්ධනාගාරගත නොවුණෙ මේ දේශපාලන බලවති හින්දයි එහෙනන්...මුසාමිල්...ජයන්ත සමරවීර...විමල්ගෙ අයියා....හිරබත් කෑවත් විමල් විතරක් මෙච්චරකල් ඇතුළට ගියේ නැත්තෙ මේ බලවතාගෙ මැදිහත්වීම හින්ද වගේ....අනේ රාළේ...
-- by Poornima on 2016-10-30
Sometimes we can see semen is coming out from the penis when the body is hanged..
-- by amwdrck on 2016-10-30
Mr President, YOU created this mess with legal proceedings and criminal investigations. Therefore, it is your SOLE responsibility to end this interference with justice. With your stupid talks, YOU are giving a very bad example to the country and arming your opposition at the same time to bring you down to the ground - Once the critical mass moved away from YOU ARE ON YOUR OWN! - IF YOU REACHED THAT POINT BY YOURSELF, YOU NEED TO UNDERSTAND THAT NO ONE WILL BE ABLE TO HELP YOU OR THE PEOPLE WHO RISKED THEIR LIVES TO TAKE YOU THERE!!. THE SITUATION SEEMS GETTING SERIOUS NOW!!!.
-- by country puthra on 2016-10-30
වීරවංශගේ බිරිඳ පුන පුනා මෙය හෘදයාබාධයක් යයි කීමත්, මව පුතාගේ සිරුර දුටු ගමන් මිය ගියාදැයි පවා නොදැන සිටියදී ‘මෙයාගේ තාත්තත් මලේ මේ විදිහටමයි‘ කියා කීවා යැයි වීරවංශගේ බිරිඳ කීමත්, ජේඑම්ඕ රිපෝට් එකේදී විවෘත තීන්දුවක් දී තිබියදී විමල් වීරවංශ නිවේදනයක් නිකුත් කරමින් මෙය ස්වභාවික මරණයක් යැයි කීමත් පුදුමාකාර තරම් සැක කටයුතුය. මේවා ගැන පරීක්ෂණ නොකිරීම නිසා තව තවත් සැක කටයුතුය. මේ තරමින් හෝ සත්‍ය ලංකා ඊ නිව්ස් පමණක් ගෙන ඒම ගැන ඔවුන්ට ස්තූතිය පළ කළ යුතුය.
-- by Ravindra C on 2016-10-30
Ponna Sira ge loka poojitha kujeetha kathaawa nisaa mulu ratema aparaada rellak men negee enu pene. Siro tho mewata waga kiyapiya. chande dunnu apitanam kisima balayak na dan. aayeth apita balayak enne tho ayeth chande 2 weni wara illanda aawa daaka thamai. WARAKO.... edaata dennam ....
-- by Voters on 2016-10-30
වීරවංශගේ බිරිඳ පුන පුනා මෙය හෘදයාබාධයක් යයි කීමත්, මව පුතාගේ සිරුර දුටු ගමන් මිය ගියාදැයි පවා නොදැන සිටියදී ‘මෙයාගේ තාත්තත් මලේ මේ විදිහටමයි‘ කියා කීවා යැයි වීරවංශගේ බිරිඳ කීමත්, ජේඑම්ඕ රිපෝට් එකේදී විවෘත තීන්දුවක් දී තිබියදී විමල් වීරවංශ නිවේදනයක් නිකුත් කරමින් මෙය ස්වභාවික මරණයක් යැයි කීමත් පුදුමාකාර තරම් සැක කටයුතුය. මේවා ගැන පරීක්ෂණ නොකිරීම නිසා තව තවත් සැක කටයුතුය. මේ තරමින් හෝ සත්‍ය ලංකා ඊ නිව්ස් පමණක් ගෙන ඒම ගැන ඔවුන්ට ස්තූතිය පළ කළ යුතුය.
-- by Ravindra C on 2016-10-30
PONNA SIRA ME HEMA DETAMA WAGAKIWAYUTHUYA
-- by CivilBale on 2016-10-30
God job ,even you try to take out the truth.
-- by Kariyawasam on 2016-10-30
God job,now we waiting for the judgment .
-- by Kariyawasam on 2016-10-30
President, Prime minister, and minister What's going on???? Earlier when he got caught with forged pass ports he was allowed to escape un arrested. This time its more serious. Even if its not any of your's orders to block investigations, certainly its your duty to get involved and see why normal proceedings are not taking place in a case like this. Do you'll think Jell Weera brought you'll to power or its Jell weera who is important than those who risked their lives to bring you'll into power hoping for a just society??? Sorry to say, we are rapidly losing the confidence.
-- by Para Perera on 2016-10-30
Mrss, Lahiru Dissanayaka was sashi’s toy boy. every one know its. ask twp question (1) where was Wimal at the time of young man death? (2) how come sperms had on death young man’s sexual organ?
විමල් සහ ඔහුගේ පුතා එකතුව සශිගේ තරුණ සෙල්ලක්කාර අනියම් සැමියා මරා දැමිය. මෙම මරණය වන දිනයේදී විමල් සිටියේ කොහෙද? ගෙදර සිටියේ නැත කියලා කියන්නද යන්නේ?
මියගිය තරුණයාගේ පුරුෂ ලිංගයේ ශුක්‍රානු තිබුනේ කෙසේද?
-- by Hendry G on 2016-10-30
විමල්ගේ ගෙදර මරුන අසරණ කොල්ලගේ මරණය සම්බන්දයෙන් ලංකාවේ සියලුම "මාද්‍ය නිහඩයි".දැන් තරගත වෙනවා.
-- by tikiri banda on 2016-10-30
සිංහලෙන් අදහසක් කොළට එක පල කරන්න කියල ලෙන් එකට දැම්මම CAPTURE හුත්තක් නිසා මැකිලා යනවා.නැවත එකම ගහල දැම්මම යේ වෙනවා.ඔය CAPTURE හුත්ත ඓයන් කරපල්ලාකෝ.ඔබලාට අදහසක් දාන්න අපි පයක් වෙන් කරන්න ඕනේ.එකයි මෙලෝ එකෙක් අදහස් දාන්නේ නැත්තේ.
-- by tikiri banda on 2016-10-30
‘ආවා‘ ආ ගිය තැන් සොයන්න කලින් විමල්ගේ ගෙදරදී අබි හරස් ලෙස මරුන කොල්ල ගැන හොයපල්ලා.අද වෙනකම් ලංකාදීපය මේ ගැන කිසිම දෙයක් ලියන්නේ නැත්තේ විමල්ගෙන් ලොකු කුට්ටියක් කඩාගෙනද?ලංකාවේ "මාද්‍ය නිහඩයි"."රටට දෙවියන්ගේම පිහිටයි".
-- by tikiri banda on 2016-10-30
1. Wimal Weerawansa Hokandara niwase wasaya karanne nehe. Aduma tharame ohu Shaseege ammage funeral ekata misak awurudu ganakin Hokandara gedara gihin ennawath gihin nehe.
2. Wimal inne Colombo 7 wala ohuge mithureku wisin labagath niwasakai. Hokandara niwasa aithi Shasheeta wagema ehi gruhamulikayath Shasheeyi.
-- by Rehan on 2016-10-30
හිටපු ඒකාධිපතිය ගෙදර යවල අපි මොන තරම් සතුටු වුනාද?හිටපු ඒකාධිපතිය ගෙදර යවල අපි පත් කර ගත්තේ "ගොන් බිජ්ජෝ" දෙන්නෙක් කියල මොනවට පැහැදිලි කරනවද කියල මේ සිද්දියේදී ඉතාම පැහැදිලියි. ඒ කියන්නේ තවමත් රට පාලනය කරන්නේ හිටපු ඒකාධිපති මහින්ද විමල්ද?තු නොදකින් මේ වගේ පොන්නයෝ දෙන්නෙක් මගේ ජීවිතේට දැකල නැහැ.LEN මේ අසරණ කොල්ලගේ මරණය වෙනුවෙන් ඉදිරිපත් වෙන සත්‍ය ලෙහි කිරීම ඉතාම වැදගත්.ලංකාදීපය,දිවින,ලක්බිම,සිට සිළුමිණ බුදුසරණ දක්වා ලංකාවේ පුවත් පත් සියල්ලම මේ ගැන කිසිම දෙයක් ලියන්නේ/කියන්නේ නැහැ.මෙවැනි පුවත් පත් තිබෙන රටක් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ."හිට්ලර් ගියා" ,"චප්ලින්ලා දෙන්නෙක් ආවා".රටට අබ සරණයි කියනවා හැරෙන්න වෙන මොනවා කියන්නද?
-- by tikiri banda on 2016-10-31
Hon. Prime Minister using Wimal weerawansa for unsettling SLFP.... request do not do cheap politics... because you have good weapons such as SAJITH...MANGALA...GAYANTHA...LAKSHMAN...RAVI...RANJITH...HARIN and many more....to fight against any political parties in any future elections.... so please let the justice to be taken place at least in this occasion not like Passport case... because though you feed this snake right now he is biting you when the time comes... do not repeat the same mistake and let them to unsettle the government .....very kind request with all due respect...Mr. Prime Minister Sir....
-- by Ravin on 2016-10-31
me ihala peley nayakaya kawda?
-- by suri on 2016-11-01
ඔය කොල්ල රනිල්ගෙ ගෙදරදි මරුනනම් ඔයාල ඔහොම කතා කරන්නෙ නෙහz නේද.
-- by Wilson on 2016-11-05
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි