(ලංකා ඊ නිව්ස්- 2019.ජුනි.26, ප.ව.7.35) ජපානයේ නව රැකියා අවස්ථා සම්බන්ධයෙන් ඒ ඒ විෂයට අදාළව සුදුසුකම් හා පටිපාටිය ඉදිරියේ දි දැනුම් දෙන තුරු කිසිදු තැරැව්කාරයෙකුට හෝ ආයතන වලට හසුනොවී කටයුතු කරන්නැයි හිටපු කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය සුදුසුකම් හා භාෂා ප්‍රවීණතාවයන් පිලිබඳ මේ වන විට ජපන් රජය සමග සාකච්ජා පවත්වමින් සිටින බවත් කිසිදු පෞද්ගලික ආයතනයකට හෝ පුද්ගලයෙකුට මේ සම්බන්ධයෙන් කිසිවක් බාරදී නොමැති බවත් එබැවින් වංචනිකයන්ට හසු නොවන ලෙස ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ ය.
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අද(26) දහවල් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ මීට අදාළ වීසා බලපත්‍රය වසර 10 ක කාලසීමාවක් සදහා ලබාදෙන බවයි.
වෘත්තීය ක්ෂේත්‍ර 14 ක රැකියා සඳහා වසර 10ක කාලයකට ජපන් රජය සමග පසුගියදා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා එළඹි ගිවිසුමත් සමග විශාල ශ්‍රම බලකායක් ජපානයට යැවීමේ අවස්ථාව ලැබී ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කෙළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මනුෂ නානායක්කාර..,
“මේ යටතේ රැකියා ක්ෂේත්‍ර 14ක් සදහා අපිට ශ්‍රමිකයන් යවන්න පුළුවන්. නැව් ඉදිකිරීම් හා නැව් යන්ත්‍ර උපකරණ ක්ෂේත්‍රය, ගුවන්සේවා කර්මාන්තය, විද්‍යුත් ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණික, ආහාර පාන නිෂ්පාදනය, ධීවර හා ජලජීවි වගා, කෘෂිකර්මාන්තය, ඉදිකිරීම්, කාර්මික යන්ත්‍රෝපකරණ, යන්ත්‍ර කොටස් එකලස්කිරීම, සාත්තුසේවා, ගොඩනැගිලි පිරිසිදුකිරීම හා කළමණාකරණය, රථවාහන නඩත්තුසේවා, නවාතැන්සේවා හා ආහාර සේවා කර්මාන්තය යන ක්ෂේත්‍ර 14 ඔස්සේ ශ්‍රමිකයන් යවන්න පුළුවන්. මේවා ජපානයේ අමාත්‍යංශ ගණනාවකට බෙදිලා යනවා. මේ සියල්ල පිළිබඳ එකවර තොරතුරු ලබාදෙන්න ජපානයේ කිසිම ආයතනයක් සම්බන්ධ වෙන්නේ නැහැ.
ජපාන රජයත් සමග අප ගිවිසුම් ගතවනවාත් සමග එරට අනෙකුත් අමාත්‍යංශ වලට අදාළ රැකියා වලට අවශ්‍ය සුදුසුකම් ඇතුළු කරුණු ගැන ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා දැනටමත් සාකච්ජා පවත්වනවා. එක් එක් විෂය ක්ෂේත්‍රයට අවශ්‍ය සුදුසුකම් අපිට වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන්න වෙනවා. තවම ඒවා තීන්දු කරලා දෙරට අතර එකඟතාවයකට අප පැමිණ නැහැ. වයස් සීමාව ජපනයේ වයස් සීමාව බවට පත්වෙයි.
මේ ක්ෂේත්‍ර 14ට යන්න ඊට අවශ්‍ය වෘත්තීය දැනුමෙන් යුතුව තරුණ තරුණියන් අප හදාගත යුතුයි. ඒ වගේම ඒ ඒ ක්ෂේත්‍රයට අවශ්‍ය වන ප්‍රමාණයට මේ සියලු දෙනාම ජපන් භාෂාව පිළිබද ප්‍රවීණතාවය ලබාගැනීමට අවශ්‍ය වෙනවා. මේ මට්ටම් වලට අප සකස් විය යුතුයි. නිකම්ම අපිට ජපානයට යන්න බැහැ. ඒ නිසා මේ සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් ලැබීම ඉතාම අත්‍යවශ්‍යයි. පන්නිපිටියේ හා අපේ අනෙකුත් පුහුණු මධ්‍යස්ථාන වලට ඉතාම සහනදායි මුදලට පාඨමාලාවන් හැදැරීමේ හැකියාව තියෙනවා.
ඒවගේම කිසිදු පෞද්ගලික ආයතනයකට හෝ පුද්ගලයෙකුට මේ සම්බන්ධයෙන් කිසිවක් බාරදී නැහැ. ඒ නිසා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට මේ සම්බන්ධයෙන් අයදුම්පත් හෝ මුදල් ලබාදී වැඩක් නැහැ. කිසිදු නියෝජිතායතනයක් හෝ තැරැව්කරුවෙකු මේ සඳහා තෝරාගෙන නැහැ. මීට අදාල පසුබිම් වැඩ කටයුතු සිදුකරගන්න අපිට තව ටික කාලයක් අවශ්‍ය වෙනවා.
පසුව අපි ඒ ඒ විෂයට අදාළව සුදුසුකම් හා පටිපාටිය පිලිබඳ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කිසිදු ලෙස අනවශ්‍ය පුද්ගලයන්ට මුදල් ගෙවන වංචා වලට හසු නොවන ලෙස ද ඉල්ලා සිටිනවා. කිසිදු වෘත්තීය සුදුසුකමක් හෝ ජපන් භාෂාව නොමැතිව මේ සඳහා අයදුම් කරන්න බැහැ. ඒ නිසා මේ කාලය තුළ ඉවසීමෙන් යුතුව සුදුසුකම් හදාගන්න.“
පසුගියදා විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු සහ ජපාන අධිකරණ ඇමැති තකාෂි යමෂීටා අතර අදාල ගිවිසුම් අත්සන් කරන ලද අවස්ථාව මෙහි දැක්වෙන අතර අත්සන් ගිවිසුමේ අවසන් කෙටුම්පත මෙහි දැක්වේ. ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ගිවිසුමද ප්‍රසිද්ධ කළ හැකි බව ලංකා ඊ නිව්ස් පළමු පුවතින් පවසා සිටියේ ය.
MEMORANDUM OF COOPERATION
BETWEEN THE MINISTRY OF JUSTICE, THE MINISTRY OF FOREIGN AFFAIRS, THE MINISTRY OF HEALTH, LABOR AND WELFARE AND THE NATIONAL POLICE AGENCY OF JAPAN
AND
THE MINISTRY OF TELLECOMMUNICATION, FOREIGN EMPLOYMENT AND SPORTS OF SRI LANKA
ON
A BASIC FRAMEWORK FOR INFORMATION PARTNERSHIP
FOR
PROPER OPERATION OF THE SYSTEM PERTAINING TO FOREIGN HUMAN RESOURCESWITH THE STATUS OF RESIDENCE
OF
“SPECIFIED SKILLED WORKER”
The Ministry of Justice, the Ministry of Foreign Affairs, the Ministry of Health, Labor and Welfare and the National Police Agency of Japan (hereinafter referred to collectively as “Ministries and Agencies of Japan”) and the Ministry ofTelecommunication, Foreign Employment and Sportsof Sri Lanka (hereinafter referred to as “Ministry ofTelecommunication, Foreign Employment and Sports”) sharethe view to enhance mutual benefits through the cooperation between the two countries on sending and acceptingspecified skilled workersin the operation of the system of acceptance (hereinafter referred to as “the system”) of human resources possessing certain expertise and skills, who have been granted the status of residence of “Specified Skilled Worker” by the Government of Japan (hereinafter referred to as “specified skilled workers”).Based on this view, the Ministries and Agencies of Japan and the Ministry of Telecommunication, Foreign Employment and Sports of (hereinafter referred to collectively as “Ministries and Agencies of Both Countries”) have decided to cooperate as follows:
1. Purpose
The purpose of this Memorandum of Cooperation is toprotect specified skilled workersthrough the smooth and proper promotion of sending and acceptingspecified skilled workers to Japan from Sri Lanka, by means of establishing a basic framework for information partnership in order to ensure smooth and proper sending and acceptingspecified skilled workers(in particular the elimination of malicious intermediary organizations) and to resolve the problems of thesendingand accepting and ofresiding in Japan of specified skilled workers, as well as to enhance the mutual benefits of both countries through cooperationfor proper operation of the system.
2. Contact point
In order to effectively implement the cooperation under this Memorandum of Cooperation, the Ministries and Agencies of Both Countries will designate respectively the following contact points for both countries.
(1) For Japan:
Division, Agency for Immigration and Residency, Ministry of Justice
(2) For Sri Lanka:
Recruitment Divisionof Sri Lanka Bureau of Foreign Employment, Ministry of Telecommunication, Foreign Employment and Sports.
3. Framework of cooperation
Cooperation under this Memorandum of Cooperation will be conducted within the scope of the laws and regulations in force in each country. The ministries and agencies or ministry of one country will not disclose the confidential information of the ministries and agencies or ministry of the other country, obtained throughcooperation and information-sharing within the framework of this Memorandum of Cooperation, withoutwritten consent of the ministries and agencies or ministry of the other country.
4. Basic framework for information partnership
(1) Information-sharing
The Ministries and Agencies of Both Countries willpromptly share necessary or useful information in order to ensuresmooth and proper sending andacceptingspecified skilled workers and toresolve the problems of sending andacceptingand ofresiding in Japan of specified skilled workers. This information includes information on the acts of intermediary organizations (including both individuals and corporations) in both countrieswhich involve in recruitment and job seeking relating to specified skilled workers and on those that fall the following (hereinafter referred to as “intermediary organizations for specified skilled workers”):
(a) Managing money or other properties of specified skilled workersor candidates of specified skilled workers(hereinafter referred to as “specified skilled workersand candidates”), their relatives or any person concerned, regardless of any reason such as the collection of a deposit or any other purposes;
(b) Concluding any contracts that impose monetary penalties or that expect undue transfer of money or other properties, for the violation of the contracts;
(c) Human rights infringements againstspecified skilled workers and candidatessuch as assaults, intimidation and restrictions oftheirfreedom;
(d) Using or providing forged, altered or false documents,picturesor drawings, with the intention of obtaining permissions, visas or other certificatesfraudulently in relation to theimmigration control or visa procedures of Japan;or
(e) Collecting fees or other expenses from specified skilled workersand candidates without indicating the calculation basis of the expense, and making them understood the amount and breakdown of the expense.
(2) Consultations for correction of problemsand other issues
The Ministries and Agencies of Both Countries willconsult periodically or from time to timeto achieve the purpose set forth in 1of this Memorandum of Cooperation, and willmake efforts to correct problems that require improvement for proper operation of the system. The main subjects of the consultations will be as follows:
(a) Issues related to implementation and changes of the policies of both countries concerning the system;
(b) Issuesrelated to ensuring the appropriateness of intermediary organizations for specified skilled workers(including ways of necessary corrective measures);
(c) Issuesrelated to corrective measures for the various examinations pertaining to sending and accepting specified skilled workers and forimproper accepting organizations in Japan, or organizations engaging in support for foreign human resources with the status of residence of “Specified Skilled Worker (i)”,(which means support for their work life, daily life and social life enabling specified skilled workers with “Specified Skilled Worker (i)” in order to engage in their activities under the status of residence stably and smoothly) andfor theimproperworker sending organizations of human resources in Sri Lanka;
(d) Issuesrelated to proper implementation of skill exams and tests to measure Japanese language proficiency of specified skilled workers;
(e) Issuesrelated to residence management of specified skilled workers in Japan;and
(f) Issuesrelated to proper operation of the system and other related systems pertaining to immigration or labor of both countries other thanthe issues specified in(a) to (e) above.
5. Cooperation in skill exams and tests to measure Japanese language proficiency
The Ministries and Agencies of Japan and the ministriesin charge of accepting specified skilled workers (hereinafter referred to collectively as “RelevantMinistries and Agencies of Japan”) will properly conduct skill exams and tests to measure Japanese language proficiency of the specified skilled workers. If the Ministry of YYand the ministry related to the tests (hereinafter referred to collectively as “RelevantMinistriesofSri Lanka”) are requested by the RelevantMinistries and Agencies of Japan to cooperate in the implementation of the tests and related business pertaining to Japanese language education, or inother business related to the tests to Japanese language proficiency whichRelevant Ministries and Agencies of Japan involve, Relevant Ministries of Sri Lankawill comply with the request to the extent possible.
In addition, if the Relevant Ministries of Japan and theRelevant Ministries of Sri Lankaobtain information,in relation to the tests,aboutproxy test-taking, the forgery or alterationofdocuments certifying passing of the testor other wrongful acts, theywillshare the information promptly in accordance with the framework set out in 4 (1) in this Memorandum of Cooperation.
6. Others
If the Ministries and Agencies of Japan deem that human resources to make up for the labor shortage in Japan have been secured through the acceptance of specified skilled workersin each field, they may temporarily suspend the acceptance of specified skilled workersin accordance with the provisions of the laws and regulations relating to immigrationof Japan. In such case, the Ministries and Agencies of Japan will appropriatelydeal with the issues orresidence of the specified skilled workersfromSri Lanka and their dependent spouses or children (provided that the status of residence of specified skilled workers is “ Specified Skilled Workers (ii)”)(hereinafter referred to as “spouse or children”) in accordance with the provisions of laws and regulations concerning immigration of Japan, taking into account the status of the employment contract betweenspecified skilled workersand the organization accepting them, the operational situation and living conditions, etc.If these specified skilled workers and their spouse or childrenare not been permitted to reside in Japan, the Ministry of Sri Lankawill make efforts to take the necessary procedures together with theEmbassy of Sri Lankain Japan, such as the issuance of temporary passports, on request of the Ministries and Agencies of Japan, in order to ensure their smooth returnto Sri Lanka.
7. Review of the frameworkand others
Based on areviews of the system pertaining to specified skilled workers to be implemented two years after itscommencement, the framework of cooperation between the two countries under this Memorandum of Cooperation will be reviewed as necessary. The contents of this Memorandum of Cooperation will be modified or supplemented as necessary with written consent ofboth countries.
8. Language and others.
ThisMemorandum of Cooperation was signed in duplicate in English at------- on Day, Month, 2019.
For the Ministry of Justice of Japan
For the Ministry of Telecommunication, Foreign Employment and Sports of Sri Lanka.
For the Ministry of Foreign Affairs of Japan
For the Ministry of Health, Labor and Welfare of Japan
For the National Police Agency of Japan
---------------------------
by (2019-06-26 14:14:55)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි