~

‘‘මැරිච්ච එකාගේ ගෙදර උන්ට නැති අමාරුවක් තොපිට මොකෝ..?“ වීරවංශ මැරයන්ගෙන් අභිරහස හෙළිකළ වෙබ් අඩවි කතුවරුන්ට මරණ තර්ජන..!

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ඔක්.31, පෙ.ව‍‍‍‍‍‍‍‍‍.7.35) වීරසංගිලි පනික්කියාගේ විමලසේන හෙවත් විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නිවසේ සිටියදී අභිරහස් ලෙස මරා දැමුණු බවට සැක කෙරෙන ලහිරු ජනිත් තරුණයාගේ මරණය පිලිබඳ පුවත් වාර්තා කළ වෙබ් අඩවි කතුවරුන්ට පනික්කියාගේ මැරයන්ගෙන් මරණ තර්ජන එල්ල වී තිබේ. (ලංකා ඊ නිව්ස් වෙත නොවේ) මෙලෙස තර්ජන එල්ල වී ඇත්තේ තරුණයාගේ මළ සිරුරේ ලිංග ප්‍රදේශයේ ශුක්‍රාණු තිබීම හෙළි කිරීමෙන් පසුව වීම විශේෂිතය.

මෙම අභිරහස් මරණය ගැන පරීක්ෂණ පැවැත්වීම, පුවත් පළ කිරීම ආදී සියල්ල දැඩි බලපෑම් වලට යටත් කර තිබෙන තත්ත්වයක් තුල එහි සත්‍ය තොරතුරු වාර්තා කරන්නේ ලංකා ඊ නිව්ස් ඇතුළු වෙබ් අඩවි කිහිපයක් පමණි. 

මෙම තර්ජනය එල්ල වී ඇත්තේ ලංකාවේ සිට ක්‍රියාත්මක වන ගොසිප්99 වෙබ් අඩවියේ කතුවරුන්ට ය. දුරකථනය මගින් කිහිප වතාවක්ම තර්ජනය කර ඇති මැරයන් ‘‘මැරිච්ච එකාගේ ගෙදර උන්ට නැති අමාරුවක් තොපිට මොකද තියෙන්නේ? තොපි ඉන්නේ නාරාහේන්පිට නේද? තව පැයකින් තොපිව ‘ගන්නවා‘. දැන් අපි ගේමට බැහැලයි ඉන්නේ.“ යි පවසමින් තර්ජනය කර තිබේ. ඉන්පසුව යලිත් කතා කරමින් පළ කරන ලද ප්‍රවෘත්ති ගලවන ලෙසත් නැතිනම් කරන දේ බලා ගත හැකි බවටත් කරන ලද තර්ජනය හේතුවෙන් බිය වූ කතුවරුන් තම වෙබ් අඩවියේ පළ කරන ලද වීරවංශ නිවසේ අභිරහස් මරණය පිලිබඳ ප්‍රවෘත්ති ගලවා ඉවත් කර තිබේ.

ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට පනික්කියාගේ මැරයන් තර්ජනය කරන ලද දුරකථන අංක මේවා ය.
071 2478111
071 8687728
072 6781841

අභිරහස් මරණය ගැන නිසිලෙස විමර්ශන නොකරන පොලිසිය අඩුම ගණනේ මෙම තර්ජන ගැන හෝ සොයා බැලිය යුතුය. 

“මැරිච්ච එකාගේ ගෙදර උන්ට නැති අමාරුවක් තොපිට මොකද තියෙන්නේ?“ යි යන පනික්කියාගේ මැරයන්ගේ ප්‍රකාශයට ලංකා ඊ නිව්ස් විසින් පිළිතුරක් දිය යුතුය

පනික්කියාගේ නිවසේ රාත්‍රිය ගත කරද්දී අභිරහස් ලෙස මරා දැමුණු බවට සැක කෙරෙන ලහිරු ජනිත් දිසානායක තරුණයාට පියෙකු නැති අතර සිටියේ මව පමණි. මොවුන් පනික්කියාගේ අසරණ ඥාතීන් ය. මෙම පවුලට ඇඳුම් මසා සපයා ආදායමක් උපයා ගැනීම හදා දී ඇත්තේ පනික්කියාගේ බිරිඳ ශෂී විසිනි. ශෂීගේ ව්‍යාපාරයද ඇඳුම් සැපයීම ය. ලහිරු ජනිත්ට කොළඹ ප්‍රධාන හෝටලයක රැකියාවක් ලබා දී ඇත්තේ ද පනික්කියා ඇමැතිකම් දරද්දීය. (පසුව ඔහු ඉන් අස්වී තිබේ.) එපමණක් නොව දුර ඈතක සිටි එම පවුල තම නිවස අසලින්ම පදිංචි කර ගෙන ඇත්තේ ද පනික්කි පවුල විසිනි. ඒ අනුව  පනික්කියාගේ පවුල තරහා වුවහොත් තම තරුණ පුතාද අහිමි වූ එම මවට වන්නේ හිඟා කා මිය යන්නට ය. අනෙක් අතට වින්දිතයන්ගේ සහ සාක්කි කරුවන්ගේ කටවල් වසා තැබීමට පනික්කියා විසින් විශාල මුදලක් ලබා දුන් බවද දැන ගන්නට ඇත.  එබැවින් ‘මැරිච්ච එකාගේ ගෙදර උන්ට අමාරුව නැති වුනේ‘ ඇයිදැයි යන්න ගැන ජනතාව දැන ගත යුතුය. 

ජනමාධ්‍ය යනු පුද්ගලික කාරණා මත සිදුවීම් වාර්තා කරන්නෝ නොවෙති. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ, පක්ෂ නායකයෙකුගේ හිටපු ඇමැතිවරයෙකුගේ, ‘දේශ හිතෛශියෙකුගේ‘ නිවසින් අභිරහස් ලෙස මළ සිරුරක් හමුවූ විට ඒ පිලිබඳ උනන්දුවක් නොදක්වන්නේ නම් ඒවා ජනමාධ්‍ය නොවිය යුතුය. ඉන්පසු එම මරණය පිලිබඳ පරීක්ෂණ නිසියාකාර ලෙස සිදු නොවී සත්‍ය වසන්කරන විට සහ ප්‍රධාන ජනමාධ්‍ය ද එය වසන් කරන විට වෙබ් අඩවි විසින් ඒ පිලිබඳ තව තවත් සෙවීම නොකෙරෙන්නේ නම් ඒවා අන්තර්ජාල මාධ්‍යයද නොවිය යුතුය.

මෙම මරණය වාර්තා වූ දින සිට අද දක්වා ප්‍රකාශ නිකුත් කර ඇත්තේ සැකකරුවන් වූ පනික්කියාගේ පවුලේ අය පමණි. වගකිව යුතු වෛද්‍ය නිලධාරියෙකු හෝ පොලිස් නිලධාරියෙකු හෝ කිසිදු ප්‍රකාශයක් නොකර සිටියදී සැකකරුවන්ම පැන පැන ‘අපි සුදනෝ‘ යයි කියති

වීරසංගිලි පනික්කියා කියන්නේ මරණය හෘදයාබාධයක් යයි අධිකරණ වෛද්‍ය වාර්තාවේ තිබූ බවකි. නමුත් දී ඇත්තේ විවෘත තීන්දුවකි. කොටස් රස පරීක්ෂක වෙත යවන ලෙසද නියෝග කර ඇත. හෘදයාබාධයකින් මිය ගියේ නම් එතැනින් වැඩේ නිමා වේ. විවෘත තීන්දුවක් දෙන්නේ නැත.  ඒ අනුව සැකකාර වීරසංගිලි පනික්කියා හෙවත් විමල් වීරවංශ අමු අමුවේම මහජනතාව මුලා කරමින් සිටී. 

අනෙක ලංකා ඊ නිව්ස් පෙර කී ලෙසම අභිරහස් මළ සිරුරක් තිබූ නිවසේ ගෘහ මූලිකයා වූ විමල් වීරවංශගෙන් ප්‍රශ්න නොකරමින් පොලිස් විමර්ශනය අතිශය සැක කටයුතු ආකාරයෙන් සිදු කිරීමය.

මළ සිරුරේ ලිංග ප්‍රදේශය පුරා ශුක්‍රාණු තරල කොටස් විසිරී තිබීම, නාසයෙන් ලේ ගලා තිබීම, සිරුරේ තිබූ තුවාල සහ තැලුම් පහරවල් ආදිය පිලිබඳ වෛද්‍ය පරීක්ෂණ නිසි ලෙස සිදු වී නම් සහ ඒ සම්බන්ධ පොලිස් විමර්ශනය නිසි ලෙස සිදුවී නම්  “මැරිච්ච එකාගේ ගෙදර උන්ට නැති අමාරුවක්“ වෙබ් අඩවි කතුවරුන්ට හැදෙන්නේ නැත.  

 

සබැඳි පුවත් :

වීරවංශගේ නිවසේදී මරා දැමුවා යැයි සැක කෙරෙන තරුණයාගේ සිරුරේ ලිංග ප්‍රදේශය පුරා ශුක්‍රාණු තිබිලා: ඉහල දේශපාලන නායකත්වයකින් පරීක්ෂන යට ගහලා: අලුත්ම හෙළිදරව්ව..!

මෛත්‍රීගේ පුතා දහම් සමග රාත්‍රිය ගත කළ මිතුරෙකුගේ මළ සිරුර පසුදා හමු වී නම් වීරවංශ කරන කථාව

ළහිරු ජනිත්, වීරවංශ නිවසේදී මරා දැමුවාද? මළ සිරුර කැපූ අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් විවෘත තීන්දුවක්..! කොටස් රස පරීක්ෂකට..!! මිය ගියේ වීරවංශ දියණියගේ පෙම්වතා: අපට සැකයි: මිතුරෙක් කියයි (Voice)

වීරවංශගේ නිවසේ තිබී සැක කටයුතු තරුණ මළ සිරුරක් හමුවේ: නහයෙන් ලේ ඇවිත්: සිරුරේ තැලුම් පහරවල්: බිරිඳ සහ පුතා පොලිසියට

---------------------------
by     (2016-10-31 02:45:56)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  12 discussion on this news

aparadayak vee athibawata sakki thibiyadee polisiya BALANSA PANTHIYE lamayaku wath nokarana akarayata police parikshana sidukaranne YAHAPALANA SIRISENA ge loka poojitha kujeetha talk eka nisaa unge kondu bindee athi nisa viya yuthuya. miyagiya tharunayaage SHUKRA THARALA samaga SHASHEE WEERAWANSAGE jangiyak DNA test ekakata yewwaanam ithaama lesiyen wede mokadda une kiyaa soyagathahakiya. etharam sulu parikshanayak ho kirimata haki bawata polis pathi ge sita pahalata gathvita polis lokko kee deneku nam sithithi da? un ekkekutawath ewani molayak no
-- by KeriBalla on 2016-10-31

විමල් වීරවංසගෙ බිරිදත් දූත් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරාම ඔය ශුක්‍රාණු පිට වුනේ කොහොමද කියල ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්
-- by රජිත on 2016-10-31

වීරවංසගෙ පුතත් එක්ක එකට බීපු උගෙ යාලුවොත් ඔය මිනීමැරුමට හවුල්, ඇයි මොවුන් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක නොකරන්නෙ?
-- by Ravi Perera on 2016-10-31

මැරිච්ච එකා මැරුනෙ කොහොමද කියල මැරිච්ච එකාගෙ ගෙදර උන්ටවත් පනික්කරාලගෙ ගෙදර උන්ටවත් තීරණ ගන්න බෑ, ඒ ගැන තීරණ ගන්න පත් කරපු උන් ගල් ඉබ්බො වගේ බලාගෙන ඉන්නෙ නැතුව වහාම මේ අපරාධකාරයන්ට උපරිම දඬුවම් ලබාදෙන්න ක්‍රියා කරන්න ඕන.
-- by amarasena silva on 2016-10-31

හිටපු ඒකාධිපතිය ගෙදර යවල අපි මොන තරම් සතුටු වුනාද?හිටපු ඒකාධිපතිය ගෙදර යවල අපි පත් කර ගත්තේ "ගොන් බිජ්ජෝ" දෙන්නෙක් කියල මොනවට පැහැදිලි කරනවද කියල මේ සිද්දියේදී ඉතාම පැහැදිලියි. ඒ කියන්නේ තවමත් රට පාලනය කරන්නේ හිටපු ඒකාධිපති මහින්ද විමල්ද?තු නොදකින් මේ වගේ පොන්නයෝ දෙන්නෙක් මගේ ජීවිතේට දැකල නැහැ.LEN මේ අසරණ කොල්ලගේ මරණය වෙනුවෙන් ඉදිරිපත් වෙන සත්‍ය ලෙහි කිරීම ඉතාම වැදගත්.ලංකාදීපය,දිවින,ලක්බිම,සිට සිළුමිණ බුදුසරණ දක්වා ලංකාවේ පුවත් පත් සියල්ලම මේ ගැන කිසිම දෙයක් ලියන්නේ/කියන්නේ නැහැ.මෙවැනි පුවත් පත් තිබෙන රටක් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ."හිට්ලර් ගියා" ,"චප්ලින්ලා දෙන්නෙක් ආවා".රටට අබ සරණයි කියනවා හැරෙන්න වෙන මොනවා කියන්නද?
-- by tikiri banda on 2016-10-31

The more you are trying to cover, the more you are exposed. Some facts are obvious to conclude that this was not a natural death. The main reason for this confusion is the recent unwise talk of the President, Mr Sirisena. Therefore, it is up to the President to stop the hidden forces or interferences with justice and criminal investigations by the snakes around him on this matter. Otherwise, the real YAHAPALANAYA, its transparency, corrupted leadership and authority will be clearly visible to the nation from it!
-- by Supporter on 2016-10-31

අනේ අපි පැතූ යහපාලනය. ඉස්සර වගේමතමයි නීතිය අපිට එකක් උන්ට තව එකක්. අර යකාගෙ මඩුවලිගේ ඇත්නම් අපට ගහ ගන්න. ඒත් වැඩේ මෙතනින් ඉවරනෑ. අපි බලමු සිරිසේන ලක්ශ 62 කට පුක පෙන්නල කරගත්තේ මොකක්ද කියලා. අවනීතියට, අපරාදයට, බලුවැඩ වලට ඉඩදෙන මුන්ට ස්වභාව ධර්මයාගේ සාප ඉතාම ආසන්නයි. ඒකෙන් ගැලවෙන්න මුන්ට ලැබෙන්නේ නෑ නෑ නෑමතමයි.
-- by Bathiya on 2016-10-31

gossip99 site eke karanne anith website walin famous news copy karala gediya pitin publish karana eka. okata ithin kathuwarayek onada? kawuruhari choo kollek karana site ekak. anika me tharjanaya kara kiyana kathawath site ekata publicity ganna karapu gobba wadak. enews me wage choo kollo karana website walata publicity deela, thathwe nathi karaganna epa. site eke news famous gossip, news paper site walin copy karala dana ewa. tikak baluwoth therei.
-- by Sarath on 2016-10-31

මෙය පමණක් නොවේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ද දැඩි ලෙස සිරිසේනකරණය වී ඇත. ඒ බව ඇවන්ට් ගාර්ඩ් නඩුවේ චුදිතයන්ට විදෙස් ගත වීමට අවසර ලබාදෙන ආකාරයෙන් සනාථ වේ. නිශ්ශංක සේනාධිපති මස 03 ක කාලයක් ඉල්ලද්දී ඔහු වසරක කාලයක් අවසර ලබා දෙන්නේ අල්ලස් කොමිසම පැය භාගයක් තිස්සේ නැගු දැඩි විරෝධය තුට්ටුවකටවත් මායිම් නොකරමිනි. පසුගිය 27 වන දින හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ ඇවන්ට් ගාර්ඩ් නඩුවේ 07 වන චුදිතට විදෙස් ගත වීමට අවසර ලබා දීමේදී අල්ලස් කොමිසමේ විරෝධතා වලට ඇහුම්කන් දුන්නේ නැත. විරෝධතා ඇත්දැයි ඇසුවේවත් නැත. එසේම තවදුරටත් කොළඹගේ යනු රටට සම්පතක් බවත් ඔහු විනිසුරන්ට පවා දේශන කරන්නෙකු බවත් තමාද ඔහුගේ දේශන වල ට සහභාගී වී ඇති බවත් කීවේය. තවදුරටත් අල්ලස් කොමිසමේ වැඩ බලන අධ්‍යක්ෂ සම්බන්ධ කරගෙන නාවික හමුදාපතිවරුන්ගේ විදෙස් ගමන් තහනම සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට තමා ඉදිරියේදී බලාපොරුත්තු වන බවද පැවසීය. -- by tharushi on 2016-10-28 menna menna menna.... Yukthiya laabaai..laaabaaii.. laabaaaiii.... laabeta yukthiya labagannata nam yanna Colombo CHEAP Magistrate Court. Gihan Pilapitiya , the greatest rouge . Kalawaane hora. Kalawane lanka Filling station adhipathi. Jsc eka budi :- kisidu vinisurekuta naduwe karunu sambandayen pawaa usaviye bench eke indagana commentu gaseemata nohekiya. Gihan Pilapitiyata uganwaa aththe patta horun bawa ugema kathaawen pene. vinisurekuta mese naduwe karunu walata paribahira karunu matha padanam vee theendu dimata nohakiya, E ta wadaa me,akarayata bench eke open court eke commentu gaseemata nohakiya. a JSC ekema pawathina circulars walata anuwaya. ema warada adikarana sewayen dotta damiyahaki waradaki. a aakarayen pampori gasaa patta horekuta rata yaamata thamage kemeththemma avuruddakata kalayakata labadenne nam, a hora nadukarayakuma viyayuthuya. mewaa balaagana kerikaapu rilavun men JSC eke ponna samajikain ha JSC Secretary balagana inne me serama kattiya thaamath MaRa ge paare yana bawa nam hondatama pene. Jan 8 siduwoo wenasak netha. siduwooye kabalen lipata mahajanayaa weteema pamani. -- by Aruna on 2016-10-30
-- by Aruna on 2016-10-31

meewata neethiya kriyathmaka wennathinam ranilta missu kiyana kathaawa athha wei.maruna ekaa mokaa unath sujaatha daruwek.
-- by gamini attygalle on 2016-11-01

071 2478111 - Lahiru 071 8687728 - Dilshan ( He works in Vallibel Finance)
-- by Shamira on 2016-11-01

Sashi untige pascharth bage pareeksha karala beluwanan ude ass eka hodannda kalin e wargayenma sukkra dathu hoyaganda thibuna. aparade, vimalayage nan balala wedak ne uta erection nethi nisa.
-- by ranmal on 2016-11-02

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links